13/03/2026
🚗 වාහනයේ Dashboard Cluster / Meter Board එකේ දෝෂයක්ද?
ඔබේ වාහනයේ වේග මාපකය (Speedometer), ඉන්ධන මාපකය (Fuel Gauge) හෝ Digital Display එක නිවැරදිව ක්‍රියා කරන්නේ නැද්ද? අලුත් එකක් දමා විශාල මුදලක් වැය නොකර, විශ්වාසනීය ලෙස වගකීමක් සහිතව අපෙන් අලුත්වැඩියා කරගන්න.
අපගේ සේවාවන්:
✅ සියලුම වාහන වල Dashboard Cluster අලුත්වැඩියාව.
✅ Digital Display (LCD) සහ Meter Gauges දෝෂ නිවැරදි කිරීම.
✅ Circuit board (ECU/IC) මට්ටමේ පවතින ඉලෙක්ට්‍රොනික දෝෂ පරීක්ෂාව.
✅ නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුකරන ඉතා සූක්ෂම නිමාව.
📞 දැන්ම අමතන්න: 0713606466
📍 ස්ථානය: අගලවත්ත