11/09/2026
📢 පුහුණු/ නුපුහුණු මැෂින් ඔපරේටර් රැකියා ඇබෑර්තු
බියගම ආසන්නයේ පිහිටි ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා ( පුහුණු / නුපුහුණු ) මැෂින් ඔපරේටර් - පිරිමි රැකියා ඇබෑර්තු
මූලික වැටුප රු 65,000 සිට
අතිකාල දීමනා සහ අනෙකුත් දිරි දීමනා සමඟින් රු 85,000 ආසන්න වැටුපක් ඉපයීමට හැක.
ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලයේ.
රැකියා වගකීම්:
▪️Extrusion Machine හෝ Pelletizing Machine ක්රියා කරවීම
▪️Material Handling
අයදුම් කිරීමට අපගේ WhatsApp අංකයට ඔබගේ CV එක යොමු කරන්න.
Mobile/WhatsApp: 070 277 4960
#රැකියාඇබෑර්තු #රැකියා