Kalyx Enterprises

Call

Kalyx Enterprises සියලුම වර්ගයේ යතුරුපැදි මිලදී ගැනීම සහා විකිණීම

Good morning ☀️
21/04/2026

Good morning ☀️

11/02/2026

❌Hero Dash/Maestro Edge යතුරු ගැන හරියට දැනගමු.

Hero Dash කිව්වම ගොඩක් අය කියන්නෙ ලෙඩගොඩක්, පදින්න බෑ , සතියකට සැරයක් ගරාජ්... මෙහෙම කියන ගොඩක් අය හැබැයි Dash එකක් පැදලවත් නෑ.හැබැයි තව පිරිසක් ඉන්නවා එයාලට ඇත්තටම එහෙම වෙලා.එහෙම වෙන්න හේතුව එක්කො අටවලා තිබ්බ එකක් තමා එයා සල්ලි දීල අරන් තියෙන්නෙ.නැත්තන් එයා අරන් හරියට නඩත්තු නොකර ඔහේ පැදල.

කොහොමහරි අනික් ඒව එක්ක බැලුවම ගණන් අඩුයි.හැබැයි එහෙමයි කියල scooter එකේ කියන්න කිසිම වරදක් නෑ.හොඳට Maintain කරපු එකක් තියෙන කෙනෙක් ලේසියකට දෙන්නෙත් නෑ.ලේසියකට විකුණගන්න බෑ කියන අයත් ඉන්නවා.ඒකත් හෙනම හෙන බොරුවක්.තව දෙයක් තමා parts නෑ කියන එක.නුවර,මාතලේ,කුරුණෑගල අවටනම් Parts තියෙනවා ඇති තරම්.ඕනම part එකක් ගන්න තියෙනවා.ඒ නිසා ආයෙත් කියන්න තියෙන්නෙ මේ scooter එක ගැන සමාජෙ තියෙන්නෙ බොරු කතා ගොඩක්.යන market එකත් එක්ක scooter එක හොඳට තියනවනම් සාධාරණ මිලකට ඉක්මණට විකුණගන්න පුලුවන්.ඉඩ හොඳට තියෙනවා,තෙල් හොඳට වැඩ කරනවා,හොඳට කඳු අදිනවා.වෙලාවට service කරගෙන පදිනවනම් මේක ගෙවන මිලත් එක්ක හෙනටම වටිනවා.

හරි දැන් වැල් බයිලා නැතුව අපි කතා කරන්න ආව වැඩේ කතා කරමුකො.ඔයාල ගොඩක් අය අහල ඇති මේකෙ මේ යතුර නැති උනොත් start කරන්න බෑ කියන කතාව.හැබැයි මේක අදාළ වෙන්නෙ මේ scooter සෙට් එකෙන් කොටසකට විතරයි.

පල්ලෙහා දාල තියෙන Photo වල දකුණු පැත්තෙ තනි කලු යතුරක් තියෙන්නෙ,අන්න එහෙම යතුරක් නම් ඔයාගෙ scooter එකේ තියෙන්නෙ ඔයාට ඕන යතුරක් කපාගෙන start කරන්න පුලුවන්.මොකද ඒක program key ආවෙ නැති model එක.

එතකොට වම් පැත්තෙ තියන එක අලුයි,කලුයි යතුරක් තියෙන්නෙ,එහෙම key එකක් නම් ඔයාගෙ scooter එකේ තියෙන්නෙ ඒකට නිකන් යතුරු කපල හරියන්නෙ නැහැ.Program කරගන්න ඕන.මේක අපෝ වදයක්නෙ කියල හිතන්න එපා ඔයාල.මේක ඇවිත් තියෙන්නෙ safety feature එකක් විදිහට මොකද ඕන යතුරක් කපල ඔයාගෙ scooter එක start කරන්න බැහැ කාටවත්.Hero Service Center වල මේ Key Program කරන වැඩේ තියෙනවා.ගාණක් නම් ටිකක් වැඩිපුර යනවා තමා.හැබැයි ඉතින් අපි හැමවෙලේම යතුරු කඩාගන්නෙ නැති කරගන්නෙ නැහැනෙ.ඒ නිසා මටනම් කියන්න තියෙන්නෙ ඔයාගෙ scooter එක program key තියෙන එකක්නම් යතුර හොඳට විශේෂ අවධානයක් දීල පරිස්සම් කරගන්න.එච්චරනෙ කරන්න තියෙන්නෙ.යතුරු එකයි නම් තියෙන්නෙ යතුරක් Program කරල අරන් තියන්න.හදිස්සියකට ගන්න.මහනුවර කටුගස්තොට අවට අයටනම් කටුගස්තොට පොලීසිය ළඟ Hero Sercice (Rasika Motors) එකෙන් වැඩේ කරගන්න පුලුවන්.නුවර විතරක් නෙවේ ලංකාව වටේම Hero Service වල මේ වැඩේ කරගන්න පුලුවන්.

ඔයා Hero Dash/ Maestro Edge ගන්න හොයන/පාවිච්චි කරන කෙනෙක් නම් මේ සටහන වැදගත් වෙයි කියල හිතනවා.

ඔයාගෙ Hero Dash/Maestro Edge අත්දැකීමත් Comment එකක් විදිහට පහළින් දාගෙන යන්න.

එහෙනම් හැමෝටම ජයවේවා!

Hero pleasure 2015⭕ First owner ⭕ Showroom condition 💯⭕ Original fual tank 💯⭕ Engine 100% ⭕ Low millage⭕ Fual meter & sp...
05/02/2026

Hero pleasure 2015

⭕ First owner
⭕ Showroom condition 💯
⭕ Original fual tank 💯
⭕ Engine 100%
⭕ Low millage
⭕ Fual meter & speed meter working perfectly
⭕ Full service done ☑️
⭕ All lights are working
⭕ tyre Set👌👌
⭕ seat cover
⭕ All documents are clear
⭕ Licen & insurance upto date ( 2026 )

💥 Not any damages or repair

Finance පහසුකම කඩිනමින්
ක්‍රිබ් එකේ ගැටලු ඇතත් එන්න.. 😎

අනර්ඝ තත්වයේ යතුරුපැදි ඔබ වෙතට..

KALYX ENTERPRISE
නුවර පාර ඇල්දෙනිය කඩවත.
(ඇල්දෙනිය පල්ලිය ඉදිරිපිට)

076 397 9276 / 071 264 8503
077 494 1535

Hero Maestro 2017⭕ First owner ⭕ Showroom condition 💯⭕ Original fual tank 💯⭕ Engine 100% ⭕ Low millage⭕ Fual meter & spe...
05/02/2026

Hero Maestro 2017

⭕ First owner
⭕ Showroom condition 💯
⭕ Original fual tank 💯
⭕ Engine 100%
⭕ Low millage
⭕ Fual meter & speed meter working perfectly
⭕ Full service done ☑️
⭕ All lights are working
⭕ tyre Set👌👌
⭕ seat cover
⭕ All documents are clear
⭕ Licen & insurance upto date ( 2026 )

💥 Not any damages or repair

Finance පහසුකම කඩිනමින්
ක්‍රිබ් එකේ ගැටලු ඇතත් එන්න.. 😎

අනර්ඝ තත්වයේ යතුරුපැදි ඔබ වෙතට..

KALYX ENTERPRISE
නුවර පාර ඇල්දෙනිය කඩවත.
(ඇල්දෙනිය පල්ලිය ඉදිරිපිට)

076 397 9276 / 071 264 8503
077 494 1535

Yamaha Ray ZR 2016⭕ First owner ⭕ Showroom condition 💯⭕ Original fual tank 💯⭕ Engine 100% ⭕ Low millage⭕ Fual meter & sp...
05/02/2026

Yamaha Ray ZR 2016
⭕ First owner
⭕ Showroom condition 💯
⭕ Original fual tank 💯
⭕ Engine 100%
⭕ Low millage
⭕ Fual meter & speed meter working perfectly
⭕ Full service done ☑️
⭕ All lights are working
⭕ tyre Set👌👌
⭕ seat cover
⭕ All documents are clear
⭕ Licen & insurance upto date ( 2026 )

💥 Not any damages or repair

Finance පහසුකම කඩිනමින්
ක්‍රිබ් එකේ ගැටලු ඇතත් එන්න.. 😎

අනර්ඝ තත්වයේ යතුරුපැදි ඔබ වෙතට..

KALYX ENTERPRISE
නුවර පාර ඇල්දෙනිය කඩවත.
(ඇල්දෙනිය පල්ලිය ඉදිරිපිට)

076 397 9276 / 071 264 8503
077 494 1535

Address

Kandy Road, Eldeniya
Kadawatha

Telephone

+94763979276

Website

Alerts

Be the first to know and let us send you an email when Kalyx Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share