WÜRTH Genuine Products

WÜRTH Genuine Products 100% Genuine Würth Products | Trusted Quality | Automotive & Industrial Care

🔥🔥 Würth Premium Carnauba Wax 🔥🔥🇩🇪German Premium Quality Genuine Product ▪️මේක Würth brand එකේ Premium Carnauba Wax Lege...
10/06/2026

🔥🔥 Würth Premium Carnauba Wax 🔥🔥

🇩🇪German Premium Quality Genuine Product

▪️මේක Würth brand එකේ Premium Carnauba Wax Legendary කියන car wax product එකක්. මේක mainly vehicle paint protection සහ deep shine එකක් ලබාදෙන්න use කරන premium wax එකක්.

මේ product එකෙන් ලැබෙන benefits

* 🚗 High Gloss Shine
Vehicle paint එකට deep glossy finish එකක් දෙනවා.

* 🛡️ Paint Protection
Sun UV, dust, water spots, rain වගේ දේවල් වලින් paint එක protect කරනවා.

* 💧 Water Beading Effect
වතුර බිංදු paint එක මත රැඳෙන්නේ නැතුව slide වෙන effect එකක් ලැබෙනවා.

* ✨ Smooth Surface Finish
Vehicle body එක silky smooth feel එකක් ගන්න පුළුවන්.

* 🎨 Color Enhancement
Red, Black, White වගේ colors වල depth & richness වැඩි කරලා premium look එකක් දෙනවා.

කොහොමද use කරන්නේ?

1. Vehicle එක හොඳට wash කරලා dry කරන්න.
2. Foam pad එකට wax ටිකක් ගන්න.
3. Circular motion එකෙන් thin layer එකක් apply කරන්න.
4. 5–10 minutes වගේ dry වෙන්න දෙන්න.
5. Microfiber cloth එකකින් buff/polish කරන්න.

💰 Price - Rs.8500.00

📞 Order Now
075 548 0172

🔴 Würth Active Glass Cleaner – Crystal Clear Vision! 🔴FREE DELIVERY OFFER 🚘✨ Würth Active Glass Cleaner භාවිතා කරමින් ඔබ...
07/03/2026

🔴 Würth Active Glass Cleaner – Crystal Clear Vision! 🔴

FREE DELIVERY OFFER

🚘✨ Würth Active Glass Cleaner භාවිතා කරමින් ඔබගේ වාහන කාච සෑම විටම පිරිසිදුව තබාගන්න.

✅ Removes dirt, oil, smoke stains & fingerprints
✅ No streaks – no residue
✅ Safe for windscreens, windows & mirrors
✅ Fresh fragrance & fast drying
✅ Genuine Würth quality

✅ තෙල්, දූවිලි, දුම් ලප පහසුවෙන් ඉවත් කරයි
✅ ලප නැති, දිලිසෙන ප්‍රතිඵල
✅ Windscreen, windows, mirrors සඳහා ආරක්ෂිතයි
✅ ඉක්මනින් වියළෙයි
✅ Genuine Würth Quality

📦 Size: 500ml
💯 100% Original WURTH Product
💰 Rs.2500.00 ONLY
🚚 FREE Delivery available islandwide

📲 Inbox / Call now to order!

📞 0770480172 / 0755480172

🔥 Würth Deluxe Car Shampoo Super Cleaner 1L 🔥✔️ Power foam – ගැඹුරු පිරිසිදු කිරීමට thick foam එකක්✔️ වාහනේ පේන්ට් එකට ක...
12/02/2026

🔥 Würth Deluxe Car Shampoo Super Cleaner 1L 🔥

✔️ Power foam – ගැඹුරු පිරිසිදු කිරීමට thick foam එකක්
✔️ වාහනේ පේන්ට් එකට කිසිම හානියක් නැහැ (No damage to car paint)
✔️ දූවිලි, මැටි, තෙල්, රෝඩ් ග්‍රයිම් පහසුවෙන් ඉවත් කරයි
✔️ Cleans, shines & protects – Carnauba Plus සමඟ දිගුකාලීන shine සහ light protection
✔️ Hand wash හෝ foam cannon/pressure washer සඳහා ගැලපෙනවා
✔️ සුවඳ සහිත, skin-friendly සහ environment-friendly

💰 Price: Rs. 2,400

📞 Contact/WhatsApp: 0755480172
Rathnayake Auto Care – Kandy

Limited stock – අදම ගන්න! 🚗✨

🔥 Genuine WÜRTH Deluxe Car Shampoo 1L 🔥🚘 Original WÜRTH Quality✨ කාර් එකට අලුත් වගේ shine එකක්✔️ Thick foam – ගැඹුරු පිර...
24/01/2026

🔥 Genuine WÜRTH Deluxe Car Shampoo 1L 🔥

🚘 Original WÜRTH Quality
✨ කාර් එකට අලුත් වගේ shine එකක්

✔️ Thick foam – ගැඹුරු පිරිසිදු කිරීම
✔️ Paint damage නොවෙයි
✔️ Carnauba wax protection
✔️ දූවිලි, මැටි, තෙල් පහසුවෙන් ඉවත් කරයි
✔️ සුගන්ධවත් සුවඳ

▪️ වතුර ලීටර් 04 ට මූඩියෙන් එකක් ( මිලි 10 ) දැමීම කල යුතුය
( 100 වතාවක් භාවිතා කල හැකිය )

📦 1L Bottle
⏳ Limited stock – අදම ගන්න!

💰 Rs.2400.00
▪️ Best price – Limited stock!
📞 Inbox / Call now for fast delivery

🔴 Würth Active Glass Cleaner – Crystal Clear Vision! 🔴🚘✨ Würth Active Glass Cleaner භාවිතා කරමින් ඔබගේ වාහන කාච සෑම විටම...
15/01/2026

🔴 Würth Active Glass Cleaner – Crystal Clear Vision! 🔴

🚘✨ Würth Active Glass Cleaner භාවිතා කරමින් ඔබගේ වාහන කාච සෑම විටම පිරිසිදුව තබාගන්න.

✅ Removes dirt, oil, smoke stains & fingerprints
✅ No streaks – no residue
✅ Safe for windscreens, windows & mirrors
✅ Fresh fragrance & fast drying
✅ Genuine Würth quality

✅ තෙල්, දූවිලි, දුම් ලප පහසුවෙන් ඉවත් කරයි
✅ ලප නැති, දිලිසෙන ප්‍රතිඵල
✅ Windscreen, windows, mirrors සඳහා ආරක්ෂිතයි
✅ ඉක්මනින් වියළෙයි
✅ Genuine Würth Quality

📦 Size: 500ml
💯 100% Original WURTH Product
💰 Rs.2500.00 ONLY
🚚 FREE Delivery available islandwide

📲 Inbox / Call now to order!

📞 0770480172 / 0755480172

🔴 WÜRTH Genuine Brake Cleaner 🔴🛑 Maximum Braking Power | Fast Dry | Original WÜRTH Qualityඔබගේ වාහනයේ brake system එක 10...
26/12/2025

🔴 WÜRTH Genuine Brake Cleaner 🔴

🛑 Maximum Braking Power | Fast Dry | Original WÜRTH Quality

ඔබගේ වාහනයේ brake system එක 100% ක්ලීන් කර, braking power එක වැඩි කරන්න 🛠️✨

WÜRTH Genuine Brake Cleaner
brake pads, discs, calipers සහ clutch parts වල ඇති
තෙල්, grease, brake dust සහ dirt ඉතා ඉක්මනින් ඉවත් කරයි.

✅ Oil, grease & brake dust ඉවත් කරයි
✅ Fast drying – residue නොමැත
✅ Braking performance වැඩි කරයි
✅ Brake noise & slip අඩු කරයි
✅ Workshop & DIY භාවිතයට සුදුසු

📦 100% Original German Quality – WÜRTH

📞 0755480172 අදම order කරන්න
🚚 Islandwide delivery available

🔴 WÜRTH Genuine Petrol Injection Cleaner 🔴⛽ Restore Engine Power | Smooth Performance | Original WÜRTHඔබගේ වාහනයේ petrol...
26/12/2025

🔴 WÜRTH Genuine Petrol Injection Cleaner 🔴

⛽ Restore Engine Power | Smooth Performance | Original WÜRTH

ඔබගේ වාහනයේ petrol injector system එක පිරිසිදු කර, engine performance එක නැවත නව තත්ත්වයට ගෙන එන්න 🔧✨

WÜRTH Genuine Petrol Injection Cleaner
fuel injectors, valves සහ combustion chamber තුළ ඇති carbon deposits ඉවත් කරයි.

✅ Fuel injectors පිරිසිදු කරයි
✅ Engine jerking / rough idling අඩු කරයි
✅ Fuel consumption (mileage) වැඩි කරයි
✅ Engine power & smoothness වැඩි කරයි
✅ Catalytic converter safe

🔧 How to use:
Petrol tank එකට add කරන්න (fuel fill කරන විට)

📦 100% Original German Quality – WÜRTH

📞 0755480172 අදම order කරන්න
🚚 Islandwide delivery available

🔴 WÜRTH Rapid Windscreen Cleaner 🔴🚗 Clear Vision | Safe Driving | Original WÜRTH Qualityබය නැතුව DRIVE කරන්න 👀✨WÜRTH Rap...
26/12/2025

🔴 WÜRTH Rapid Windscreen Cleaner 🔴

🚗 Clear Vision | Safe Driving | Original WÜRTH Quality

බය නැතුව DRIVE කරන්න 👀✨
WÜRTH Rapid Windscreen Cleaner ඔබගේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉතා ඉක්මනින් පිරිසිදු කරයි.
තෙල්, දූවිලි, මැලියම් සහ කීටයන්ගේ ලප පහසුවෙන් ඉවත් කරයි.

✅ ඉතා වේගයෙන් CLEAN කරයි
✅ Water spots & grease ඉවත් කරයි
✅ Clear vision – Night driving සඳහා හොඳම විසඳුම
✅ Original German Quality – WÜRTH

📦 Available Variants:
🔹 Ocean Blue
🔹 Rapid Windscreen Cleaner
🔹 Bamboo Fresh

📞 0755480172 අදම order කරන්න
🚚 Islandwide delivery available

Address

Kandy
Kandy

Telephone

+94755480172

Website

Alerts

Be the first to know and let us send you an email when WÜRTH Genuine Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share