All Hose Lanka

All Hose Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from All Hose Lanka, Commercial and industrial equipment supplier, Puttalam.

♦️Hydraulic Hose | Oil Seals | Cables♦️
හයිඩ්‍රොලික් හෝස් | ඔයිල් සීල් | කේබල්
ලන්කාවෙ අඩුම මිලට වගකිමක් සමග අපෙන්.
♨️Direct Import & Island Wide Distribution
📞 076 200 1400

23/05/2026

Project 8 Shipment Unloading 💥 ✅

අභියෝග, කැපවීම සහ මහන්සියෙන් ආරම්භ කළ ගමන අද තවත් වැදගත් අදියරකට පැමිණියා.ALL HOSE LANKA (PVT) LTD ලෙස ශ්‍රී ලංකාවේ නීත්...
22/05/2026

අභියෝග, කැපවීම සහ මහන්සියෙන් ආරම්භ කළ ගමන අද තවත් වැදගත් අදියරකට පැමිණියා.

ALL HOSE LANKA (PVT) LTD ලෙස ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ලියාපදිංචි වීම අපගේ ව්‍යාපාරික ගමනේ විශේෂ මොහොතක්. 🇱🇰

අප සමඟ විශ්වාසයෙන් සිටින සියලුම ගනුදෙනුකරුවන්ට, සහය දුන් හැමෝටම හදවතින්ම ස්තුතියි.
මේක තවත් ආරම්භයක් පමණයි… 🔥

— ALL HOSE LANKA (PVT) LTD

19/05/2026

සැමන් factory එකට customize කරපු
හොස් දෙක ✅
📞- 076 200 1400

11/05/2026

හලාවතට යන අපෙ හොස් ඔඩර් එක ලන්කාවෙ අඩුම තොග මිල All Hose Lanka අපෙන් ✅😍

10/05/2026

කොමට්සු මැසින් එකෙ හොස් 2 ක ✅

Happy Labour Day! 💪❤️Today we celebrate the hard work that keeps industries moving.At All Hose Lanka, we are proud to su...
01/05/2026

Happy Labour Day! 💪❤️
Today we celebrate the hard work that keeps industries moving.
At All Hose Lanka, we are proud to support every worker powering the nation.✨

29/04/2026

All Hose Lanka New Office Transformation 🥺♥️ —built for better service, stronger performance, and a brighter future✨

22/04/2026

1 1/2 කබ්බි 2 ක කම්පෙසර් එකකට හදපු හොස් එකක් ✅
📞 076 200 1400
ALL Hose Lanka

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🪔අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහ ඔබගේ ...
14/04/2026

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🪔

අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සහ ඔබගේ පවුල්වලට
සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වයෙන් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

— ALL HOSE LANKA | AHL Industrial
📞 076 200 1400

10/04/2026

ලංකාවේ NO 1 හොස් එකෙ
අඩුම තොග මිල
ඕල් හෝස් ලංකා අපෙන් ✅
📞 076 200 1400

05/04/2026

🔥 Farm එකේ දුවන machine එකකට customization කරපු hydraulic hoses
📞-076 200 1400
All Hose Lanka LTD

Address

Puttalam
61280

Telephone

+94779899290

Website

Alerts

Be the first to know and let us send you an email when All Hose Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share