Colombo Institute for Engineering Survey

  • Home
  • Colombo Institute for Engineering Survey

Colombo Institute for Engineering Survey Colombo Institute for Engineering Survey and Design is a technology-driven surveying, mapping and geotechnical services company in Sri Lanka.
(1)

Our team provides advanced services in construction management,engineering surveying and hydrographic consultancy

25/04/2026
13/01/2025

මේ මිනිහා අද හවස මගෙ කාර් එකට පැන්නා..මල්ලැහැවත් පස්යාලත් අතර ප්‍රධාන මාර්ගයේදී , හවස 2.00 ට විතර..ඉස්සරහින් ආවෙත් නෑ..ඒත්" දඩස්" ගාලා පැති කන්නාඩියේ වැදුනා..පැත්තෙන් හැංගිලා ඉදලා කාර් එකට පැන්නා වගේ.මම වාහනේ නවත්තලා බැහැලා ගිහින් බලනකොට කටේ ලේ වැක්කෙරෙනව..අතේ පොඩි ලේ පැල්ලමක් තිබුනා..අතේ පොඩිවෙච්ච කමිස දෙක තුනක් තිබුනු කළුපාට ටියුලිප් කවරයක්..
ඇත්තමයි මම බය උනා..මිනිහා අමාරුවෙන් නැගිට්ටා වේදනාවෙන් කෙදිරි ගෑවා...මම කිව්වා බේත් දාගන්න යමු කියල ..කට හෝදන්න වතුර දුන්නත් ඒකට උනන්දුවක් තිබුනෙ නෑ..
කාර් එකේ ඉස්සර සීට් එකේ වාඩි කරගෙන පස්යාල පැත්තට මම යනකොට මේකා ලේ හලනව කටින්..එතකොට මම කාර් එක නවත්තලා කට පෙන්නන්න කිව්වා..මේ මිනිහා මම කට අල්ලනකොටම හයියෙන් කෑ ගැහුවා..රිදෙනව කියල ..මට ටිකක් සැක හිතුනා..මේක කියනව පොලිසි යමු..නැත්නම් ඉස්පිරිතාලෙ යමු කියල .කුලීවැඩ කරන්නෙ කිව්වා..පස්‍යාලෙ කිරිදිවැල පාරෙ ගෙවල් තියෙන්නෙ කිව්වා..
මම කිව්වා බේත් දාගන්න සල්ලි දෙන්නම් බේත් දාගන්න කියල ..එතකොට මූ කෑ ගහලා මට සද්දෙ දාල කිව්වා සල්ලි එපා ..මට සාධාරණයක් කරන්න කියල ..
Fb එකේදි දැක්ක දෙයක් අනුව මෙහෙම හොරෙක් ඉන්නව කියල මට මතක් උනේ එතකොට . ඒත් මට මේ මිනිහමයි ඒ කියල තහවුරු කරගන්න තරම් මූන මතකයක් තිබුනෙ නෑ...මාත් ඌට සද්දෙ දාලා කිව්වා..රුපියල් දාහක් දෙන්නම් බේත් දාගන්න කියල ..මේක කියනව සල්ලි එපා පස්‍යාලෙ හන්දියට ගිහින් ඩිස්පෙන්සරියට යමු කියල ..මම කිව්වා මෙතනින් බැහැලා යන්න..(හන්දියට මීටර් 100 ක් ඇති එතකොට )
මූ බෑම කියනව.. face book කතාව මම කියනකොට ම මූ කලබල උනා..මම කිව්වා උඹ කාර් එකෙන් ඇදලා දාන්නද ? නැත්නම් බහිනවද කියල ..එතකොට පාඩුවේ බැස්සා..මම සල්ලි දුන්නා.ඊට පස්සෙ පොටෝ එකකුත් ගහගත්තා..
උගෙ අතේ තියෙන්නෙ මම දුන්න රුපියල් දාහ..
මේක පල් හොරෙක්..මුගෙ බෑග් එකේ තියෙන්නෙ ගඩොල් බාගයක්ලු..ඒකෙන් කාර් එකේ පැති කන්නාඩිය ට ගහනවලු.එතකොට ලොකු සද්දයක් එනවනෙ..රියදුරු බය වෙනව..මේ මිනිහා බොරුවට වැටෙනව..කටේ තීන්ත හරි බුලත් කෙල හරි පුරවන් ඉන්නෙ..( මේ විස්තර මට කිව්වෙ යාලුවෙක්)
ගම්පහ පැත්තෙ තමා ගොඩක් මේක වෙලා තියෙන්නෙ ..දැන් මීරිගම කිට්ටුවට ඇවිත්..මේ මිනිහට අහුවෙන්න එපා..පොලිසියට බාර දෙන්න..නැත්නම් මූට හොදට නෙලන්න..
මම ඇත්තටම බය උන නිසා සහ මනුස්සකම නිසා තමා වාහනයට දා ගත්තෙ..මේ පෝස්ට් එක ලියන්න කලින් කීප දෙනෙකුගෙන්ම අහලා මේ මිනිහමයි කියල තහවුරු කර ගත්තට පස්සෙ තමයි මේක ලිව්වෙ..
ජීවිතේ ගැට ග|හ ගන්න උනත් මේ වගේ වැඩ කරන එවුන් නම් සාපයක්.මොකද උන් අවභාවිතා කරන්නෙ තවත් මනුස්සයෙක් ගෙ මනුස්සකම ..

ඉරංග පතිරණ

13/01/2025
07/01/2025

📡📡📡📡📡📡📡📡📡📡📡📡📡📡
Advanced Diploma in Surveying Technology
Join the group to learn more👇

Total Station and leveling
https://chat.whatsapp.com/F5QO8eFFcGU32rpSAWH1Rh

Drone Technology
https://chat.whatsapp.com/FkMoNsufC35FZr7ZGWiEFI

GPS Surveying
https://chat.whatsapp.com/DdXqpriKk7KLRDrzrpS4JA

GIS software
https://chat.whatsapp.com/BabSWq9UiT00Z2UvSKmHHB

📌1: Total Station and leveling
Learn precise measurement and topographical Mapping
📌2: GPS Surveying
Master navigation and geolocation for advanced surveying (RTK and statistic observation)
📌3: Drone Technology
Explore aerial mapping,3-D visualization, and contour mapping
📌4 Arc GIS software
Gain experience in geospatial data analysis, visualization, and application
🛰🗺🏗🏭
Please join the group we will conduct the zoom meeting on 16/ 01/ 2025 after 7 00 pm. All the information will be discuss

04/01/2025
03/01/2025

චීනය පුරා පැතිර යන HMPV හි රෝග ලක්ෂණ මොනවාද?
HMPV හි රෝග ලක්ෂණ උණ සහ අනෙකුත් ශ්වසන ආසාදන වලට සමාන වේ. කැස්ස, උණ, නාසික තදබදය සහ හුස්ම හිරවීම වැනි පොදු රෝග ලක්ෂණ ඇතුළත් වේ. දරුණු අවස්ථාවල දී, වෛරසය බ්රොන්කයිටිස් හෝ නියුමෝනියාව වැනි සංකූලතා ඇති විය හැක. HMPV සඳහා පුර්ව තක්සේරු කාලය සාමාන්‍යයෙන් දින තුනක් සහ හයක් අතර වන අතර, ආසාදනයේ බරපතලකම අනුව රෝග ලක්ෂණ විවිධ කාලසීමාවන් සඳහා පවතී.
HMPV පැතිරෙන්නේ කෙසේද?
HMPV අනෙකුත් ශ්වසන වෛරස් වලට සමාන ආකාරයකින් පැතිරෙයි. සම්ප්‍රේෂණය සිදු වන්නේ:
කැස්ස සහ කිවිසුම් යාමෙන් ස්‍රාවය මගින් පැතිරීම
අත් මගින් හෝ ස්පර්ශ කිරීම වැනි පුද්ගලික සම්බන්ධතා සමීප වීම් මගින්
දූෂිත පෘෂ්ඨයන් ස්පර්ශ කිරීම සහ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීම
HMPV වලින් වැඩි අවදානමක් ඇත්තේ කාටද?
CDC ට අනුව, HMPV සමහර කණ්ඩායම් සඳහා ඉහළ අවදානමක් ඇති කරයි,:
කුඩා දරුවන්
වැඩිහිටි වැඩිහිටියන්
දුර්වල ප්රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්
HMPV වළක්වා ගන්නේ කෙසේද?
HMPV සඳහා වන වැළැක්වීමේ පියවර අනෙකුත් ශ්වසන රෝග සඳහා සමාන වේ. මතක තබා ගත යුතු කරුණු කිහිපයක්
අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් නිතිපතා අත් සෝදන්න.
නොසෝදා අත්වලින් මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගෙන් දුරස්ථව තබා ගන්න.
දොර සහ සෙල්ලම් බඩු වැනි නිතර ස්පර්ශ වන මතුපිට පිරිසිදු කරන්න
HMPV රෝග ලක්ෂණ අත්විඳින අය කළ යුත්තේ කුමක්ද?
HMPV හෝ සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ අත්විඳින අය සඳහා, සරල සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමෙන් වෛරසය පැතිරීම වළක්වා ගත හැකිය.
මුඛය සහ නාසය ආවරණය කරන්න: කිවිසුම් යන විට හෝ කැස්ස විට, ජල බිඳිති පැතිරීම වැළැක්වීම සඳහා ආවරණයක් භාවිතා කරන්න.
නිතිපතා අත් සෝදන්න: අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් නිතර අත් සේදීම සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගත හැකිය.
පුද්ගලික අයිතම බෙදා ගැනීමෙන් වළකින්න: අන් අයට ආසාදනය වීමේ සම්භාවිතාව අවම කිරීම සඳහා භාජන, කෝප්ප හෝ වෙනත් පුද්ගලික උපකරණ බෙදා නොගන්න.
නිවසේ රැඳී සිටින්න: ඔබට අසනීප බවක් දැනේ නම්, වෛරසය අන් අයට පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ රැඳී සිටීම සහ විවේක ගැනීම වඩාත් සුදුසුය
HMPV සඳහා ප්‍රතිකාරයක් හෝ එන්නතක් තිබේද?
මේ වන විට HMPV සඳහා නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැත. ආසාදිතයන් සඳහා වන වෛද්‍ය ප්‍රතිකාර රෝග ලක්ෂණ සමනය කිරීම සහ සංකූලතා වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරයි
විස්තර අන්තර් ජාලයෙනි
-පුශ්පා රම්‍යානි ද සොයිසා-

Advanced Diploma in  Surveying Technology With                Colombo Institute for Engineering SurveyJoin the group to ...
02/01/2025

Advanced Diploma in Surveying Technology With Colombo Institute for Engineering Survey
Join the group to learn more👇 Total Station and leveling
Learn precise measurement and topographical Mapping
https://chat.whatsapp.com/F5QO8eFFcGU32rpSAWH1Rh

Address

172/2 Gunawardana Mawatha

11850

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94776200585

Alerts

Be the first to know and let us send you an email when Colombo Institute for Engineering Survey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo Institute for Engineering Survey:

  • Want your business to be the top-listed Equipment Service?

Share