CD Bike House

CD Bike House Honda Motorcycles Restoration

13/01/2026

la custom 250 full restoration
එයාව ගෙනාපු දවසෙ ඉදන් ඇනේටම කන්ඩිශන් කරපු විදිය මුල සිට අගට 🧀😌

Another full restoration project done 🧀🧀🧀🧀LA CUSTOM 250T 🧀🧀🧀🧀🧀🧀🧀
13/01/2026

Another full restoration project done 🧀🧀🧀🧀
LA CUSTOM 250T
🧀🧀🧀🧀🧀🧀🧀

chassi 150 benly Full restoration done completely 😍Owner Mr. Mathuraa Puvan මේක යාපනේට 😍දිලිසෙන්න ඔයාගෙ බයික් එකත් හදාගන...
06/11/2025

chassi 150 benly Full restoration done completely 😍
Owner Mr. Mathuraa Puvan
මේක යාපනේට 😍
දිලිසෙන්න ඔයාගෙ බයික් එකත් හදාගන්න ඕනෙනම් කතාකරන්න අපිට 😃💖
0759873433
CD bike house

තව ටිකයි 😃💖
19/10/2025

තව ටිකයි 😃💖

07/10/2025

අපෙන් සම්පූර්ණයෙන් හැදිලා එලියට යන එකක්.. ටික දවසකින් දාන්නම් පොටෝ ටිකක් එතකන් අපිව follow කරල තියාගන්න... මේක යාපනේට 😃

දවස් ගානක මහන්සිය... 😍Full modified  CM 250  cc  big bore king... Limited 😍Owner Thushara Nirosh  🤗  දැන් මගෙ ලග නැති උන...
04/10/2025

දවස් ගානක මහන්සිය... 😍
Full modified CM 250 cc big bore king...
Limited 😍
Owner Thushara Nirosh 🤗 දැන් මගෙ ලග නැති උනත් හොදින් බලාගන්න පරිස්සම් කරන්න අයියෙ.. 🥺
special thanks Dilshan Gamage thnks bro කරපු උදව් හැමදේකට .. ආදරෙයි 🤗
තව වචනෙකින් හරි හයියක් උන හැමෝටම තෑන්ක්ස් 🤗
ඔන්න එහෙනම් එයත් පිටත් වෙන්න ලෑස්තී ☺️
Supiriyak හලාවතට 😍

ඔන්න අපේ අලුත්ම Full restoration එක ..😋🧀💥Original CD 200💥 💥RoADMASTER blue king💥 තිබුන විදියයි දැන් තියෙන විදියයි බලන්න ...
25/07/2025

ඔන්න අපේ අලුත්ම Full restoration එක ..😋🧀
💥Original CD 200💥 💥RoADMASTER blue king💥 තිබුන විදියයි දැන් තියෙන විදියයි බලන්න පොටෝ වීඩියෝ එක ඉවර වෙනකන්ම.. ඔයාලගෙත් CD modle bikes restoration වැඩ කරගන්න කතාකරන්න අපිට..
අපි CD Bike House kurunegala , warIYAPOLA
📞0759873433 call & whatsapp 😗♥️

කන්නාඩි වගේ පේන්ට් වලට කවුද ආස නැත්තෙ 😋🧀💥දැනට හැඩවෙමින් ඉන්න දෙන්නෙකුගෙ පේන්ට් කරපු පාට්ස් වගයක් CD bike house 075987343...
15/07/2025

කන්නාඩි වගේ පේන්ට් වලට කවුද ආස නැත්තෙ 😋🧀💥
දැනට හැඩවෙමින් ඉන්න දෙන්නෙකුගෙ පේන්ට් කරපු පාට්ස් වගයක්
CD bike house
0759873433📞

Thnx bro Alexander Veronese  💥♥️
29/06/2025

Thnx bro Alexander Veronese 💥♥️

තවත් Master කෙනෙක් හැඩවෙන ගමන් 🧀💥😋 ලගදීම බලමු එයාගෙ ලස්සන..
29/06/2025

තවත් Master කෙනෙක් හැඩවෙන ගමන් 🧀💥😋 ලගදීම බලමු එයාගෙ ලස්සන..

Address

Wariyapola
Kurunegala
60400

Website

Alerts

Be the first to know and let us send you an email when CD Bike House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share