23/10/2026
AMTS සේවාවන් දැන් මාතර සහ දකුණු පළාතේ ඔබට තවත් සමීපව! ❄️🔧
කොළඹ සහ අවට ප්රදේශවල වසර ගණනාවක් පුරා ලබාදුන් අපගේ විශ්වාසනීය Refrigeration Repair සේවාවන්, දැන් මාතර, වැලිගම, මිරිස්ස සහ හිරිකැටිය ඇතුළු ප්රදේශවලත් පුළුල් කර තිබෙනවා.
🔧 Refrigeration Repairs & Services
🔹 Refrigerators
🔹 Deep Freezers
🔹 Bottle Coolers
🔹 සහ අනෙකුත් Refrigeration Equipment
නිවාස, හෝටල්, විලා, රෙස්ටුරන්ට්, කැෆේ සහ ව්යාපාරික ස්ථාන සඳහා අපගේ සේවාවන් ලබාගත හැකියි.
📞 071 034 5050 | 070 604 4040
🌐 amtslk.com
AM Technology & Services (AMTS)
Your Comfort, Our Priority.