nvicon.lk

nvicon.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from nvicon.lk, Engineering service, .

අපගේ අලුත්ම නිශ්පාදනය .ලංකාවේ පලමු වතාවට පහසුකම් රැසක් එක්ක ⭕ Nvicon colorFixl 4port ARGB pixel කොන්ට්‍රොල් එකක් මිළදි ග...
01/02/2026

අපගේ අලුත්ම නිශ්පාදනය .ලංකාවේ පලමු වතාවට පහසුකම් රැසක් එක්ක

⭕ Nvicon colorFixl 4port ARGB pixel කොන්ට්‍රොල් එකක් මිළදි ගැනිමට පෙර ඔබ දැනගත යුතුදෙවල් මොනවද ? ⭕

🎯 අපගේ මෙම කොන්ට්‍රොල් එකේ පහසුකම් ගොඩක් තියනවා. සාමාන්‍ය වෙළෙඳපොළ සංසන්දනය කරන්න එකක් වත් නෑ. මොනවද මෙකේ තියන පහසුකම් හා හැකියාවන්.🎯

✅01 වයිෆයි හරහා රටා Upload කිරිම ⚡ Fast uploading
✅✏️02 Manual Port ON / OFF කරගත හැකි විම
✅✏️03 වෙන වෙනම port වල Setting සකස් කර ගත හැකි විම.
✅✏️04 සැම රටා ෆයිල් එකකම color boosting හැකියාව ( Matrix studio )
✅05 සෑම රටා ෆයිල් එකකම Brightness අඩු වැඩි කර ගත හැකි වීම
✅✏️06 file name එක rename කිරිමේ හැකියාව
✅✏️07 රටා අන්සතු විම වැලක්විමේ ක්‍රමවෙදයක් අඩංගු වීම (Nvicon memory fomat system )
✅✏️08 Memory card එක fomat කරගන්න හැකියාවක් තිබිම මෙය button සහා firmware එකෙන්
✅✏️09 බොඩර් Out line ෆයිල් එකක් run කිරිමේ හැකියාව Auto
✅✏️10 port oder රටාවක් සකස් කරන්න පුළුවන්.
✅✏️11 පිටතින් Input ලබා දිම තුලින් port on / off කර ගැනිම.
✅✏️12 පිටතින් boader out line රටාව පාලනය කර ගත හැකි වීම.
✅13 push button මගින් සමහර Function ක්‍රියාත්මක කර ගත හැකිවිම
✅✏️14 වෙන වෙනම port වලට වෙන වෙනම රටා දැමිමේ හැකියාව.වෙන වෙනම play list
✅✏️15 port combination කර භාවිතා කිරිමේ හැකියාව port grouping
✅✏️16 විශෙශ්ෂයෙන් Play list පහසුකම අපේ කොන්ට්‍රොල් එකේ තියනවා එමගින් නැවත නැවතත් ඔනෑම පොර්ට් එකකින් එකම රටා ෆයිල් එක භාවිතා කරන්න පුළුවන් .
✅17 5v සිට 12v දක්වා වොල්ටියතාවය සැපයීම හැකියාව .
✅✏️18 වොල්ටියතාවය සහ ධාරා ස්තායිතාවය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම.
✅✏️19. Memory status dashboard මෙමරි චිපය පිලිබද තොරතුරු බලා ගැනිමට හැකියාව.
✅20 Pixel data booster එකක් controller එකේම සකසා ඇත.
✅ 21 LED indicater හතරක් මගින් පවතින තත්ත්වය බලාගන්න පුළුවන්.
✅✏️22 play list එකේ රටා ෆයිල් එක කැමති පිලිවෙලකට පහසුවෙන් එහා මෙහා කරලා සකස් කරගන්න පුළුවන් නැවත නැවතත් file upload කරන්න අවශ්‍ය නෑ.

💥✏️Nvicon Fast LED Library හදුන්වා දී ඇත✏️💥

"✏️"මේම ලකුණින් ඇති පහසුකම් මුලින්ම ලංකාවේ හදුන්වා දුන්නේ Nvicon වෙතින්ම පමණි.

කාඩ් එක ටිකක් මිළයි නෙද.
ඔව් ඔබට එහෙම හිතෙන්න පුළුවන්. මේ සා විශාල පහසුකම් රැසක් එක්ක. වෙනත් කොන්ට්‍රොල් එකක් සංසන්දනය කල නොහැක . වෙළෙඳ පොලේ ඇති එක data port එකක් ඇති සාමාන්‍ය කොන්ට්‍රොල් එකක් රු 3750 ත් 4750 ත් අතර මිළක් වෙනවා. ඉතිං අපි හිතමු Average මිළ 4000යි කියලා. අපේ Nvicon colorFixl 4port ARGB pixel කොන්ට්‍රොල් එකේ එවැනි controller 4ක පහසුකම් තියනවා 💥4000X4 =16000 💥 අපේ සියලුම පහසුකම් එක්ක තියන කාඩ් එකේ මිළත් 9900 යි වෙන්නේ. 4port LED 12000 SD කොන්ට්‍රොල් එක 7600 යි ඉතිං මං මේ කිව්වේ කාඩ් දෙකක මිළ අනිත් එවා මේ මිළ අතර තියෙන්නේ . විශෙශ්ෂ පහසුකම් අනුව වෙනස් වෙනවා.

තව සුවිශේෂී Pixel controller කිපයක් ඉස්සරහට එන්න තියනවා. එවායේ මෙවට වඩා පහසුකම් තියනවා. ඒත් එක්කම කියන්න ඔනේ අපේම කියලා pixel software එකත් හෙමින් හෙමින් හැදෙමින් පවතිනවා. මෙක අපි පටං ගත්තේ 2020 දි ..

⭕ මේ කාඩ් වල රටා අඩංගු වෙලා නෑ. ඔබගේ තොරන් සහා අනිකුත් නිර්මාණ වලට සරිලන රටාව ඔබ විසින්ම සකසා ගත යුතු වෙනවා. ඒ සදහා වෙනම පංති පවා තියනවා මේ ගෘප් එකෙත් සර් කෙනෙක් පංති කරනවා එවැනි පංතියකට සහභාගි වෙලා ඔබට රටා හදන විදිය ඔබට ඉගෙනගන්න පුළුවන් . නැත්නම් youtube එකේ ඔනතරම් පාඩම් තියනවා තමන්ගේ නිර්මාණය තමන් විසින්ම කරගන්න. ⭕

01/01/2026
09/12/2025

Nvicon තොරන් කාඩ් එකතුව

Address


Telephone

+94770564364

Website

Alerts

Be the first to know and let us send you an email when nvicon.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to nvicon.lk:

  • Want your business to be the top-listed Equipment Service?

Share