20/07/2025
⚠️Even if you have basic knowledge, but without the correct theoretical method or knowledge, experience, and technology, avoid using technology in this way based only on money. In such situations, do not let the correct practices of all technicians be reduced to a state of extinction in the future, limited only to money.
✅Apex Tech Solutions properly re-installed the camera system that had been installed improperly and dangerously by a company that installs CCTV camera systems in a temple in the Galnewa area of the Anuradhapura District.
⚠️මූලික දැනුම ඇතත්,න්‍යායාත්මක නිවැරැදි ක්‍රමය හෝ දැනුම,අත්දැකීම්,තාක්ශනය නොමැතිව.මුදල් පමනක් මුල් කරගෙන මෙවැනි ලෙස තාක්ෂණය පහත් ලෙස භාවිතා කිරීමෙන් වලකින්න.මෙවැනි තත්වයන් තුල සමස්ථ කාර්මිකයන්ගෙ නිවැරැදි භාවිතයන්ගෙ තත්වයද ඉදිරියේදී මුදලට පමනක් සීමාවන අභාවයට පත්වන තත්වයකට ඇද නොදමන්න.
✅අනුරාධපුර දිස්ත්‍රික්කයේ,ගල්නෑව ප්‍රදේශයේ විහාරස්ථානයක එම ප්‍රදේශයේම CCTV කැමරා පද්ධති සවිකරන ආයතනයක් මගින් මෙලෙස නොමනා අයුරින් නිසි ක්‍රමවේදයකින් තොරව,අනතුරු සහගත ලෙස සවිකර තිබූ කැමරා පද්ධතිය නිසිලෙස Apex tech solutions අප නැවත සකසන ලදී.
Apex tech solutions
☎️Hot line - 077 93 46 118