Batapola with Sripali

Batapola with Sripali ආහාර විජලනය ගැන දැනගන්න, මට කතාකරන්න

16/07/2026

🪬🧿 විජලන තාක්ෂණය පිලිබද දැනගන්න ඕනෙද?🌍💸💵🚘🏠🌟🧿🪬

24/06/2026

ඔයාලත් BATAPOLA DEHYDRATER එකෙන් වැඩ පෙන්වන වැඩ්ඩෙක්ද? 💪🤑
ඒහෙනම් ඔයාලගෙ Product වලටයත් මේ වගේ වටිනා Review video අපෙන් ඔබට... 🙏

01/06/2026

🛑ලෝකය වටේ යන සාඩම්බර නිෂ්පාදනයකි ඔබත් ලබා ගැනීමට කැමතිද?

🛑ආයෝජනය 30, 000/=තිස් දාහයි.

මේ වගේ දේකට කැමති අය කතා කරන්න.

♦️ පැහැය හා ගුණාත්මක භාවය හොඳින් ආරක්ෂාවන පරිදි තායිලන්ත විජලන තාක්ෂණය මගින් නිවැරදිව මෙම නිෂ්පාදන සිදුකරගත හැක.
♦️ ඔයාලා හැමෝටම පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්, ✅️

✅️
https://api.whatsapp.com/send?phone=94774203694&text=තවතොරතුරුඅවශ්‍යයි✅️💕🇱🇰

♦️මේ පිළිබඳව ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

❤️ නිවැරදි තාක්ෂණය සහ පුහුණුව සමග විජලන යන්ත්‍ර නිවසටම ලබාගත හැක

13/05/2026

🤩🤝නව විජලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ...🏆️🌍

මට දැන්ම කතා කරන්න 🤑
💸 077 420 3694 💸

14/04/2026

"සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපේ හිතවත් පාරිභෝගික ඔබට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරමු! 🙏😊💝

උසස්ම තත්ත්වයේ විජලන යන්ත්‍ර නිපදවන අප කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට අපගේ ස්තූතිය. 🤩

ලැබුවා වූ අවුරුද්ද ඔබ සැමට නිරෝගීමත් එකක් වේවා!"🙏

මම බටපොල ආයතනය වෙනුවෙන් චතුරි දීරසිංහ
කතා කරන්න මට
📞077 420 3694
අමතක කරන්න එපා

Batapola with Sripali😊
✅Like කරන්න👍
✅Follow කරන්න👉
✅Comment කරන්න✍️
✅Share කරන්න🤝

06/04/2026

Katagasmatath maru 🍻

27/02/2026

කවුරුත් දන්න චරිතයක් එක්ක විජලිත අඹ.. 🥭
කන්න කන්න ආස හිතෙන අඹ 😋🤑

27/02/2026

ව්ජලිත අඹ 🥭 වලින් ඔබ ආසම අඹ වර්ය මොකක්ද?🫰😋🤑

27/02/2026

විජලනය ගැන ඔයාලා දන්නේ මොනවාද ? 😊
ජීවිතය ජය ගන්න මට කතා කරන්න 💪🧠👊
077 420 3694 (chathuri )

26/02/2026

"බඩගිනි වෙලාවට කන්න සුපිරිම snack එකක් ගැනයි මේ කියන්න යන්නේ! 😍✨දෙකම රසයි තමයි, ඒත් ඔයාලා වැඩිපුරම කැමති මොනවාටද? 🤔🍍 විජලිත අන්නාසි (Dehydrated Pineapple)🍉 විජලිත පැණි කොමඩු (Dehydrated Watermelon)ඔයාගේ පැත්ත ගලපලා පහළින් Comment එකක් දාන්න! 🫰👇"

Address

Bats Lanka (Pvt) Ltd, Kottawatta, Yatiyana
Matara
81034

Alerts

Be the first to know and let us send you an email when Batapola with Sripali posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share