27/04/2026
NVQ අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පී (Plumber ) ඔබ සදහා කුසලතා පරතරය පිරවීමේ කෙටි කාලින පාටමලාවක්
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන ජලනල කාර්මික ශිල්පී කුසලතා නැවුම් කරන පාඨමාලාව සදහා අයදුම් පත් කැදවනු ලැබේ. පාඨමාලා ආරම්භය මැයි මස 2,3,4,8,9 සහ 10 වැනි දින...කාලය දින 6කි.
ඔබත් නොපමාව ලියාපදිංචි වන්න .... පිළිගත් සහතික පතක් ලබාගන්න ......
ගෙවීම වාරික වශයෙන්ද කල හැක
වැඩිදුර තොරතුරැ දේදුනු 0777377925/ නිරංජලා 0773775780
ලියාපදිංචිය සදහා පහත දිගුව භාවිතා කරන්න
https://forms.gle/oeHL4hEqpmJDjmQo7
Whatsapp හරහා විස්තර ලබාගැනීමට
https://chat.whatsapp.com/E4omMQcmj1LIqOxhTsQsoO