SCC Engineering Pvt Ltd

SCC Engineering Pvt Ltd SCC ENGINEERING PVT LTD embodies the value of engineering and innovation while adhering to the highest standards of customer service.

We make certain that every project we take on is done by experts whose abilities and knowledge are up to the task.

මෝඩ මනුෂ්‍යයන් පිරිසක් මේ මනුස්සයට උඩ පැන පැන තලනවා දැක්ක නිසා මේක ලියන්නම හිතුණා....💔😕දැන් ඉන්න මෝඩ සමහරක් මධුර කුලතුංග...
30/03/2026

මෝඩ මනුෂ්‍යයන් පිරිසක් මේ මනුස්සයට උඩ පැන පැන තලනවා දැක්ක නිසා මේක ලියන්නම හිතුණා....💔😕

දැන් ඉන්න මෝඩ සමහරක් මධුර කුලතුංග කියන මේ මනුස්සයට හිනා උනාට,ඒකාලේ අපි කවුරුත්ම නොදන්න හැම වචනෙකම තේරුම හොය ගත්තේ මේකෙන් තමා..මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය 💯

ඉස්සර අලුතින් pc එකකට windows දානව කියන්නෙ ,ඉළගට install කරන software අතර මදුර dictionary කියන්නේ ඉතින් must😉එකක්..

90s වල හිටපු අය නම් දන්නවා අපි ඒකෙන් වැඩ ගත්තු තරම් ඊටත් ඒ මනුස්සයා ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ දීපු software එකක්...

Thank you brother,තාක්ශනය දියුනු නැති ඒකාලේ අපිට ඒවගේ දෙයක් දුන්නට..respect එකෙන්ම❤️

බල්ලො උඩු බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනේ...ඒ නිසා ඕවා ගණන් ගන්නෙපා...

සමහරුන්ගේ ලොජික් එකට අනුව මධුර සොෆ්ට්වෙයාර් එක හදපු එක අවුලක් නෑ..හැබැයි ඒකෙ නිර්මාණකරු ඒක හැදුවා කියලා ප්‍රසිද්ධ කරපු එක වැරදී..😂🤌

ටිපර් පාර්ක් පහළින් ඉඩ තියෙනවා 🤌

゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシ

Address

A/E, 11/30, Ranpokunagama
Nittambuwa
11880

Alerts

Be the first to know and let us send you an email when SCC Engineering Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SCC Engineering Pvt Ltd:

Share