Heshan Cement Work

Heshan Cement Work Expert cement works & industrial machinery rentals. Let's build a strong future together.

04/10/2026

4/10/2026 කඩුවෙල සිට හිබුටානට ගල් 400 ක් 7*14*4 නියමිත උස දිග පළල සමග විශ්වාසනිය සේවාව
Heshan cement work - kaduwela
0771898944

03/10/2026

අද දින ගල් 600 ක් නුගේගොඩට..
නියමිත උස දිග පළල අපෙන් 7*14*4 විශ්වාසනිය සේවාව.. අපි Heshan cement work- Kaduwela
215/5 පට්ටියවත්ත පාර, කොතලාවල, කඩුවෙල
0771898944

01/10/2026

Expert cement works & industrial machinery rentals. Let's build a strong future together.

01/10/2026

🏗️ HESHAN CEMENT WORK – KADUWELA 🏗️

🔹 7 × 14 × 4 Cement Block

📦 වරකට ගල් 600ක්
💰 ගලක් රු. 100/- පමණයි

🚚 ගල් පැටවීම, බෑම සහ ප්‍රවාහනය සමග
📍 කි.මී. 50ක් ඇතුළත

⛽ තෙල් මිල වැඩි වුණත්…
අපි තාමත් පරණ මිලට! ❤️

✅ විශ්වාසනීය සේවාව
✅ ගුණාත්මක Cement Blocks
✅ සාධාරණ මිල

📍 215/5, පට්ටියාවත්ත පාර, කොතලාවල, කඩුවෙල
📞 077 189 8944
📲 Call / WhatsApp

27/09/2026

🚚🌧️ වැස්සත් එක්ක නවතින්නේ නැති සේවාව! 💪

Heshan Cement Work – Kaduwela වෙතින් අදත් තවත් සාර්ථක බෙදාහැරීමක්. ❤️

📍 කඩුවෙල ➡️ නුගේගොඩ
🧱 7 × 14 × 4 Cement Blocks
📦 ගල් 600ක්
🌙 රාත්‍රී 10.00 පසුව

වැස්ස ටිකක් අඩු වූ සැණින්, පාරිභෝගික අවශ්‍යතාවය වෙනුවෙන් රාත්‍රියේ වුවද අපගේ ගල් රැගෙන ගිය අවස්ථාවක්. 💯

පාරිභෝගික විශ්වාසය අපගේ වගකීමයි. 🤝
ගුණාත්මක ගල් • විශ්වාසනීය සේවාව • පාරිභෝගික තෘප්තිය

📞 Call / WhatsApp – 077 189 8944

📍 Heshan Cement Work – Kaduwela
215/5, පට්ටියාවත්ත පාර,
කොතලාවල, කඩුවෙල.

14/09/2026
12/09/2026

කාර්යබහුල දින කිහිපයක්
Heshan cement work- kaduwela
0771898944

05/09/2026

🧱 උසස්ම තත්ත්වයේ බ්ලොක් ගල් අඩුවටම නිවසටම! 🧱
ඔබගේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශක්තිමත්, නිසි ප්‍රමාණයේ බ්ලොක් ගල් පැටවීම, බෑම සහ ප්‍රවාහනය සියල්ලම ඇතුළත්ව නොමිලේම ගෙදරටම ගෙන්නගන්න!
💥 අපගේ විශේෂ මිල ගණන්:
🔹 7" x 4" x 14" බ්ලොක් ගල්
👉 ගලක් රු. 100/- යි
(වරකට ගල් 500 බැගින් - කි.මී. 50 ක් ඇතුළත)
🔹 6 1/2" x 4" x 14" බ්ලොක් ගල්
👉 ගලක් රු. 94/- යි
(වරකට ගල් 600 බැගින් - කි.මී. 50 ක් ඇතුළත)
✅ පැටවීම, බෑම සහ ප්‍රවාහනය සියල්ලම මේ මිලටම ඇතුළත් වේ!
(අමතර කිසිදු ගාස්තුවක් අය නොකෙරේ)
📞 ඔබගේ ඇණවුම අදම ලබා දෙන්න:
📱 077 189 8944 (Call / WhatsApp)
📍 ලිපිනය:
215/5, පට්ටියාවත්ත පාර, කොතලාවල, කඩුවෙල.
🏗️ HESHAN CEMENT WORK

Expert cement works & industrial machinery rentals. Let's build a strong future together.

04/09/2026

Heshan cemnt work
අපි නැවත වැඩ පටන් ගත්තා..ඊයේ දින කොස්වත්තට ගල් 600 ක ඇනවුමක් අපගේ පාරිභෝගික මහතකු හට ලබා දුන්නා.දින 5 ක විවේක කාලයකට පස්සේ අපි නැවතත් ඔබේ ඇනවුම් ඔබට සැපයිමට සුදානම්.
Heshan cement work - kaduwela
0771898944

Address

215/5 Pattiyawatta Road, Kothalawala
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Cement Work posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share