16/04/2026
🌸 ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾
අඛණ්ඩව වසර 10ක් පුරා විශ්වාසය සහ විශිෂ්ට සේවාව සමගින් අප හා සිටින සියලුම ගනුදෙනුකාර භවතුන් හට අපගේ හෘදයාංගම ස්තූතිය පළ කරන්නෙමු.
නව අවුරුද්දේ ඔබට සාර්ථකත්වය, සෞභාග්‍යය සහ ආරක්ෂාව පිරි වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
Industrial Safety and Apparel Co. (Pvt) Ltd සහ I.S.E. Distributors Group ලෙස,
උසස් ගුණාත්මක Industrial Safety Equipment, Workwear සහ Custom Uniform Solutions සපයමින්,
ඔබගේ සේවා පරිසරයට සුරක්ෂිත, විශ්වාසදායක සහ ප්‍රමිතියෙන් යුතු විසඳුම් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමි.
Your Safety. Our Priority.