Twin Torque

Twin Torque Precision in every design. Twin Torque offers professional SolidWorks CAD modeling, rendering, and engineering design services online.

20/04/2026

Empowering Your Ideas Through Professional CAD Design! 💡
Need a high-quality SolidWorks model or a precise engineering drawing? At Twin Torque, we specialize in turning concepts into reality with speed and accuracy.

⚙️ Our Services:

3D Modeling & Assemblies
Engineering Drawings
Product Design & Prototyping
Motion Studies & Rendering
Professional designs.
Affordable rates.
On-time delivery.

📞 Contact us today:
WhatsApp: 075 373 5882
Facebook: Twin Torque
Fiverr: Mecha_Minds365

🚀 හදන්න කලින් දකින්න! ඔයාගේ CNC සහ 3D Printing වැඩකටයුතු වලට හරියටම ගැලපෙන 3D CAD නිර්මාණ.පාරිභෝගිකයාගේ අදහස හෝ අතින් ඇඳ...
26/03/2026

🚀 හදන්න කලින් දකින්න! ඔයාගේ CNC සහ 3D Printing වැඩකටයුතු වලට හරියටම ගැලපෙන 3D CAD නිර්මාණ.

පාරිභෝගිකයාගේ අදහස හෝ අතින් ඇඳපු කටු සටහන (Hand Sketch), නිවැරදි මිණුම් සහිතව ඩිජිටල් මානයට (Digital Design) ගෙන ඒමට TwinTorque Designs අපි සූදානම්. අපි හදන CAD Design එකෙන් පස්සේ ඔයාට බය නැතුව CNC මැෂින් එකට හරි 3D Printer එකට හරි වැඩේ බාරදෙන්න පුළුවන්.

අමුද්‍රව්‍ය නාස්තිය අවම කරගෙන, කිසිම වැරදීමක් නැතුව 100% ක් නිවැරදි භෞතික නිමාවක් (Physical Finish) පාරිභෝගිකයාට ලබාදෙන්න අදම අපේ සේවාවන් හා එක්වෙන්න.

📞 කතා කරන්න
🌐WhatsApp: +94 75 373 5882
🌐 Facebook: Twin Torque Designs
🌐 Fiverr: Mecha_Minds365

ඔයා කැම්පස් එකේ final year project එක කරන කෙනෙක් වුණත්, අලුත් නිර්මාණයක් කරන Startup එකක් වුණත්, අපේ "Integrated Enginee...
26/03/2026

ඔයා කැම්පස් එකේ final year project එක කරන කෙනෙක් වුණත්, අලුත් නිර්මාණයක් කරන Startup එකක් වුණත්, අපේ "Integrated Engineering Solutions" හරහා ඔයාගේ අදහසට පණ දෙන්න අපිට පුළුවන්.

අපෙන් ලබාගත හැකි සේවාවන්:
⚙️ Mechanical CAD & 3D Modeling (SolidWorks)
📐 2D Drafting & Architectural Layouts (AutoCAD)
🤖 Electronics, IoT & Automation (Arduino / Microcontrollers)
📊 Engineering Simulations & Mathematical Modeling (MATLAB)

වෙන වෙනම අයට දීලා රස්තියාදු වෙන්න ඕනේ නෑ. Design එකේ ඉඳන් Hardware Automation එක දක්වා ඔක්කොම එකම තැනකින්, විශ්වාසවන්තව වගේම නියමිත වෙලාවට කරලා දෙන්න අපි ලෑස්තියි.

ඔයාගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න අදම අපිට කතා කරන්න නැත්නම් WhatsApp පණිවිඩයක් දාන්න.

📞 Call/WhatsApp: +94 75 373 5882
🌐 Facebook: Twin Torque Designs
🌐 Fiverr: Mecha_Minds365

හිතේ තියෙන සැලසුම තාත්විකව දැකගන්න! ✨📐ඔබ ගෘහ භාණ්ඩ (Furniture) නිෂ්පාදකයෙක් හෝ ව්‍යාපාරිකයෙක්ද? පාරිභෝගිකයා ඉල්ලන design...
27/02/2026

හිතේ තියෙන සැලසුම තාත්විකව දැකගන්න! ✨📐

ඔබ ගෘහ භාණ්ඩ (Furniture) නිෂ්පාදකයෙක් හෝ ව්‍යාපාරිකයෙක්ද? පාරිභෝගිකයා ඉල්ලන design එක හදන්න කලින් ඒකෙ අවසන් පෙනුම හරියටම පෙන්වන්න දැන් ඔබට පුළුවන්. Twin Torque Designs අපගේ 3D Rendering සේවාව හරහා ඔබේ ව්‍යාපාරයට වෘත්තීයමය වටිනාකමක් එක් කරගන්න.

අපගේ සේවාවන්:

✅ Industrial & Product Design: Custom Retail Display Racks, Shoe Racks සහ ප්‍රදර්ශන කුටි සඳහා සවිස්තරාත්මක සැලසුම්.

✅ Custom Furniture Renders: අල්මාරි (Wardrobes), සෝෆා සෙට් සහ පෑන්ට්‍රි කබඩ් සඳහා Photorealistic Renders.

✅ Accuracy & Efficiency: 100% නිවැරදි මිනුම් (Measurements) සහ අමුද්‍රව්‍ය අපතේ යාම අවම කරන සැලසුම්.

✅ End-to-End Support: Prototyping සහ Global design standards වලට අනුකූලව නිර්මාණ නිම කරදීම.

කටු සටහනක (Hand Sketch) සිට තාත්වික 3D නිර්මාණය දක්වා ඔබේ දැක්ම වෙනස් කරන්න. නියමිත වේලාවට, ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

📞 Contact Us: +94 75 373 5882
👍 Facebook: Twin Torque Designs
🛒 Fiverr: Mecha_Minds365

21/02/2026
ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට! කටු සටහනෙන් එහාට ගිය තාත්වික නිමාව... 🪑✨පාරිභෝගිකයාට නිකන්ම කොළ කෑල්ලක ඇඳලා පෙන්වනවාට වඩා, මේ ...
21/02/2026

ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට! කටු සටහනෙන් එහාට ගිය තාත්වික නිමාව... 🪑✨

පාරිභෝගිකයාට නිකන්ම කොළ කෑල්ලක ඇඳලා පෙන්වනවාට වඩා, මේ වගේ තාත්වික 3D රූපයක් (Realistic 3D Render) පෙන්නුවොත් ඔවුන්ගේ කැමැත්ත ගන්න කොච්චර ලේසිද?

Twin Torque සමඟින් ඔබේ ගෘහ භාණ්ඩ ව්‍යාපාරයට නවීන පෙනුමක් එක්කරගන්න.

✅ පාරිභෝගික විශ්වාසය වැඩිකරගන්න.
✅ නිෂ්පාදනයට පෙර නිවැරදි අවබෝධයක් ලබාදෙන්න.
✅ වැඩි ඇණවුම් (Orders) ප්‍රමාණයක් තහවුරු කරගන්න.

📞 WhatsApp/Call: +94 75 373 5882
💬 DM us for details!

Bring Your Ideas to Life with Precision! 🛠️📐From complex mechanical parts to detailed architectural layouts, Twin Torque...
20/02/2026

Bring Your Ideas to Life with Precision! 🛠️📐

From complex mechanical parts to detailed architectural layouts, Twin Torque delivers high-quality CAD solutions tailored for professionals, startups, and students.

Our Services:

✅ Mechanical & Civil Drawings

✅ House Plans & Floor Layouts

✅ 2D Drafting & 3D Visualization

✅ Academic Project & Assignment Support

Why Choose Us? Accurate designs, quick revisions, and affordable pricing—delivered on time, every time.

📩 DM us or WhatsApp +94 75 373 5882 to start your project today!

Bringing Your Electronic Visions to Life! 🔌✨Looking for precision in electronic design? At Twin Torque Designs, we are e...
18/02/2026

Bringing Your Electronic Visions to Life! 🔌✨

Looking for precision in electronic design? At Twin Torque Designs, we are excited to offer our expanded expertise in Arduino, IoT, and Custom Circuitry. Whether it’s for a university project or a specialized industrial application, we provide end-to-end solutions from schematic design to printable PCB files.

🚀 Our Electronics Expertise:

Sensors & Micro Electronic Designs — Custom sensor integration for any application.

Power Electronic Designs — Robust and efficient power management solutions.

EasyEDA Schematics — Professionally organized and clear circuit diagrams.

Arduino, ATtiny & IoT Circuits — Smart, connected solutions for modern needs.

Microcontroller Simulations — Thorough testing before hardware implementation.

Board View & Custom PCB Print Files — Ready-to-manufacture layouts (Gerber/PDF).

Why Partner with Twin Torque?
✅ Expert Circuit Optimization for maximum efficiency.
✅ Clean & Printable PCB Layouts ready for production.
✅ Student-Friendly Pricing with high-quality results.
✅ On-Time Delivery & Support to keep your projects on track.

📩 Ready to start building? Contact us today!
WhatsApp: +94 75 373 5882
Facebook: Twin Torque Designs
Fiverr: Mecha_Minds365

Address

80, 16/2, Artigala Road, Panaluwa, Watareka
Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when Twin Torque posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share