12/03/2026
සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි..
විද්යා ප්රදීප හාඩ්වෙයාර් - වැල්ලවාය , අප ආයතනය ගෑස් වැඩි මිලට විකුණන්නේ නැති අතර, ගෑස් සමාගමෙන් මේ වන විට අපට ලබා දෙන්නේ වරකට,
2.3kg - 5යි
5kg - 4යි
12.5kg - 25යි ....... පමණි...
ඉතින්, ගෑස් ලොරිය ආ විගස ඒවා වාෂ්ප සේ අවසන් වන අතර, ඒ සදහා අපට මැසිවිලි නැගීම නොකරන මෙන් ඉතා කාරුණිකව පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිමි..
---------- ස්තූතියි -----------