11/06/2021
ශ්‍රී ලාංකික අපනයන කරුවන් විශාල ප්‍රමාණයක් අමාරුවේ වැටුණා, වාහන අපනයනය සම්පූර්ණයෙන් නවත්තපු නිසා. ඇරලා තිබුණු LC එක රැයින් cancell කලා... LC වල මුදල් අවුරුද්දකින් පසුව ජපානයට ගෙවන්න නියම වුණා. අපි රජයට ගොඩක් ආයාචනා කලා.
නමුත් ඩොලර් හිඟය ගැන හිතලා ජපානයේ වාහන අපනයනකරුවන්
තවමත් මිලියන ගණන් පාඩු වෙමින් ඉන්නේ..
එකපාරට prado ගැනීම සාධාරණද?
මෙම LC රජයට නැවැත්විම අවශ්‍ය නම් ලෙහෙසියෙන්ම කළ හැක.
ලංකාවේ වාහන ආනයන තහනමෙන් ජපානයත් අමාරුවේ – ලංකාවට එවන්න සිටි ‘වාහනවලට’ සිදුව ඇති දේ මෙන්න2020මාර්තු මාසයට කලින් ගත...