Diveni Enterprises

Diveni Enterprises Wholesale & retail available.

Diveni Enterprises

Your trusted partner for quality automobile spare parts in Sri Lanka 🇱🇰
Reliable products • Competitive prices • Customer satisfaction guaranteed.

PANDA (පැන්ඩා) GLOVE BOX SLIDING DOOR ➡️Available now  3200/- Call us 0768451819📲
17/05/2026

PANDA (පැන්ඩා)

GLOVE BOX SLIDING DOOR ➡️

Available now 3200/-
Call us
0768451819📲

Premium looks 👌
15/05/2026

Premium looks 👌

GEELY ☝🏽
14/05/2026

GEELY ☝🏽



A historic debut victory for Geely on the global touring car stage. 🏁

At the opening round of the 2026 FIA TCR World Tour in Misano, Ma Qinghua drove the all-new Geely Preface TCR to victory in its very first race weekend — marking a milestone for Geely on the global touring car stage.

Developed together with Cyan Racing, the Geely Preface TCR represents the growing strength of Chinese automotive engineering, performance, and motorsport ambition on the world stage.

වත්කම ❤️
14/05/2026

වත්කම ❤️





ඇත්තටම ලංකාවේ හොයාගන්න අමාරුම පැන්ඩා Rare Parts ! ඔයාගේ වාහනයට වෙළඳපොලේ ලෙහෙසියෙන් හොයාගන්න නැති, ඉතාමත් දුර්ලභ (Rare) අ...
14/05/2026

ඇත්තටම ලංකාවේ හොයාගන්න අමාරුම පැන්ඩා Rare Parts !

ඔයාගේ වාහනයට වෙළඳපොලේ ලෙහෙසියෙන් හොයාගන්න නැති, ඉතාමත් දුර්ලභ (Rare) අමතර කොටස් පෙළක් අප විසින් සෘජුවම ආනයනය කරලා තියෙනවා
ඡායාරූප පහත -

(මේ හැම එකක්ම පාරිභෝගිකයන්ගේ ඇනවුම් බව කරුණාකර සලකන්න)
ඇනවුම් කිරීමට අවශ්‍යතා තියන අය අමතන්න 0768451819📲




11/05/2026




07/05/2026

මැද පන්තියේ අපේ පුංචි වාහන සිහිනය 🚗Micro Panda
ලොකු මිලක් දීලා ගන්න බැරි වුණත්, තමන්ගේම කියලා පුංචි කාර් එකක පවුලේ අයත් එක්ක ගමනක් යන එක අපේ රටේ මධ්‍යම පාන්තික අපිට ලොකු සිහිනයක්.
ඒ හීනය හැබෑ කරන්න ආපු හොඳම සහකරුවෙක් තමයි මයික්‍රෝ පැන්ඩා.

නඩත්තු වියදම් අඩු, ඉන්ධන පිරිමැසුම්දායක, ඒ වගේම ඕනෑම තැනක පහසුවෙන් හැසිරවිය හැකි මේ පුංචි රථය අදටත් ලාංකීය පාරවල්වල ආදරණීය සලකුණක්❤️

ඔබේ පළමු වාහන සිහිනය සැබෑ කරගන්න Micro Panda තවමත් හොඳම තේරීමක්!

Geely Panda Original  Air condition switch K**b available Limited stock available 076 845 18 19📲
06/05/2026

Geely Panda Original Air condition switch K**b available
Limited stock available
076 845 18 19📲

Address

St Joseph Street
Grandpass
01400

Alerts

Be the first to know and let us send you an email when Diveni Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share