24/08/2024
ඔයාගේ එයත් තමන්ගේ වාහනයට පණ වගේ ආදරේ කරන කෙනෙක්ද ? වෙලාවට වාහනය Service කරලා සෝදල පිරිසිදුව ලස්සනට තියන් ඉන්න කැමති කෙනෙක්ද ?
එහෙනම් එයාගේ විශේෂ දවසකදී ඔයාට එයා වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් තමයි එයා ආදරෙන් තියන් ඉන්න එයාගේ වාහනය තවත් පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියන් ඉන්න ප්‍රයෝජනවත් වෙන දේවල්.
වාහන පිරිසිදු කිරීමේ නිෂ්පාදන අතර ඉහළින් රැඳී සිටින Enduro වෙතින් එන Car Cleaning Products කියන්නේ තෑග්ගක් දෙන්න වටින හොඳම තේරීමක්.
ගෙදරටම ඩිලිවරි කරගන්නත් පුලුවන් නිසා දැන් තවත් ලේසී පහසුයි.
* Car Washing Shampoo
* High Pressure Fluid
* Tyre Shine Fluid
එහෙනම් ඔයාගේ එයාටත් මේ තෑග්ග දීලා බලන්න...
ඔබට හොදම දේ සමීප කිරීම අපගේ ඒකායන අරමුණයි.
ශ්‍රී ලංකාවේ අංක එකේ වාහන පිරිසිදුකාරක දියර නිශ්පාදන සන්නාමය, ENDURO.
විස්තර සදහා අමතන්න
077 7558 468