17/07/2024
ඔයා මෝටර්සයිකලයත් අරන් ගමනක් යන හැම වෙලේම ඔයාගේ ආදරණීයන් බලන් ඉන්නේ ඔයා පරිස්සමට ආපහු ගෙදර එනකම් කියල ඔයා දන්නවද ?
ඉතිං වගකීමක් සහිත ආයතනයක් ලෙස රෝද දෙකකින් මහමග ගමන් ගන්නා ඔබේ ජීවිතය වගේම, ඔබේ පවුලේ සතුටත් අපට ගොඩක් වටිනවා.
ගමන ආරක්ෂාවෙන් ගිහින් පරිස්සමට ගෙදර එන්න, ඔබේ මෝටර්සයිකලයට Demak 100% Original Genuine Parts ම තෝරාගන්න කියන්නේ අන්න ඒකයි. Genuine Parts නිපදවා තියෙන්නේම විශේෂ තත්ව පරීක්ෂාවන් රැසකට ලක්කරමින්. Local Part එකක් Genuine Part එකකින් වෙනස් වෙන්නේ එහෙමයි.
ඔබේ ජීවිතය වගේම ඔබේ පවුලේ සතුටත් රැකගන්න සැමවිටම ඔබේ මෝටර්සයිකලයට Genuine Parts ම අරගන්න වගබලාගන්න.
රස්තියාදුවක් නැතුව ඔබට අවශ්‍ය ඕනෑම Demak Genuine Part එකක් ලංකාවේ අඩුම මිලට අරගන්න
සියලුම විස්තර සඳහා අමතන්න
0771064807 📞
Demak Lanka ( Pvt ) Ltd.