10/08/2022
ALTO 800 7 inch 1GB - 16GB ANDROID PLAYER FREE REVERSE CAMERA
ඇල්ටො කාර් රථයට නවතම ඇන්ඩ්‍රොයිඩ් අගල් 7 ප්ලෙයර් එක සමග රිවස් කැමරව නොමිලේ ...
මෙම දීමනාව INDIAN ALTO කාර් රථ වලට පමණයි.
ALTO 800 කාර් රථ හිමියන්ට විශේෂ වාසියක්..
මිල - 21000/- ( මෙම මිල ඔබගේ දැනට ඇති ප්ලෙයර් එක අප හට ලබාදෙනවානම් පමණි... )
අලුත් ඇන්ඩ්‍රොයිඩ් සෙටප් එක සවි කිරීමට 4500/- 5500/-ක් කියන පැනල් එක දාන්න ඔනේ නෑ...
ඔබගේ නිවසට හෝ කාර්යාලයට පැමිණ සේවාව ලබාදීමේ හැකියාව.. (දුර ප්‍රමාණය අනුව මුදලක් අය වේ)
කෝල් එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න,
+94 77 764 0620
පැනල් වෙනස් කිරීමට අවශ්‍ය නැත..
ඔබගේ දැනට ඇති පැනලයකට සවිකිරීමේ හැකියාව..
පැමිණීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දී වෙලාවක් වෙන්කර පැමිනෙන්න...
මාස 3 ක වගකීම් කාලය ( 3 Months Warranty )
▪️Google Maps
▪️Bluetooth ( Music / Call )
▪️USB
▪️Aux
▪️Mirror Link
▪️IPS Panel
▪️PlayStore
▪️Youtube
▪️Facebook
⭕️ Ram - 1GB
⭕️Rom -16GB
⭕️Full HD 1080p
⭕️Full HD IPS Panel
⭕️Speed Detect Screen