Modimex Homes

Modimex Homes ඔබගේ සිහින නිවහන, අප වෙතින් සැබෑවක් කර

Permanently closed.
new site marawila
23/05/2021

new site marawila

ඔබගේ නිවසට හෝ ඕනෑම ඉදිකිරීමකට අවශ්‍ය යකඩ ග්‍රීල් ගේට්ටු වැටවල්  , සුදු යකඩ ග්‍රීල් ගේට්ටු වැටවල්  ,අමානෝ වැහිපීලි  සහ කා...
12/05/2021

ඔබගේ නිවසට හෝ ඕනෑම ඉදිකිරීමකට අවශ්‍ය යකඩ ග්‍රීල් ගේට්ටු වැටවල් , සුදු යකඩ ග්‍රීල් ගේට්ටු වැටවල් ,අමානෝ වැහිපීලි සහ කාප්ප වහලවල් සවි කිරීම සහන මිලට ,,

දැනම අමතන්න..
Modimex Homes
Construction & Engineering
Wennappuwa

0312254650 / 0741861360
🏠️

මොඩිමෙක්ස් හෝම්ස් වෙතින්.....  🏠️🏗️  ◽️ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඔබට, ඒ සදහා සෑම දේම...
10/05/2021

මොඩිමෙක්ස් හෝම්ස් වෙතින්..... 🏠️🏗️

◽️ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඔබට, ඒ සදහා සෑම දේම එකම ආයතනයක් තුලින් විශ්වාසවන්තව ඉටුකර ගැනීමට දැන් ඔබට හැකිය...

* මොඩිමෙක්ස් හෝම්ස් වෙත පැමිණෙන්න..

☎️ Office : 031 2254650

📱Mobile: 0741861360
0777280748

No. 743/1 , Jayaweedi MW,
Wennappuwa

මෙහිදී ඔබට : පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ අධීක්ෂණ නිළධාරීන්ගේ සහය ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා
ලබාගත හැකිය.

🔸අඩක් නිමවූ නිවාස වල ඉදිකිරීම් නිමකර දීම ඇතුළු ......

🔹 යකඩ ග්‍රීල් ගේට්ටු වැටවල් , සුදු යකඩ ග්‍රීල් ගේට්ටු වැටවල් ,අමානෝ වැහිපීලි සහ කාප්ප වහලවල් සවි කිරීම

🔹 විදුලි රැහැන් , ජලනල සහ සනීපාරක්ෂක උපකරණ සහ හොට් වෝටර් සිස්ටම් සවිකිරීම

🔹ඇලුමිනියම් ,ක්ලැඩින්ග් , U - PVC , දොර ජනෙල් I - Panal සීලිං ඇතුළු සියලුම ඇලුමිනියම් නිර්මාණ

🔹 බිත්ති පේන්ට්, ස්ප්‍රේ, වෝටර් බේස් ඇතුළු සියලුම පින්තාරු සේවා

🔹 සියලුම දැව නිර්මාණ ( උළුවහු, දොර ජනෙල්, සීලිං, පැන්ට්‍රි කබඩ්, ලී අත්වැටවල් )

🔹 ටයිල්, මෝල්ඩින් , ප්ලාස්ටර්, කොන්ක්‍රීට් ඇතුළු සියලුම පෙදරේරු සේවා

Modimex homes අප ආයතනය තුලින් සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, අමානෝ වැහිපීලී , අමානෝ යකඩ වහලවල් කඩිනමින් නිම කරවා ග...
05/05/2021

Modimex homes අප ආයතනය තුලින් සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්, අමානෝ වැහිපීලී , අමානෝ යකඩ වහලවල් කඩිනමින් නිම කරවා ගැනීම සදහා විමසන්න.... 🏗️🏢
CONTACT: 031 2254650
0777280748

ඔබගේ සොඳුරු නිවස - ව්‍යාපාරික ගොඩනැගිල්ල අත්තිවාරමේ සිට අවසානය දක්වා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ඉහළ ප්‍රමිතින් යටතේ ...
05/05/2021

ඔබගේ සොඳුරු නිවස - ව්‍යාපාරික ගොඩනැගිල්ල අත්තිවාරමේ සිට අවසානය දක්වා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ඉහළ ප්‍රමිතින් යටතේ විශ්වාසයෙන් හා කඩිනමින් නිමකරවා ගැනීමට එන්න අප වෙත.... Modimex Homes Wennappuwa

CONTACT : 031 22 54650
0777 280748

01/05/2021
30/04/2021

Address

No. 743/1, Jayaweedi MW
Wennappuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Modimex Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share