21/10/2025
🔥🔥🔥🔥WE ARE BACK IN STOCK 🔥🔥🔥🔥🔥🔥
Yamaha Fz R15 MT15 Bajaj Chain Spocket Set (Gold)
Yamaha Fz V1 V2 And v3
Yamaha MT15 /R15
Bajaj Platina/Discover/Ct100
🔥 විශ්වාසයෙන් අපෙන් බඩුගත්ත හැමෝටම ස්තූතියි.
🔥 පොටෝ ඔක්කොම් බලන්න.
🔥 ලැබුනම පණිවිඩයක් දෙන්න.පොටෝ එකකුත් දාන්න.
⭕️Yamaha Fz සදහාම විශේශ වූ ජපන් තාක්ශණයෙන් නිශ්පාදිත HARD Chain Kit
✅Front Spocket
✅Rear Spocket (Gold Color )
✅Chain
🔴මේ බ්‍රෑන්ඩ් එක ගැන දන්න අය දන්නවා.ගොඩක් ජපන් බයික් වලට දන්නේ මේක.කල්පැවත්ම වැඩී.ගානේ හැටියට ගොඩක් ලාබයි.ඕන අය ඉන්නවා නම් කියන්න.Oring චේන් එක නෙමේ.Company එකෙන් Test කරලා කියන්නේ 30000km+ දුවන්න පුලුවන් කියලා.ඒක නඩත්තුව අනුවයි පදින විදිය අනුවයි වෙනස් වෙනවා.🔴
කොහොමද order කරන්නේ 👇🏾
ඔයාගේ නමයි
ලිපිනයයි
Contact කරගන්න number 2 ක්
Page එකට හරි page එකට ගියාම තියන whtsapp එකට හරි දාන්න.
රාගම අවට නම් අපේ shop එකට visit කරලත් ගන්න පුලුවන්
(Google Akeli motors Ragama)
Package එකේ තියෙන්නේ chain එකයි ඉස්සරහ පොඩි sprocket එකයි පිටිපස්සේ ලොකු sprocket එකයි.
ගාන රු 4900/= v1,v2
5000/= v3
BAJAJ models 4250
MT15 8000
R15 8000
ලංකාවේ ඕනම තැනකට අපි එවනවා 🚚🚚🚚🚚
❤️island wide delivery available ❤️
COD available 🚚🚚🚚🚚🚚
https://wa.me/message/6RMGHQ4GHHT5B1
0763187484
0️⃣7️⃣6️⃣3️⃣1️⃣8️⃣7️⃣4️⃣8️⃣4️⃣
whatsapp 👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻