Ishu creations

Ishu creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu creations, Alagalla Road , kadugannawa, Kadugannawa.

🖨️🌄 Stickers,
⚛️logo stickers,📚journal stickers ,
🪪visiting card, thank you card,
📝address stickers ,
☣️logo tag, 🔖cloth tag,
🎂cake toppers,
💐flower bouquet toppers

14/04/2026
Small Business එකක් කරන ඔබට, ඔබේ Brand එක ජනප්‍රිය කරවන්න හොඳම ක්‍රමය! ඔබේ නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත් වෙද්දී ඔවුන්ගේ ...
08/04/2026

Small Business එකක් කරන ඔබට, ඔබේ Brand එක ජනප්‍රිය කරවන්න හොඳම ක්‍රමය!

ඔබේ නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත් වෙද්දී ඔවුන්ගේ හිත දිනාගන්න ලස්සන Thank You Card එකක් සහ ඔබේ Logo එක සහිත Sticker එකක් අලවන්න අමතක කරන්න එපා. ❤️

✅ උසස් තත්ත්වයේ Logo Stickers
✅ ආකර්ෂණීය Thank You Cards
✅ address stickers

අඩුම මිලට, උසස්ම ප්‍රමිතියෙන් සහ ඔබේම නිර්මාණ රටාවකට (Custom Designs) සකසා ගැනීමට අදම අපට පණිවිඩයක් එවන්න. 📩

📞 වැඩි විස්තර සඳහා: [0766527532]
📍 දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.

ඔබේ නිමි ඇඳුම් ව්‍යාපාරයේ ගුණාත්මකභාවය පාරිභෝගිකයාට පෙන්වීමට උසස් ප්‍රමිතියේ Cloth Tags අත්‍යවශ්‍යයි. දැන් ඔබට අවශ්‍ය ඕන...
26/03/2026

ඔබේ නිමි ඇඳුම් ව්‍යාපාරයේ ගුණාත්මකභාවය පාරිභෝගිකයාට පෙන්වීමට උසස් ප්‍රමිතියේ Cloth Tags අත්‍යවශ්‍යයි. දැන් ඔබට අවශ්‍ය ඕනෑම Design එකකට, ඉතාමත් සහනදායී මිලකට අපෙන් Cloth Tags නිර්මාණය කරගත හැක.

✅ උසස් නිමාව (High Quality Printing)

✅ විවිධ හැඩතල සහ වර්ණ (Custom Designs)

✅ ඕනෑම ප්‍රමාණයකින් ඇණවුම් කළ හැක.

අදම අපට කතා කරන්න හෝ Inbox පණිවිඩයක් එවන්න!

💬 WhatsApp: [0766527532]

දැන් ඔබට ඉතාමත් සහනදායී මිලට උසස් තත්ත්වයේ Logo Stickers මුද්‍රණය කරවා ගත හැක.✅ මිල: 1.5" Logo Sticker එකක් රු. 6/- ක් ප...
25/03/2026

දැන් ඔබට ඉතාමත් සහනදායී මිලට උසස් තත්ත්වයේ Logo Stickers මුද්‍රණය කරවා ගත හැක.

✅ මිල: 1.5" Logo Sticker එකක් රු. 6/- ක් පමණයි.

✅ ඕනෑම මෝස්තරයකින් (Custom Designs) ලබාගත හැක.

ඔබේ නිෂ්පාදනවල අගය වැඩි කරගන්න අදම අපට ඇණවුම ලබා දෙන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න/WhatsApp: 0766527532]

ඔබට අවශ්‍ය logo stikers අඩුම මිලට ishu creations  අපෙන් ලබා ගත හැක. 🔴 1.5" logo stiker එකක් රු 6.00 යි. ( high quality/ ...
15/03/2026

ඔබට අවශ්‍ය logo stikers අඩුම මිලට ishu creations අපෙන් ලබා ගත හැක.

🔴 1.5" logo stiker එකක් රු 6.00 යි. ( high quality/ kiss - cut or die cut )

🟢 1.5" logo stiker 35 ක් රු 80.00 යි. ( low quality kiss - cut or die cut)

🟢 1.5" logo stiker 35 ක් රු 50.00 යි. ( low quality ( with out cut )


📞Whatsapp : 076 652 7532

15/03/2026

ඔබට අවශ්‍ය logo stikers අඩුම මිලට ishu creations අපෙන් ලබා ගත හැක.

🔴 1.5" logo stiker එකක් රු 6.00 යි. ( high quality/ kiss - cut or die cut )

🟢 1.5" logo stiker 35 ක් රු 80.00 යි. ( low quality kiss - cut or die cut)

🟢 1.5" logo stiker 35 ක් රු 50.00 යි. ( low quality ( with out cut )


📞Whatsapp : 076 652 7532

Address

Alagalla Road , Kadugannawa
Kadugannawa
20300

Website

Alerts

Be the first to know and let us send you an email when Ishu creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share