21/08/2024
🌿කරපිංචා පානය🌿
👉Murraya Koenigii නාමයෙන් විද්යාත්මකව හඳුන්වන මෙම ශාකය ව්යංජන ගස ලෙස ඉන්දියාවේ සහ කරපිංචා ලෙස ශ්රී ලංකාව තුල මෙම ශාකය හඳුන්වනු ලබයි.ආසියාවට අවේණික Rutaceae පවුලේ නිවර්තන හා උපනිවර්තන ශාකයකි.
⭕ප්රධාන වශයෙන් අධික කොලෙස්ටෙරෝල් මට්ටම සුව කීරිම සඳහා මෙම ශාකය සාම්ප්රදායික වෙදකම තුල භාවිතා වේ.ප්රතිඔක්සිකාරක වලින් පීරි ඇති මෙම ශාක පත්ර LDL කොලෙස්ටෙරෝල් ( අහිතකර කොලෙස්ටෙරෝල් ) නිපදවන කොලෙස්ටෙරෝල් ඔක්සිකරණය වළක්වයි.HDL කොලෙස්ටෙරෝල් ( හිතකර කොලෙස්ටෙරෝල් ) ප්රමාණය ඉහළ නංවන අතර ධමනි සිහින් වීම සහ හෘද රෝග වලින්ද ආරක්ෂා කීරිමේ හැකියාව මෙම වටිනා ඖෂධීය ශාකයට ඇත.
⭕මීට අමතරව ආහාර ජීර්ණය වර්ධනය කීරිම,අක්මාවේ විෂ නැසීම,හිසකෙස් වර්ධනය වේගවත් කීරිම,ඇස් පෙනීම වර්ධනය කීරිම,අක්ෂි සෞඛ්යය දියුණු කීරිම,සිරුරේ බර අඩු කිරිම ප්රවර්ධනය කිරිම,රුධිර සංසරණ ක්රියාවලිය දියුණු කිරිම වැනි වටිනා ප්රතිලාභ තුලින් පරිපූර්ණ ශාකයකි.
🌿Curry Leaf Drink🌿
👉Scientifically known as Murraya Koenigii, this plant is known as curry tree in India and curry plant in Sri Lanka. It is a tropical and subtropical plant of Rutaceae family, native to Asia.
⭕This plant is mainly used in traditional medicine to treat high cholesterol levels. Packed with antioxidants, these plant leaves prevent the oxidation of cholesterol that produces LDL cholesterol (bad cholesterol). Increase HDL cholesterol (good cholesterol) and prevent atherosclerosis and heart disease. This valuable medicinal plant has the ability to protect against.
⭕In addition, it is a perfect plant in terms of valuable benefits such as improving digestion, eliminating toxins from the liver, accelerating hair growth, improving eyesight, improving eye health, promoting weight loss, and improving blood circulation.
👆The price is mentioned in the above advertisement.
✅Delivery 100% Free (Only In Srilanka)
✅Islandwide Cash On Delivery Available.
✅Domestic & International Shipping Available.
👇Contact Details👇
✅Hotline - 0771040112
✅WhatsApp Message Hela Herbal Ceylon on WhatsApp.Click This Link
👉 https://wa.me/94771040112 👈
Gmail - [email protected]
Location -Wattegama, Kandy, LK