Ranthul Tool City

Ranthul Tool City The best dealer in all types of power tools

Contact:0752837014,0782837015

🔥 POWER UP YOUR WORKSHOP! 🔥Meet the KINGSTAR 200L 3HP Air Compressor — built for serious performance and durability. 💪⚙️...
14/08/2026

🔥 POWER UP YOUR WORKSHOP! 🔥

Meet the KINGSTAR 200L 3HP Air Compressor — built for serious performance and durability. 💪

⚙️ 200L Capacity | 12.5 Bar
🔩 3HP Powerful Motor
🛡️ 100% Copper Coil
💪 High Performance & Durable Build
💰 Normal Price: Rs. 145,000/-
🔥 Discount Price: Rs. 124,990/-

📞 Call now: 075 283 7014 / 078 283 7015
📍 Ranthul Tool City – Kaduwela
⚡ Upgrade your workshop with KINGSTAR!

Heavy Duty Motorcycle Lifting Jack! 💪🔴බයික් එකේ වැඩ ටික කිසිම කරදරයක් නැතුව ලේසියෙන්ම කරගන්න. Hydraulic සහ Manual ක්‍රම ...
09/08/2026

Heavy Duty Motorcycle Lifting Jack! 💪🔴

බයික් එකේ වැඩ ටික කිසිම කරදරයක් නැතුව ලේසියෙන්ම කරගන්න. Hydraulic සහ Manual ක්‍රම දෙකටම වැඩ කරන සුපිරිම Lifting Jack එකක් දැන් අපෙන්.
🔹800LBS - 105,500/-
🔹1000LBS - 129,990/-
Koko payment available✅
✅6 months company Warranty
📞Call : 0️⃣7️⃣5️⃣2️⃣8️⃣3️⃣7️⃣0️⃣1️⃣4️⃣
Koko payment available✅
Shop Location - Kaduwela
https://maps.app.goo.gl/i6jqPe1X98Ar4vuc7?g_st=ic
🚚Islandwide Delivery available
📍Ranthul Tool City -Kaduwela



Happy Customers 🥰🤝🛑Thank you for choosing Ranthul Tool City💥Lowest price in Srilanka⭕️Dealer in all types power tools🚚Is...
06/08/2026

Happy Customers 🥰🤝

🛑Thank you for choosing Ranthul Tool City

💥Lowest price in Srilanka

⭕️Dealer in all types power tools

🚚Island Wide Delivery Available

🛑Koko payment available

📞Contact now for more details:0752837014
0782837015

📍Ranthul Tool City-Kaduwela
https://maps.app.goo.gl/H836hTtKA7xkHMby8?g_st=ipc

🔧 SPECIAL OFFER 🔥Quality tools at the best price! 💥INGCO original hand tools, power tools & workshop accessories දැන් sp...
03/08/2026

🔧 SPECIAL OFFER 🔥

Quality tools at the best price! 💥

INGCO original hand tools, power tools & workshop accessories දැන් special discount price වලින් ලබාගන්න.

✅ Genuine products ✅ Best value for money ✅ Islandwide delivery available 🚚 ✅ Cash / Card / KOKO payment available

Workshop එකට, electrician වැඩට, home use එකට අවශ්‍ය tools අදම order කරන්න 📩

📞 Call / WhatsApp: 075 283 7014 | 078 283 7015

🛠️ Limited stocks available – Order now!

Ingco Cordless Impact Wrench Combo Pack 405NM 20V💢Special Discount Price-29,990/-💢✅405NM✅20V✅2.0AH Batteries✅1/2 size ✅1...
02/08/2026

Ingco Cordless Impact Wrench Combo Pack 405NM 20V

💢Special Discount Price-29,990/-💢
✅405NM
✅20V
✅2.0AH Batteries
✅1/2 size
✅10 Pcs Heavy Duty Box Sockets Set Free
✅Light Bar free
✅Screwbit Set free
Koko payment available✅
✅6 months INGCO company Warranty
📞Call : 0️⃣7️⃣5️⃣2️⃣8️⃣3️⃣7️⃣0️⃣1️⃣4️⃣
Koko payment available✅
Shop Location - Kaduwela
🚚Islandwide Delivery available
📍Ranthul Tool City -Kaduwela

01/08/2026

🔥 ලංකාවේ අඩුම මිලට උසස්ම තත්ත්වයේ Power Tools සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! 🔥

ඔබේ නිවසේ, කර්මාන්තශාලාවේ හෝ ගරාජ් එකේ ඕනෑම වැඩකට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ Power Tools දැන් එකම වහලක් යටින්! 🛠️✨

කඩුවෙල Ranthul Tool City වෙතින් සියලුම වර්ගයේ Power Tools සඳහා සුවිශේෂී මිල අඩු කිරීම් රැසක් දැන් ක්‍රියාත්මකයි.

ඇයි Ranthul Tool City තෝරාගත යුත්තේ? 🤔

🌐 ලොව ප්‍රමුඛ පෙළේ Brands රැසක්: Wadfow, Hugo, Ditec, Ingco, Total, Fixtec වැනි විශ්වාසනීය සන්නාමයන්.

💰 අසිරිමත් මිල ගණන්: උසස්ම තත්ත්වයේ මෙවලම් ලංකාවේ අඩුම මිලට.

⚙️ පුළුල් මෙවලම් එකතුවක්: Drill Machines, Angle Grinders, Garage Tools, Impact Wrenches ඇතුළු තවත් බොහෝ දේ...

📍 අදම පැමිණෙන්න:
Ranthul Tool City,
අංක 326/D, කොතලාවල, කඩුවෙල.

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අමතන්න:

075 283 7014

078 283 7015

🎯 Ranthul Tool City – Quality Tools. Best Prices. Trusted Choice.

City

✨🙏 සුපින්බර ඇසළ පෝය දිනයක් වේවා! 🙏✨බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ජීවිතයට ආලෝකයක් කරගනිමින්, සිතට සැනසීමත්, නිවසට සතුටත්...
29/07/2026

✨🙏 සුපින්බර ඇසළ පෝය දිනයක් වේවා! 🙏✨

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ජීවිතයට ආලෝකයක් කරගනිමින්, සිතට සැනසීමත්, නිවසට සතුටත්, ලෝකයට කරුණාවත් පිරුණු දිනයක් වේවා.

මේ පින්බර ඇසළ පෝය දිනයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී, සතුට සෞභාග්‍යයෙන් පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

🌼 තෙරුවන් සරණයි! 🌼

#ඇසළපෝය #තෙරුවන්සරණයි #පින්බරපෝය

🔥 ලංකාවේ අඩුම මිලට Welding Machine දැන් Ranthul Tool City වෙතින්! 💯ඔබේ නිවසේ හෝ වැඩබිමේ ඕනෑම Welding වැඩක් පහසුවෙන් කරගන...
22/07/2026

🔥 ලංකාවේ අඩුම මිලට Welding Machine දැන් Ranthul Tool City වෙතින්! 💯

ඔබේ නිවසේ හෝ වැඩබිමේ ඕනෑම Welding වැඩක් පහසුවෙන් කරගන්න SPARK උසස් තත්ත්වයේ Welding Machines දැන් ලබාගන්න.

⚡ 3 in 1 MIG Welding Machine – Rs.22,500/=
⚡ MMA-315 Mini IGBT Portable – Rs.13,990/=
⚡ MMA 250 Portable Machine – Rs.12,990/=

✅ 6 Months Warranty
✅ KOKO Installment පහසුකම්
✅ Islandwide Delivery 🚚

📍Ranthul Tool City - Kaduwela
📞 දැන්ම Order කරන්න!

✨ අප සමඟ එක්වන්න!​Ranthul Tool City (Kaduwela) හි Power Tool Shop එක සඳහා වෙළඳ සේවක / සේවිකාවන් වහාම බඳවා ගැනේ.​💰 ආකර්ෂණ...
21/07/2026

✨ අප සමඟ එක්වන්න!

​Ranthul Tool City (Kaduwela) හි Power Tool Shop එක සඳහා වෙළඳ සේවක / සේවිකාවන් වහාම බඳවා ගැනේ.

​💰 ආකර්ෂණීය වැටුප් සහ වෘත්තීය පුහුණුව සමඟින් ඔබේ වෘත්තීය ගමන අදම අරඹන්න!
​📱 Call now: 075 283 7014

🔋⚡ Power Cut වලට දැන් Full Stop එකක්! ⚡🔋💪 COOFIX 5.5KW Gasoline Generator සමඟ ඔබේ නිවසට, ව්‍යාපාරයට හෝ වැඩබිමට විශ්වාසදා...
21/07/2026

🔋⚡ Power Cut වලට දැන් Full Stop එකක්! ⚡🔋
💪 COOFIX 5.5KW Gasoline Generator සමඟ ඔබේ නිවසට, ව්‍යාපාරයට හෝ වැඩබිමට විශ්වාසදායක විදුලි බලය ලබාගන්න.
🔥 Special Offer
සාමාන්‍ය මිල - Rs. 225,000/-
💥 දැන් පමණක් - Rs. 168,000/-
✅ 5.5KW High Performance
✅ බලවත් හා කල්පවත්නා එන්ජිම
✅ නිවස, කඩය, කාර්යාලය සහ වැඩබිම් සඳහා සුදුසුයි
✅ විශ්වාසදායක ක්‍රියාකාරීත්වය
📞 Call / WhatsApp
📱 075 283 7014
📱 078 283 7015
📍 Ranthul Tool City
368C7, Kothalawala, Kaduwela
⏳ Limited Time Offer! අදම ඔබේ Generator එක වෙන් කරගන්න.

Address

368/C/7, Kothalawala
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Ranthul Tool City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share