Mr.Bike

Mr.Bike Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr.Bike, Machine Shop, Wattegama.

19/04/2026

😌💫

💥   කතා කරන්න අපිට ☎️ඔයාගේ වාහනේ 🏍️ engine repair  සහ running repair  නිවැරදි ආකාරයට පිලිවෙලට කර ගැනීම සඳහා...↗️ mr.bike...
04/03/2026

💥 කතා කරන්න අපිට ☎️ඔයාගේ වාහනේ 🏍️ engine repair සහ running repair නිවැරදි ආකාරයට පිලිවෙලට කර ගැනීම සඳහා...↗️ mr.bike ↗️ වත්තෙගම
☎ 0775074159

😌👍
26/02/2026

😌👍

❤️😌
26/02/2026

❤️😌

මජං තැවරුණු තුවාලගරාජ් එකේ වැඩ කරන අපිට තුවාලයක් වුණාම ඒක අමුතුම අත්දැකීමක් මචං. එන්ජින් එකක හිරවුණු බෝල්ට් එකක් බුරුල් ...
26/02/2026

මජං තැවරුණු තුවාල
ගරාජ් එකේ වැඩ කරන අපිට තුවාලයක් වුණාම ඒක අමුතුම අත්දැකීමක් මචං. එන්ජින් එකක හිරවුණු බෝල්ට් එකක් බුරුල් කරන්න හදනකොට හරි, ස්පෑනර් එක ලිස්සලා ගිහින් හරි අත හීරිලා ලේ පනිනකොට මුලින්ම දැනෙන්නේ පුදුම වේදනාවක්. හැබැයි ඒ වේදනාවට වඩා ලොකු ප්‍රශ්නයක් ඊළඟ තත්පරේ අපිට මතු වෙනවා.

"බෙහෙත් දාන්න විදිහක් නෑ..."

අත පුරාම කළු මජං. ග්‍රීස් තැවරිලා. ඒ මජං තැවරුණු අතින් තුවාලය අල්ලන්න බෑ, තවත් පැසවනවා විතරයි. ටැප් එකෙන් අත සෝදන්න ගියත් හීන් සැරේට දැවිල්ල එනවා. අන්තිමේදී අපි කරන්නේ මොකක්ද?

පැත්තක තියෙන පරණ රෙදි කෑල්ලකින් මජං ටික පිහදාලා, තුවාලයත් එක්කම ආයෙත් වැඩේට බහිනවා.

සමහරවිට ලේ යන තුවාලයට ග්‍රීස් ටිකක් හරි සුපර් ග්ලූ (Super Glue) පොඩ්ඩක් හරි ගාලා ලේ යන එක නවත්තගන්නවා. ඒක තමයි අපේ ගරාජ් එකේ "ප්‍රථමාධාර".

ඇයි ඒක හදවතට දැනෙන්නේ?
මේ කතාවේ තියෙන ලස්සනම සහ දුකම දේ තමයි ඒ මජං තට්ටුව යට හැංගිලා තියෙන අභිමානය.

ගෙදර ගිහින් සබන් දාලා අත් හෝදනකොට, අර තුවාලය හොඳටම දැවෙන්න ගන්නවා. අන්න එතකොටයි අපිට මතක් වෙන්නේ අද දවස පුරාම අපි විඳපු මහන්සිය. ඒ තුවාලයේ වේදනාව අපිට කියන්නේ, අපි කාටවත් අත නොපා අපේම දාඩිය මහන්සියෙන් ජීවිතය ගැටගහගන්න දරන උත්සාහය ගැනයි.

"අතේ තියෙන මජං නිසා තුවාලයට බෙහෙත් දාන්න බැරි වුණාට, ඒ මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් ගෙදර අයගේ බඩ පිරෙනකොට හිතේ තියෙන හැම තුවාලයක්ම නිකන්ම සුව වෙනවා මචං."

🛑එක දවසින් බොර් කරන්න⚙️🔧Mr.bike☎️0️⃣7️⃣7️⃣5️⃣0️⃣7️⃣4️⃣1️⃣5️⃣9️⃣🛑වැඩි විස්තර සදහා whatsapp මගින් විමසන්න🛑වත්තේගම
26/02/2026

🛑එක දවසින් බොර් කරන්න
⚙️🔧Mr.bike
☎️0️⃣7️⃣7️⃣5️⃣0️⃣7️⃣4️⃣1️⃣5️⃣9️⃣
🛑වැඩි විස්තර සදහා whatsapp මගින් විමසන්න
🛑වත්තේගම

23/02/2026

නැගිට්ට සැනෙකින් අසන්න ලැබු පුවතින් මං
කරොකලා අතාරියෙ තරැවකට 🔧⚙️💥
Mr.Bike

🤔
13/01/2026

🤔

අද මා යම් තැනක ඇති නම් ඒ මාගේ රැකියාව නිසා🙏❤️🙂
09/01/2026

අද මා යම් තැනක ඇති නම් ඒ මාගේ රැකියාව නිසා🙏❤️🙂

2026  හැමෝගෙම හීන හැබෑ වෙන සුභ නව වසරක් වේවා...🎇🎆❤️😊✨️💐
01/01/2026

2026 හැමෝගෙම හීන හැබෑ වෙන සුභ නව වසරක් වේවා...🎇🎆❤️😊✨️💐

31/12/2025

To all my homies and friends,
HAPPY NEW YEAR ‼️
wishing all of us wins in life..

🛑All type motor bike repair🔧
☎️️0775074159
Mr.Bike

Address

Wattegama

Alerts

Be the first to know and let us send you an email when Mr.Bike posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category