12/06/2026
ඇයි benchtop multimeter පාවිච්චි කරන්නේ ? කියලා අහන අයට මේ වීඩියෝ එක බැලුවම හේතු දෙකක් දැනගන්නට පුලුවන්. මේ සෙටප් එක , කරන්නේ මොනවද කියන එක ඉදිරියේදී වෙනත් වීඩියෝ එකකින් අරන්එන්නම්.
#