SmartWeld

SmartWeld 𝐃𝐑𝐄𝐀𝐌 𝐈𝐓. 𝐃𝐄𝐒𝐈𝐆𝐍 𝐈𝐓. 𝐖𝐄𝐋𝐃 𝐈𝐓.

09/12/2025
🛠️ SmartWeld Iron Works වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🔩අපි ඔබට ශක්තිමත්, නවීන හා අලංකාර යකඩ  නිර්මාණ ලබා දීමට කැමැත්තෙමු. ...
08/12/2025

🛠️ SmartWeld Iron Works වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🔩

අපි ඔබට ශක්තිමත්, නවීන හා අලංකාර යකඩ නිර්මාණ ලබා දීමට කැමැත්තෙමු. ඔබගේ සිතේ පවතින නව අදහස් වලට අනුව අලංකාරවත් නිර්මාණ කරදීමට අප සූදානම්.

✅ අපගේ සේවාවන්:

✔️යකඩ ගේට්, දොර, ජනෙල් , ග්‍රීල්

✔️වහල , පීලී, අත්වැට

✔️ඔබගේ කැමැත්ත අනුව ගෘහ භාණ්ඩ නිර්මාණ කරදීම (පුටු , මේස, බංකු, රාක්ක මෙන්ම ඇදවල් )

✔️BBQ ග්‍රිල්, පැළෑටි රදවන , නාම පුවරු

✔️යකඩ වැඩ අලුත්වැඩියාව හා ජංගම වෙල්ඩින් සේවාව

📍 අපගේ ලිපිනය – පල්ලම, හලාවත
📞 දුරකථන/WhatsApp – 0785526500

🎯 අපගේ නව නිර්මාණ සහ අපගේ සේවාවේ සුවිශේෂිත්වය දැනුවත් වීම සඳහා අපගේ page එක follow කරන්න!

💥 ඔබගේ නව අදහස් අපි යකඩ වලින් තනන්නෙමු !


Done it 👍
08/12/2025

Done it 👍

30/09/2025
✨ "Relax in Style with SmartWeld Iron Swings!"ඔබේ garden එකට හෝ veranda එකට ගැලපෙන,Strong, Safe & Beautiful Iron Swing S...
30/09/2025

✨ "Relax in Style with SmartWeld Iron Swings!"

ඔබේ garden එකට හෝ veranda එකට ගැලපෙන,
Strong, Safe & Beautiful Iron Swing Sets – custom made just for you! 🛋️🌿

ඔබගේ අදහස අපට එවන්න ...අපි එය නිර්මාණය කරන්නම්!

✔ Weather-resistant & long-lasting durability
✔ Modern or traditional stylish designs
✔ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන custom size

💭 Imagine your evening tea with the comfort of a SmartWeld swing – strong protection with elegant design!

📞 WhatsApp: 078 552 6500 / 077 692 5781
📍 Pallama, Chillaw | Negombo

💥 "Smart Relaxation – SmartWeld Creations!"

"SmartWeld Iron Grills – Strength with Style!"🛡️ ඔබේ ආරක්ෂාව – අපේ වගකීමයි! ඔබගේ අවශ්‍යතාව අනුව  high-quality iron grill...
30/09/2025

"SmartWeld Iron Grills – Strength with Style!"

🛡️ ඔබේ ආරක්ෂාව – අපේ වගකීමයි!
ඔබගේ අවශ්‍යතාව අනුව high-quality iron grills නිර්මාණය කරනු ලැබේ.

✔ Rust-proof & long-lasting durability
✔ Modern & decorative patterns 🎨
✔ Custom design කරලා – ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන්
✔ Perfect for windows, doors & balconies 🏡

ඔබේ idea එක අපට කියන්න 👉 අපි එය අලංකාර සහ ශක්තිමත් grill design එකක් බවට පත් කරන්නෙමු!

📞 WhatsApp: 078 552 6500
📍 Pallama , Chillaw | Negombo

💥 "Smart Protection – Smart Design – SmartWeld Iron Grills!"

"SmartWeld Iron Doors – Made Only for Your Idea!"🚪 ඔබේ අදහස් අනුව – Your Dream, Our Creation!ඔබටම සරිලන, custom-made iro...
30/09/2025

"SmartWeld Iron Doors – Made Only for Your Idea!"

🚪 ඔබේ අදහස් අනුව – Your Dream, Our Creation!

ඔබටම සරිලන, custom-made iron doors:

🛡️ High security & long-lasting durability

🎨 අලංකාර හා modern designs

🌦️ Rust-proof, weather-resistant finishing

🏡 ගෙදර, office, business premises සඳහා perfect match

ඔබේ idea එකක් අපට කියන්න 👉 අපි එය strong, elegant iron door එකක් බවට පත් කරන්නෙමු!

📞 WhatsApp: 078 552 6500
📍Pallama, Chillaw | Negombo

💥 "Not just a door – It’s your identity, crafted in iron!"

Address

Poththukkulama
Pallama
61040

Website

Alerts

Be the first to know and let us send you an email when SmartWeld posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share