EMTOP Sri Lanka

EMTOP Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EMTOP Sri Lanka, Tools/Equipment, No. 288, Colombo Road, Kandy.

31/08/2026

ඉස්සර වගේ පැය ගණන් අතින් බිත්ති මැද මැද කාලයයි මහන්සියයි නාස්ති කරපු කාලේ ඉවරයි!

දැන් EMTOP Wall Sander එකත් එක්ක ලොකු බිත්තියක් වුණත් හරිම ලේසියෙන්, අඩුවෙලාවකින් perfect ම finish එකකට මැදගන්න පුළුවන්.

බිත්තියේ ගැටි, වලවල් නැතුව smooth වෙන බව තහවුරු කරන්න inbuilt LED light එකකුත්, වැඩේට ගැලපෙන විදිහට Speed Control කරගන්න පහසුකමයි dust bag එකකුත් එක්ක එන මේ EMTOP Wall Sander එක ඔබේ ඉදිකිරීම් කටයුතුවලටත් අදම එකතු කරගන්න.

ලොකු පොඩි ඕනෑම ඇණයකට හරියන Emtop Screwdriver Sets 3ක්.31PCS T-Handle Set: ඕනෑම වැඩකට වෙඩි වගේ Ready! T-Handle එක නිසා තද...
19/08/2026

ලොකු පොඩි ඕනෑම ඇණයකට හරියන Emtop Screwdriver Sets 3ක්.

31PCS T-Handle Set: ඕනෑම වැඩකට වෙඩි වගේ Ready! T-Handle එක නිසා තද කරද්දී අත රිදෙන්නේ නැහැ. 6PCS Screwdriver Set: පැණයක් වෙච්ච ඇණවලට විසඳුම! CR-V Material එකෙන් හදපු, තද වැඩවලටම සෙට් වෙන Set එකක්. 37PCS Precision Set: පොඩි වැඩවලට ගැළපෙන ලොක්කා! Phone, Laptop සහ සියලුම Precision වැඩවලට අත්‍යවශ්‍යම Set එක.

ගෙදරට, ගරාජ් එකට හරි ටෙක්නිෂියන් මහත්වරුන්ට හරි නැතුවම බැරි Emtop සුපිරිම වැඩ කාරයෝ ටික ඉක්මනට ඔයාගේ වැඩවලට එකතු කරගන්න..!

බර උස්සන්න ගිහින් කොන්ද රිදවගන්නෙත් නැතුව, ග්ලාස් ටයිල් බිඳෙයි කියලා බය වෙන්නෙත් නැතුව වැඩේ ලෙහෙසියෙන්ම කරගන්න Emtop ගේන...
19/08/2026

බර උස්සන්න ගිහින් කොන්ද රිදවගන්නෙත් නැතුව, ග්ලාස් ටයිල් බිඳෙයි කියලා බය වෙන්නෙත් නැතුව වැඩේ ලෙහෙසියෙන්ම කරගන්න Emtop ගේනවා Superb tools තුනක්.

Double Head Sucker 50kgක - Max Suction: 50 kg | 115mm Double Cup | ABS Handle ග්ලාස්, මාබල්, ටයිල් සහ ග්‍රැනයිට් ආරක්ෂිතව ලිෆ්ට් කිරීමට.

Single Head Sucker 25kg - Max Suction: 25 kg | 115mm Single Cup | ABS Handle තනි අතින් ලෙහෙසියෙන් ග්ලාස් සහ ටයිල් අල්ලන්න.

Heavy-Duty Chain Block 1 Ton)
Rating Lift Weight: 1 Ton | Lift Height: 3m | 1 Load Chain ගරාජ්, ෆැක්ටරි සහ Construction වැඩවල බර මැෂින් උස්සන්න.

වැඩ බිමේ බර අදින බර අවිය Emtop ඔබේ වැඩ බිමට එකතු කරගන්න.

ගෙදර වැඩවලට, ළඟින්ම තියා ගන්න ඕන Emtop Superb Tool Set එක.
19/08/2026

ගෙදර වැඩවලට, ළඟින්ම තියා ගන්න ඕන Emtop Superb Tool Set එක.

14/08/2026

ගිනියම් අව්වේ වේලෙමින්, මහ වැස්සේ තෙමෙමින් රස්තියාදු වෙන්න ඕන නෑ. වැඩේ ගේමක් නැතුව, සුපිරියටම කරගන්න EMTOP Tamping Rammer එක තියෙනවනේ!

6.5HP පෙට්‍රල් Engine එකක්, 10kN Impact Force එකක් සහ 2L Patrol tank එකක්. වැනි තාක්ෂණික අංගවලින් සමන්විත EMTOP Tamping Rammer එකක් ඔයාගේ වැඩ බිමට Perfect.

Automotive repairs, මැෂින් නඩත්තු වැඩ, සහ Assembly වැඩවලදී වැඩේ ලෙහෙසියෙන්මයි ඉතාම ඉක්මනින්මයි කරගන්න පුළුවන් EMTOP 20V ...
11/08/2026

Automotive repairs, මැෂින් නඩත්තු වැඩ, සහ Assembly වැඩවලදී වැඩේ ලෙහෙසියෙන්මයි ඉතාම ඉක්මනින්මයි කරගන්න පුළුවන් EMTOP 20V Cordless Ratchet Wrench එක තමයි මේ තියෙන්නෙ.

65Nm Max Torque එකක් සහ 0-250rpm Speed එකක් තියෙන නිසා තද වෙච්ච ඕනෑම ඇණයක් වුණත් තත්පරයෙන් බුරුල් කරගන්න පුළුවන්. 3/8" Square Drive ඩිසයින් එක නිසා අත යවන්න අමාරු Engine Bay හරි මැෂින් ඇතුළේ හරි තියෙන ඇණ එක්ක ලෙහෙසියෙන්ම වැඩ කරන්න EMTOP 20V Cordless Ratchet Wrench එක Superb.

තීන්ත අපතේ යවන්නේ නැතුව, පැය ගණන් රෝලර්/බුරුසු ඇද ඇද ඉන්නේ නැතුව ඉක්මනින්ම වැඩේ ඉවර කරන Emtop Airless Paint Sprayer එක ග...
05/08/2026

තීන්ත අපතේ යවන්නේ නැතුව, පැය ගණන් රෝලර්/බුරුසු ඇද ඇද ඉන්නේ නැතුව ඉක්මනින්ම වැඩේ ඉවර කරන Emtop Airless Paint Sprayer එක ගැනයි අද මේ කතාව..!

Compressor අවශ්‍ය එකක් පාවිච්චි නොකර, බිත්ති, සිවිලිම් විතරක් නෙවෙයි ලොකු Warehouse වුණත් කිසිම රෆ් බවක් නැතුව Smooth & Even Finish එකකින් Paint කරගන්න Emtop Airless Paint Sprayer එකක් ඔබේ වැඩ බිමට එකතු කරගන්න..!

1200Wක Motor Rating Power එකකින් සමන්විත, 20.7ක උපරිම පීඩනය වගේම
Max Delivery 1600ml/min,7.5m Black Pipe , Automatic Oiling System, 517 Nozzle Spray Gun එකක් වැනි විශේෂ තාක්ෂණික අංඟවලින් සමන්විත Emtop Airless Paint Sprayer ඔබේ වැඩ තව තවත් පහසු කරයි..!

අලුතෙන් දාපු කොන්ක්‍රීට් එක ඇතුළේ තියෙන Air Bubbles සහ වැඩිපුර වතුර ටික අයින් කරලා, කොන්ක්‍රීට් එක හොඳටම Dense සහ Strong...
04/08/2026

අලුතෙන් දාපු කොන්ක්‍රීට් එක ඇතුළේ තියෙන Air Bubbles සහ වැඩිපුර වතුර ටික අයින් කරලා, කොන්ක්‍රීට් එක හොඳටම Dense සහ Strong කරලා Perfect Finish එකක් ගන්න නියම විසඳුම Emtop Gasoline concrete vi****or එක..!

Foundations, Columns, Beams, Slabs වගේම පාරවල් හදන ඕනෑම Constructing වැඩකට මේ Emtop Gasoline concrete vi****or එක නැතුවම බෑ.

සයිට් එකේ වැඩේ Quality එකටම කරලා කොන්ක්‍රීට් එක එක සීරුවට තියාගන්න Emtop Gasoline concrete vi****or අදම එකක් ඔයාගේ වැඩ බිමට එකතු කරගන්න..!

පස්, බොරළු විතරක් නෙවෙයි තාර වුණත් නොසෙල්වෙන්නම තද කරන්න සුපිරිම වැඩකාරයෙක්!මාර්ග ඉදිකිරීම්, අගල් කැපීම්, landscaping  ව...
03/08/2026

පස්, බොරළු විතරක් නෙවෙයි තාර වුණත් නොසෙල්වෙන්නම තද කරන්න සුපිරිම වැඩකාරයෙක්!
මාර්ග ඉදිකිරීම්, අගල් කැපීම්, landscaping වගේම ඕනෑම ගොඩනැගිල්ලක අත්තිවාරම් වැඩක් කිසිම බයක් නැතුව, උපරිම ශක්තිමත්භාවයකින් ලෙහෙසියෙන්ම කරගන්න Emtop Tamping Rammer ඔබේ වැඩ බිමට එකතු කරගන්න..!

ලෝකය පිටතින් කොපමණ ලස්සනට පෙනුනත්, ඇතුළතින් අපි හැමෝම නොයෙක් තණ්හා, කෝප සහ අසහනයන්ගෙන් දැවෙනවා. ඒ ගිනි නිවාලන්න පුළුවන් ...
29/07/2026

ලෝකය පිටතින් කොපමණ ලස්සනට පෙනුනත්, ඇතුළතින් අපි හැමෝම නොයෙක් තණ්හා, කෝප සහ අසහනයන්ගෙන් දැවෙනවා. ඒ ගිනි නිවාලන්න පුළුවන් එකම ඖෂධය ශ්‍රී සද්ධර්මයේ සිසිලස පමණයි. ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා..!

Address

No. 288, Colombo Road
Kandy
20450

Alerts

Be the first to know and let us send you an email when EMTOP Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EMTOP Sri Lanka:

Shortcuts

Share