Forklift Sri Lanka

Forklift Sri Lanka Your reliable forklift and material handling equipment supplier in Sri Lanka.

We offer brand-new and used forklifts, high-quality spare parts, and professional maintenance services to keep your operations running smoothly.

19/08/2026

ඔන්න නැවෙන් ආපු ගමන්ම වැඩ අල්ලන්න සූදානම් SUPERB CAT Forklift යුගලක්!
අපි ඔබට ලබා දෙනවා නියම තත්ත්වයේ Quality මෙන්ම පැය 500 ක Powertrain Warranty එකක උපරිම වගකීම.

හොඳම Quality එකක් සොයන කෙනෙකුට මගහැරිය නොහැකි අවස්ථාවක්.
📞 දැන්ම කතා කරලා ඔබේ ෆෝක්ලිෆ්ට් එක Reserve කරගන්න!
076 620 8182

🚧 සුපිරි Forklift එකක් නැවේ එන ගමන් ! 🔥 Used CAT Forklift  - Super Condition, Super Price එකකට! 💯🏗️ CAT 2.5Ton used fork...
16/08/2026

🚧 සුපිරි Forklift එකක් නැවේ එන ගමන් ! 🔥 Used CAT Forklift - Super Condition, Super Price එකකට! 💯

🏗️ CAT 2.5Ton used forklift with unmatched features!

🛗 3-stage 4700mm mast - 🔥 (අඩි 15ක උපරිම උසකට!)

➡️ Side Shifter

⏳ Low working hours (අඩුම පැය ගානක් වැඩ කරපු!)

📜 Can register (ලියකියවිලි සහිතයි)

🌟 Used Forklift එකක් උනාට
500hours or 3months Powertrain Warranty එකක් අපි දෙනවා හොදේ! 💪🔥

💰 Price 4,600,000/= (Fixed)

කතා කරලා වැඩි විස්තර දැනගන්න දැන්ම 📱 - 0766208182

🚨 දැන්ම Advance එකක් ගෙවල, reserve කරගන්න.

🔥 SUPER OFFER! 🔥 ඔබේ Store/Warehouse වැඩ ලේසියෙන්ම කරගන්න CAT Forklift එකක්! ඉතා හොද තත්වයේ සුපිරි CAT 2.5 Ton Battery P...
16/08/2026

🔥 SUPER OFFER! 🔥
ඔබේ Store/Warehouse වැඩ ලේසියෙන්ම කරගන්න CAT Forklift එකක්!

ඉතා හොද තත්වයේ සුපිරි CAT 2.5 Ton Battery Powered Forklift එකක් දැන් රු. 4,000,000 කට ගන්න පුළුවන්!

⚡ ඇයි මේක විශේෂ?

1 Year Warranty: බැටරිය සඳහා වසරක වගකීමක් සහිතයි!

3-Stage 4500mm Mast: අඩි 15ක් දක්වා උසට ලේසියෙන්ම බඩු Lift කරන්න පුළුවන්.

Side Shifter: බඩු හරි පාරට Alignment කරගන්න ලේසිම ක්‍රමය!

100% Good Battery Condition: දීර්ඝ කාලයක් එක දිගට වැඩ කරන්න සුපිරි බැටරි තත්වය.

Zero Fuel Expense: ඩීසල්/පෙට්‍රල් වියදම් නැහැ, පරිසර හිතකාමී සහ පිරිමැසුම්දායකයි!

📍 විස්තර සහ තාක්ෂණික පිරිවිතර:

Brand/Model: CAT (Caterpillar) - EP25CA1
Capacity: 2.5 Ton (2500 kg)
Power Type: Battery Powered (Electric - 48V)

🚨 Quick Sale! ඉක්මන් කරන්න, stock එක සීමිතයි! (***Import & Supply Basis)

📞 දැන්ම කතා කරන්න: 0766 208182

Brand New 3ton LTMG Forklift for  Sale2 stage 3000mm MastSide ShifterFork Positioner1 year or 2000Hrs Warranty2 Nos Labo...
13/07/2026

Brand New 3ton LTMG Forklift for Sale

2 stage 3000mm Mast
Side Shifter
Fork Positioner
1 year or 2000Hrs Warranty

2 Nos Labour Free Services *** Condition Apply

Call us for more details.

0766208182

🔥FOR SALE: CAT 4.5 Ton Heavy Duty Forklift! 🔥ඔබගේ heavy load/warehouse වැඩ කටයුතු පහසුවෙන් කරගන්න, විශිෂ්ට තත්වයේ පවතින ...
13/07/2026

🔥FOR SALE: CAT 4.5 Ton Heavy Duty Forklift! 🔥
ඔබගේ heavy load/warehouse වැඩ කටයුතු පහසුවෙන් කරගන්න, විශිෂ්ට තත්වයේ පවතින Caterpillar (CAT) DP45NT Forklift රථයක් විකිනීමට

⚙️ Key Specifications & Features:
Brand & Model: CAT DP45NT (2013 Model)
Capacity: 4,500 kg (4.5 Ton)
Lifting Height: 3000 mm
Attachment: Side Shifter
Tires:+Solid Tires (Front: 300-15/8.00 | Rear:+7.00-12/5.00)
Condition: Excelent Running Condition
Warranty: 500 Hours or 3 months Warranty included!

📞 වැඩි විස්තර සඳහා අමතන්න :
📲 0766208182
(Call or WhatsApp for Price & Inspection)

Toyota 3ton Forklift for SaleStock Available 3stage 4500mm MastCan work inside a container Side ShifterYOM 2018Documents...
13/07/2026

Toyota 3ton Forklift for Sale
Stock Available

3stage 4500mm Mast
Can work inside a container
Side Shifter
YOM 2018
Documents Available for the registration

Call us for more details

076 620 8182

⚡SOLD - MITSUBISHI 3 TONS ⚡ඔබත් සුපිරි තත්ත්වයේ Forklift එකක් සොයනවාද? එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා!Grab this Used M...
30/04/2026

⚡SOLD - MITSUBISHI 3 TONS ⚡

ඔබත් සුපිරි තත්ත්වයේ Forklift එකක් සොයනවාද? එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා!
Grab this Used Mitsubishi 3 Ton Forklift in Excellent Condition! ⭐⭐⭐⭐⭐

මෙම රථයේ විශේෂාංග:

Capacity: 3 Ton
Mast: 4500mm 3 Stage Mast
Features: Side Shifter ඇතුළත් කර ඇති අතර, ඕනෑම Attachment එකක් පහසුවෙන් සවි කිරීමට අමතර ලීවරයක් (Additional lever) සවි කරගත හැක.
Model: 2017 Model
Condition: මෑතකදී Service කර වැඩට සූදානම් කර ඇත (Recently Serviced & Ready for Work!).

💰 Price & Inspection සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න:
📞 0766208182

I🌱 Revolutionize Your Logistics with EP Green Energy Solutions! 🇱🇰Sri Lanka’s industries are evolving, and it’s time for...
24/04/2026

I🌱 Revolutionize Your Logistics with EP Green Energy Solutions! 🇱🇰

Sri Lanka’s industries are evolving, and it’s time for your warehouse to follow suit. We are proud to introduce the EP Green Product Line—a comprehensive range of eco-friendly, economic, and high-performance material handling equipment designed to slash your operational costs while protecting the environment.

From tight retail aisles to heavy-duty industrial yards, EP Equipment offers "Lithium for Everyone".

🔋 Why Choose EP Li-ion Technology?

Zero Emissions: Perfect for indoor use and sustainable business practices.

Rapid Opportunity Charging: Charge during tea breaks or shift changes—no more battery swapping.

Maintenance-Free: Spend less time on upkeep and more time moving cargo.

Integrated Solutions: Many models feature integrated chargers for maximum convenience.

🚛 Featured Green Solutions for Your Fleet:

1. The Powerhouse Forklifts (EFX2 & EFL Series)

EFX2-251/301: Heavy-duty counterbalance trucks with up to 3.0t capacity, PMSM controllers for efficiency, and lifting heights up to 4800mm.

EFL302/352B3: Massive performance with up to 3.5t capacity and 6000mm lift height, powered by high-capacity 80V Li-ion batteries.

2. Smart Pallet Trucks (EPT Series)

EPT15/20-EZ: The ultimate entry-level electric pallet truck with a removable Li-ion battery for 24/7 productivity.

RPL201E/301E: High-speed ride-on pallet trucks with up to 3.0t capacity for large-scale logistics hubs.

3. Precise Stackers & Reach Trucks

RSB202 Stacker: Features a 2.0t capacity and AC controller for smooth handling.

EQA151 Reach Truck: Designed for high-density racking with a 1.5t capacity and Li-ion power options.

🚀 Ready to Grow Together?

EP Equipment is the global leader in Li-ion material handling. Join the green revolution in Sri Lanka and experience the perfect balance of Economic Value and Eco-Friendly Performance.

📩 Message us today for a free consultation and quote!
076 620 8182

සිoහල සහ හින්දු සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
14/04/2026

සිoහල සහ හින්දු සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

Address

Welisara
Welisara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94766208182

Website

Alerts

Be the first to know and let us send you an email when Forklift Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Forklift Sri Lanka:

Shortcuts

Share