Otara & Pabra

Otara & Pabra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Otara & Pabra, Building Materials, galhinna, Kandy.

ගුණාත්මක තත්වයේ බොරළු පස් , රතු පස් , උද්‍යාන අලංකරණ කටයුතු සඳහා පොහොර පස් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ගුණාත්මක තත්වයේ පස් කැනීම් කර ප්‍රවාහනය අපගේ සේවාවන් වේ .

🔹 රුපියල් 75,000/= වැටුපකට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රැකියා ඇබෑර්තුවක් ..📍 මහනුවර දිස්ත්‍රික්කයඅලවතුගොඩ, කටුගස්තොට,පූජා ...
13/04/2026

🔹 රුපියල් 75,000/= වැටුපකට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රැකියා ඇබෑර්තුවක් ..

📍 මහනුවර දිස්ත්‍රික්කය
අලවතුගොඩ, කටුගස්තොට,පූජා පිටිය,ගලගෙදර, වත්තේගම.

📍 මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ,උකුවෙල,යටවත්ත,කයිකාවල,පලාපත්වල

📍 ගම්පහ දිස්ත්‍රික්කය
මීරිගම ,පස්යාල,දං ඕවිට,වේවැල්දෙනිය,අඹේපුස්ස

📞 දැන්ම අප අමතන්න!​
​දුරකථන අංක:
​076 914 0896
076 5505252 ​
070 124 5610

03/02/2026

ඔබේ ඉඩමේ පස් විකුණා ඔබට විශාල මුදලක් හම්බ කර ගැනීමට අවශ්‍යද ?

ඔබට අක්කර භාගයකට වැඩ ඉඩමක්් පවතින්නේද ?

එසේනම් ඔබේ ඉඩම පහත ප්‍රදේශවල හෝ ඊට ආසන්න ගම්වල පවති ද ?

🔹 අල්ගම | උඩුවක | වරකාපොළ | එත්නවල | මීරිගම | දංඕවිට | පස්යාල | වරකාපොල | අඹේපුස්ස | ගම්පහ | කිරිඳිවැල | අමිතිරිගල | මීතිරිගල | අත්තනගල්ල | නිට්ටඹුව | වෙදගම | දොම්පේ | ගිරිඋල්ල | නාල්ල ප්‍රදේශ වල පවතින්නක් ද?

ඔබේ ඉඩමේ රතු පස් සහ බොරලු සහිත ද?

එසේම මේ අවස්ථාව ඔබටඔබගේ ඉඩමේ සැලැස්මට අනුව පස් කපා ගන්නඑසේම පස් වටිනාකමට මුදලුත් උපයාගන්න .

💰​මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා (200,000 Cube) විශාල පස් ප්‍රමාණයක් (බොරළු පස් හෝ සාමාන්‍ය පස්) කපා ගැනීම සඳහා සුදුසු ඉඩම් අපට වහාම අවශ්‍ය වේ.

📞 දැන්ම අප අමතන්න!​

​දුරකථන අංක:

​076 914 0896
076 5505252 ​
0070 124 5610

Address

Galhinna
Kandy
20152

Website

Alerts

Be the first to know and let us send you an email when Otara & Pabra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share