LDL Construction & Consultancy

  • Home
  • LDL Construction & Consultancy

LDL Construction & Consultancy We are an organization that provides various support for buildings and any other construction.
(1)

20/02/2026

BoQ preparation
Engineering Estimate
Bank loan Purpose BoQ
House Plan
Consultancy service
Construction service

Happy Independence Day of Sri Lanka.
03/02/2026

Happy Independence Day of Sri Lanka.

Thank you very much for your trust in us and for the recommendation. ❤❤️
20/01/2026

Thank you very much for your trust in us and for the recommendation. ❤❤️

14/01/2026

Wishing you a harvest of joy and prosperity on this auspicious occasion of Pongal! May your home be filled with happiness and abundance. Happy Pongal !

🏡  LDL Constructions & Consultancy සමග ඔබගේ සිහින නිවසට අඩිතාලම යොදන්න ! 🏡📐 Professional House Planning Services✅ Counci...
07/01/2026

🏡 LDL Constructions & Consultancy සමග ඔබගේ සිහින නිවසට අඩිතාලම යොදන්න ! 🏡

📐 Professional House Planning Services

✅ Council Drawing
✅ Setting Out Plan
✅ 3D Images & Visualisation
✅ Detail Drawing Book

📞 අදම අමතන්න / Call Now: 070 312 4122

📌 සිතුවම් කල සෑම නිවසක්ම සැබෑ කිරීමට අපි එක්ව වැඩ කරමු!
📌 Let’s turn your dream home into reality with professional planning & consultancy!

✨ Your Plan, Our Precision – Perfect Home! ✨

#ගෘහනිර්මාණ
#නිවාසඇස්තමේන්තු #නවගෙදරක් ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシfypシ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚ ゚viralシ2025

✨ℍ𝕒𝕡𝕡𝕪 𝕟𝕖𝕨 𝕪𝕖𝕒𝕣...! 🥰May 2026 bring you clarity, purpose, and meaningful achievements.
31/12/2025

✨ℍ𝕒𝕡𝕡𝕪 𝕟𝕖𝕨 𝕪𝕖𝕒𝕣...! 🥰

May 2026 bring you clarity, purpose, and meaningful achievements.

Focuses on the success of the past year and the future.❤️​"Wishing you a Merry Christmas and a peaceful holiday season. ...
24/12/2025

Focuses on the success of the past year and the future.❤️

​"Wishing you a Merry Christmas and a peaceful holiday season. We are honored by the opportunity to work alongside such dedicated partners and clients. Thank you for making this year a success; we look forward to the continued strength of our collaboration in the year ahead."🥳

09/12/2025

නිවසක් ගොඩනගන්න යන එක හරිම විශාල අත්දැකීමක් නේද? 😌 But ගොඩනැගිල්ලක් හරියට හදන්න කලින් ගත්ත වාසිම තීරණය තමයි Consultant කෙනෙකුගේ සේවය ලබා ගන්න එක.. 🧠

හිතන්න...🤔 වැඩ පටන් ගන්න කලින් වෘත්තීය දැක්මකින් (Professional vision) බලන්න එක හරිම වැදගත්! ඔයාගේ විවිධ අදහස් 100% ලස්සනට විදිහට (Practical way) execute කරගන්න, නැතිනම් මග හැරෙන තාක්ෂණික කරුණු (Technical aspects) හදුනාගන්න උපකාරී වෙනවා.💁🏻‍♂️

✅ Consultant ගෙන් ලබාගන්න පුලුවන් වාසි :
- පැටලිලි අඩු කරගන්න පුළුවන්.
- Budget එක හරියට Manage කරගන්න උදව් වෙනවා.
- කාලය ඉතිරි කරගන්න පුලුවන්. ⏰
- නිවැරදි Material selection & Quality control.
- ඉදිරි ගැටලු (Future problems) ගැන කලින්ම අනතුරු ඇඟවීම.

හැමෝටම වඩා, ඔයාගේ මුදලට 100% Justify වෙන, Safe, Functional & Beautiful නිවසක් හදාගන්න...🏡💖

හරියටම වෙන දේ මොකක්ද? 🤨 Consultant පාර්ශවයෙන් දායකත්වය ගත්තොත්, ඔබේ මුදල් අහිමි වෙන්නේ නැතිව ඉතිරි වෙනවා! 🙌

එහෙනම් ඉතින් කතා කරන්න අපිට LDL Construction & Consultancy හරි දේ හරි විදිහට කරගන්න.

Contact : 070 312 4122

ඉක්මන් කරන්න 😄
රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා බය වෙන්න දෙයක් නෑ.. 💯

පැවති ගංවතුර සහ ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් සියලු ලක්වාසී ජනතාව වෙනුවෙන්  රජයේ ලියාපදිංචි ආයතනයක් වන LDL Const...
04/12/2025

පැවති ගංවතුර සහ ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් සියලු ලක්වාසී ජනතාව වෙනුවෙන් රජයේ ලියාපදිංචි ආයතනයක් වන LDL Construction & Consultancy අපි ඔබට උපරිම සහගයෝගය දැක්වීමට සූදානම්.

අප ඔබට 💯 නොමිලේ ලබා දෙන සේවාවන්.

🧩 බැංකු ණය සදහා BOQ ( ඇස්තමේන්තු ) සෑදීම.

🧩 නිවාස ඉදිකිරීම සහ අලුත් වැඩියා කටයුතු සදහා ඇස්තමේන්තු සකස් කිරීම.

මෙම ව්‍යසනයට මුහුණ දුන් ඔබට ඔබේ නෑදෑ හිත මිතුරන්ට නැවත ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලිකම ඇස්තමේන්තු සකස් කර දීමට අපට පුළුවන්.

Come And Join With Us
" Let's Re Build Your Own Place "

⭕ මෙය වලංගු වන්නේ දෙසැම්බර් 14 වන දින දක්වා පමණි. ඉක්මනින් අපව සම්බන්ධ කරගන්න.

🔆 ඔබේ අසල්වැසියන්, මිතුරන් හා සියල්ලන්ම දැනුවත් කර මේ අවස්තාව ලබා ගන්න.

💯 අපගේ විශ්වාසයත්, තත්ත්වයත් සමග ඔබගේ සොඳුරු නිවහනේ සිහිනය සැබෑවක් කරගමු! 💪

📞 අමතන්න: 070 312 4122
📧 Email: [email protected]

🔹 LDL Constructions & Consultancy — ඔබේ සිහින නිවස, අපේ වගකීම! 💙

#නිවාසඇස්තමේන්තු #නවගෙදරක් ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚viralシ

Address


11200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when LDL Construction & Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Equipment Service?

Share