Sehan k Bandara

Sehan k Bandara ❤️Teaching❤️
❤️Acting❤️
❤️YouTube content create❤️
❤️Learning to be a software enginee❤️

10/05/2026

පන්තිවලට පස්සෙ ආසම දේ ❤️🥰

#ගොවි

උදෑසන පින්න එක්ක වෙලට ආවම දැනෙන සතුට 🥰💫💗
10/05/2026

උදෑසන පින්න එක්ක වෙලට ආවම දැනෙන සතුට 🥰💫💗

29/04/2026

මෙවර සාමාන්‍ය පෙල දූ දරුවන්ට ලකුණු වැඩිකරන අලුත්ම වැඩක් ලගදීම
සූදානමින් ඉන්න
🤫

හී ice එකක් හරි කන්න තිබ්බනම් වෙන මුකුත් ඕනි නෑ මේ ලමයිටත් 😋
28/04/2026

හී ice එකක් හරි කන්න තිබ්බනම් වෙන මුකුත් ඕනි නෑ මේ ලමයිටත් 😋

අවුරුදු වලින් පස්සෙ වැඩ ඔන්න අපි 💫කණ හරහා මොළේට ict සෙහාන් k බංඩාර
22/04/2026

අවුරුදු වලින් පස්සෙ වැඩ ඔන්න අපි 💫

කණ හරහා මොළේට ict
සෙහාන් k බංඩාර

14/04/2026

පරණ අවුරුද්දේ...🥰
පැරණි දේවල් අප්ඩේට් කරගෙන...
ජීවිතයට... අලුත් ජවයක් එකතු කරගන්න ලැබෙන❤️

😇ඔබේ ලස්සනම ලස්සන අනාගතය...
🥰සාර්ථකත්වයෙන් යාවත්කාලීන වන...
😘දැනුමෙන් පිරි...
😍නැණ ගුණ වැඩෙන....
🥳කරන කියන හැම හොද වැඩක්ම සාර්ථක වෙන...
😍සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!😍

සුමගුල් පුර I C T තරුණ ගුරු සන්නාමය...

කන හරහා... මොළේට ICT
සෙහාන් k බංඩාර.
0717787781

Labnet වාරියපොල
නැණස දංගහමුල හංදිය

සුබ අලුත් අවුරුද්දක් කියල පතමින්,අලුත් අවුරුදු චාරිත්‍ර නැකතට සිදු කරමු ❤️ශෙයා කරමු හැමෝටම ස්මාට්ව නැකැත් ටික බලාගන්න පු...
13/04/2026

සුබ අලුත් අවුරුද්දක් කියල පතමින්,
අලුත් අවුරුදු චාරිත්‍ර නැකතට සිදු කරමු ❤️

ශෙයා කරමු හැමෝටම ස්මාට්ව නැකැත් ටික බලාගන්න පුලුවන් වෙන්න කියල 😊

නැකැත් සීට්ටුව මතක් කිරීම
සුමගුල් පුර තරුණ ගුරු සන්නාමය
කන හරහා මොලේට ICT
සෙහාන් k බංඩාර

12/04/2026

අයියල අක්කල
නංගිල මල්ලිල එක්ක පොඩි සිංදුවක්

12/04/2026

අයියල අක්කල නංගිල මල්ලිල එක්ක එකට සිංදුවක් කිව්ව 🤭

30/03/2026

ICT Clz එකට අල්ලපු ක්ලාස් එක මියුසික් ක්ලාස් එකක් උනාම 😅
සර් අපි කොහෙ හරි වෙන තැනකට යන් ප්‍රැට්‍රිකල් ඉවර වෙලා එතකල් සිංදුව අහමු හැබැයි
🤭🥰

22/03/2026

🥹

Address

Wariyapola

Website

Alerts

Be the first to know and let us send you an email when Sehan k Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share