28/07/2026
Caption:
වැඩිවෙන විදුලි බිලටයි, දැඩි රස්නයටයි තිත තියන්න!
Lanka Eco Bricks තාප පාලන තාක්ෂණය මඟින් බාහිර රස්නය නිවස තුළට ඒම වළක්වා, හැමදාමත් සිසිල් සුවපහසු නිවසක් ඔබට ලබාදෙනවා. විදුලි බිල ඉතිරි කරගන්න ගමන් සුවසේ ඉන්න, අදම ඔබේ නිවසටත් ලංකා ඉකෝ බ්‍රික්ස් තෝරාගන්න.