S.A.Trading Company Private Limited

S.A.Trading Company Private Limited Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S.A.Trading Company Private Limited, Hardware shop, No. 57, Padukka Road, Horana.

31/08/2026
31/08/2026

බර වාහන රියදුරන් බඳවා ගැනීම
ඉහල වැටුප්

076 76 75 875 කථාකරන්න

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අ...
27/08/2026

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය.

බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.

පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.

අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කිරීමට නිකිණි පොහොය විශේෂ තැනක් ගනී. ගිහි, පැවිදි දෙපක්ෂය අතර පවත්නා යුතුකම් ඉටු කිරීමට මේ පොහොය හොඳ මාර්ගයකි. අවස්ථාවකි.

24/08/2026

ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Kelani Cables ඔබත් ඔබේ නිවසත් ආරක්ෂා කරන්නට වයරය තුළින් ගිනි පැතිරීම වළකන දැඩි පරීක්ෂණ තුනකින් සමන්විත වූ නව ප්‍රමිති තත්ත්වයේ උසස්ම Fireshield Purple wire රටට හඳුන්වාදෙයි. Kelani Purple wire, වයර් නම් කැළණි.

24/08/2026

💡 අඩු විදුලි බිල, වැඩි ආලෝකය.

Green Electric LED Bulb එකකින් ඔබේ මාසික විදුලි වියදම අඩු කරගන්න.

📞 0112 517 517 | 🌐 GreenElectric.lk

ආරියරත්න ට්‍රේඩ් සෙන්ටර් ආයතනයට සහ ඊට අනුබද්ධිත සමාගම් වල කොළඹ 12 සහ හොරණ ශාඛා නවීන ලෙස පුළුල් කිරීමේ අරමුණින් මෙම තනතුර...
24/08/2026

ආරියරත්න ට්‍රේඩ් සෙන්ටර් ආයතනයට සහ ඊට අනුබද්ධිත සමාගම් වල කොළඹ 12 සහ හොරණ ශාඛා නවීන ලෙස පුළුල් කිරීමේ අරමුණින් මෙම තනතුරු සඳහා ඉක්මනින් අයදුම්පත් කැඳවනු ලැබේ

ඔබේ අයදුම්පත 077 244 7164 අංකයට Whatsapp කර හෝ [email protected] ලිපිනයට Email කරන්න.

14/08/2026

💡 One bulb. A brighter, more efficient home.

Green Electric LED bulbs deliver warm, reliable light while cutting down your electricity bill - built to last, made for everyday use.

📞 0112 517 517 | 🌐 greenelectric.lk

13/08/2026

🌿 Eco Light - Endless Brightness.

Powerful, energy-efficient lighting that's kind to your bill and the environment. Bright where it matters, efficient where it counts.

📞 0112 517 517 | 🌐 greenelectric.lk

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🤍
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🤍

Address

No. 57, Padukka Road
Horana

Website

Alerts

Be the first to know and let us send you an email when S.A.Trading Company Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category