28/09/2025
🔧 බ්ලොක් ගල් යන්ත්‍රක්‍රියාකරවන්නෙකු 👷♂සහ සහායකයෙකු අවශ්‍යයි
📌 අවශ්‍යනම් නතරවී වැඩ කල හැකියි.
📍 ස්ථානය: මහව පාර, තලගල්ල, නාගොල්ලාගම
🎯 සුදුසුකම්:
✅ පළපුරුද්ද ඇති අයට විශේෂයි.
💪 කඩිසර, 🤝 විශ්වාසවන්ත, සහ 🎯 කැපවීමෙන් වැඩ කළ හැකි අයෙක් විය යුතුය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 3027 333 🏢 SUNERA HARDWARE