Yomal Car Audio

Yomal Car Audio Welcome to yomal car audio.... Sri lankan's biggest car accessories dealer with best price .. Call

21/01/2026
13/11/2025

ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයේ කුසලතා පරීක්ෂණ ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා දැන් ආරම්භ වුනා...

පුහුණු නුපුහුණු සියලු දෙනාටම මුල සිටම සරලව....

විදෙස් රැකියාම ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයන් බිහි කරන Cnet Skill Development Training Center - Akuressa.

👉 කම්බි නමන්නන් (Bar Benders)
👉 කපරාරු කරන්නන් ( Plasterers )
👉 බිත්ති බදින්නන් ( Block Masons)
👉 පොටි කාර්මිකයන් ( Putty Workers )
👉 ප්‍රතිසංස්කරණ ශිල්පීන් ( Renovations Workers )
👉 බිම්ගල් අතුරන්නන් ( Interlocking Pavers )
👉 ජලනළ කාර්මිකයන් ( Plumbers )
👉 විදුලි කාර්මිකයන් ( Electricians )

📌 දිනකට 10 ක කණ්ඩායම් වශයෙන් දිවා කාලයේ දී පැවැත්වෙන අතර සරලව මූලික දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔබ වෙත ලබා දේ...


📌 සෑම දිනකම රාත්‍රි කම්බි නමන්නන්ගේ ( Bar Babenders ) විශේෂ කණ්ඩායම් පන්ති පැවැත්වේ....

💥 තේ සහ දිවා ආහාරය ද ලබාදේ...

වැඩි විස්තර සදහා දැන්ම කතා කරන්න.
ඔබේ අනාගතය වෙනුවෙන් පියවරක් තබන්න...👍❤️💪

📞 0777103847
📞 0719078899

Cnet Skill Development Training Center,
No.30,
Poramba Lane,
Akuressa.

15/07/2024
15/07/2024
10/10/2022
12/09/2022

අවුරුදු 08කට පසු ශ්‍රිලංකා මාතෘ භූමියට වාර්තාගත ජයග්‍රහණයක්
Congratulations our heroes 👉❤️🙏

18/05/2022

නිදහසේ හුස්ම ගන්න ඉඩ හසර ලබා දුන්නු සැබැ ව්රුවන් අභිමානයෙන් සමරමු ශ්‍රිලාංකික අපි හැමෝම අපි වෙනුවෙන් ඔවුන්ගෙ ජිව්තයම කැපකල ඔවුන් වෙනුවෙන් සැම නිවසකම පහනක් දල්වා යුද්ධයෙන් ම්යගිය සහ ආබාධිතවු සියලුම රණවිරුවන් සිහිපත් කරමු
#දකුණේඅපි

Address

Deniyaya Road
Akuressa

Telephone

+94701998911

Website

Alerts

Be the first to know and let us send you an email when Yomal Car Audio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share