ZOzo Sri Lanka

ZOzo Sri Lanka 🌟 ZOZO Lanka Future Starts Here 🌟
🚀 We are changing the future. We are making the future.
අපි අනාගතය වෙනස් කරන, අනාගතය නිර්මාණය කරන බ්‍රෑන්ඩ් එකක් 🌟🚀

🔋 පෝන් බැටරිය අවුරුදු ගාණක් පරස්සම් කරගන්න රහස් 5ක්!​බැටරි ලයිෆ් එක කියන්නේ පෝන් එකක හදවත වගෙයි. මේ දේවල් අනුගමනය කළොත් ...
02/06/2026

🔋 පෝන් බැටරිය අවුරුදු ගාණක් පරස්සම් කරගන්න රහස් 5ක්!
​බැටරි ලයිෆ් එක කියන්නේ පෝන් එකක හදවත වගෙයි. මේ දේවල් අනුගමනය කළොත් ඔයාගේ පෝන් එකේ බැටරිය හැමදාම අලුත් එක වගේ තියාගන්න පුළුවන්.
​1. 20% - 80% නීතිය අනුගමනය කරන්න
​බැටරිය 0% වෙනකම්ම බහින්න දෙන්න එපා. එය 20% ට අඩු වීමට පෙර චාජ් කිරීමට පුරුදු වන්න.
​ඒ වගේම හැමතිස්සෙම 100% වෙනකම් චාජ් කරනවාට වඩා 80% - 90% අතර ප්‍රමාණයකදී චාජරයෙන් ඉවත් කිරීම බැටරියේ ආයුකාලය වැඩි කිරීමට උපකාරී වේ.
​2. පෝන් එක රත් වෙන්න දෙන්න එපා (Avoid Overheating)
​බැටරියක ලොකුම හතුරා තමයි අධික රත් වීම. පෝන් එක චාජ් කරන ගමන් ගේම් ගැසීම හෝ වීඩියෝ බැලීමෙන් වළකින්න.
​තද අව්වේ හෝ රත් වූ වාහන ඇතුළත පෝන් එක තැබීමෙන් බැටරිය පිම්බීමට (Swelling) ඉඩ ඇත.
​3. ඔරිජිනල් චාජරයම පාවිච්චි කරන්න
​පෝන් එක සමඟ ලැබෙන ඔරිජිනල් චාජරය සහ ඩේටා කේබලයම පාවිච්චි කරන්න.
​බාල වර්ගයේ "Fake Chargers" පාවිච්චි කිරීමෙන් බැටරියට ලැබෙන වෝල්ටීයතාවය වෙනස් වී බැටරිය ඉක්මනින් විනාශ විය හැක.
​4. රැයක් පුරා චාජ් කිරීම (Overnight Charging) නවත්වන්න
​නවීන පෝන් වල "Auto-cut" පහසුකම තිබුණත්, දිගින් දිගටම රැයක් පුරා චාජ් වීමට ඉඩ හැරීමෙන් බැටරියේ අභ්‍යන්තර රසායනික ක්‍රියාවලියට බලපෑම් ඇති විය හැක.
​නිදා ගැනීමට පෙර පෝන් එක චාජ් කර ඉවත් කිරීම වඩාත් සුදුසුයි.
​5. බැටරිය පිරිමසන සෙටින්ග්ස් පාවිච්චි කරන්න
​පෝන් එකේ Dark Mode එක පාවිච්චි කිරීමෙන් Display එක සඳහා වැයවන බැටරි ප්‍රමාණය අඩු කරගත හැක.
​අනවශ්‍ය වෙලාවට Bluetooth, GPS සහ Background එකේ වැඩ කරන Apps අක්‍රිය කර තබන්න.
​💡 විශේෂ මතක් කිරීම:
ඔබ Xiaomi 17 Ultra හෝ Vivo X200 Ultra වැනි ඉහළ මාදිලියේ දුරකථනයක් පාවිච්චි කරන්නේ නම්, එහි ඇති "Smart Charging" settings අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කර තබන්න.
​Zozo Lanka වෙතින් පෝන් එකක් මිලදී ගන්නා ඔබට අපි මේ වගේ වටිනා උපදෙස් රැසක් ලබා දෙනවා! 🤝🛡️

🔥📱 ZOZO LANKA එකෙන් මෙන්න සුපිරිම Ultra Flagship Deal එකක්! 📱🔥Superb Camera Quality එකක් එක්ක පට්ටම Performance තියෙන Fl...
01/06/2026

🔥📱 ZOZO LANKA එකෙන් මෙන්න සුපිරිම Ultra Flagship Deal එකක්! 📱🔥

Superb Camera Quality එකක් එක්ක පට්ටම Performance තියෙන Flagship Phone එකක් හොය හොයද හිටියේ? 🤩

ඔන්න එහෙනම් Vivo X200 Ultra එකක් තියෙනවා අලුත්ම අලුත් Condition එකෙන්ම! 💎

මේක USED Phone එකක් වුණාට කිසිම Scratch එකක්වත්, කිසිම Issue එකක්වත් නෑ.

හරියටම පෙට්ටියෙන් එළියට ගත්තා වගේමයි!
(100% Brand New Condition) ✨

අපි හැමදෙයක්ම Carefully Quality Check කරලයි දෙන්නේ ✅

💰 Price: Rs. 257,000

🚀 12GB RAM + 256GB Storage

💎 ඇයි මේ Vivo X200 Ultra එක මෙච්චර Special?

📸 Ultra Flagship Camera
Professional Photos සහ Cinematic Videos ගහන්න කියාපු බාණ්ඩේ 🔥

Zoom Quality එකයි Night Photography එකයි නම් උපරිමයි!
Content Creators ලට මරු 📷✨

⚡ Extreme Performance
කිසිම Lag එකක් නැතුව Smooth Gaming සහ Heavy Multitasking කරන්න පුළුවන්.

🖥️ Premium High Refresh Rate Display
Films බලන්න, Social Media යන්න සහ Gaming වලට අතිශය Smooth Experience එකක්.

🔋 Battery + Super Fast Charging
Long Battery Life එකක් එක්ක, ඉතා වේගයෙන් Phone එක Charge කරගන්න පුළුවන් ⚡

💼 Luxury Premium Design
අතට ගත්තාම එන Premium Feel එක සහ Flagship Build Quality එක නම් කියන්න වචන නෑ 😍

🛡️ Warranty ගැන බයයිද? ZOZO LANKA අපි ඉන්නවනේ!

ගොඩක් කඩවල් වලින් දෙන්නේ දවස් ගාණක Checking Warranty එකක් විතරයි.

හැබැයි අපි ඔයාට දෙනවා:

✅ සම්පූර්ණ අවුරුද්දක (1-Year) REAL Hardware Warranty

✅ 1-Year Software Warranty

✅ Fast Warranty Claim Process

✅ 100% Genuine Device Guarantee

💯 කිසිම බයක් නැතුව Genuine Flagship Device එකක්ම අපෙන් ගන්න පුළුවන්!

⚡ Limited Stocks Available – ඉක්මන් කරන්න!

📲 දැන්ම Call එකක් දෙන්න නැත්නම් WhatsApp එන්න:

📞 078 207 3577

📞 072 975 7576

📞 070 174 5430

📧 [email protected]

📍 ZOZO LANKA – Trusted Flagship Phone Seller in Sri Lanka 🔥

🚀 ස්ලෝ වුණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ආයෙත් වේගවත් කරමු!​ෆෝන් එක "Hanging" වෙනවා නම් හෝ ඇප්ස් ඕපන් වෙන්න වෙලා යනවා නම්, මේ රහස...
01/06/2026

🚀 ස්ලෝ වුණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ආයෙත් වේගවත් කරමු!
​ෆෝන් එක "Hanging" වෙනවා නම් හෝ ඇප්ස් ඕපන් වෙන්න වෙලා යනවා නම්, මේ රහස් ටිප්ස් ටික අත්හදා බලන්න.
​1. රහස් Developer Options හරහා ඇනිමේෂන් ස්පීඩ් එක වැඩි කරන්න
​මේක තමයි ෆෝන් එකක් වේගවත් කරන්න තියෙන සාර්ථකම සහ ලේසිම ක්‍රමය:
​Settings > About Phone වෙත ගොස් Build Number (හෝ MIUI/Software Version) මත 7 වතාවක් ක්ලික් කරන්න. එවිට Developer Options "On" වේ.
​දැන් Settings > System > Developer Options වෙත යන්න.
​එහි ඇති Window Animation Scale, Transition Animation Scale, සහ Animator Duration Scale යන තුනම 0.5x වලට වෙනස් කරන්න. (දැන් බලන්න ඔබේ ෆෝන් එකේ වේගය වෙනදාට වඩා දෙගුණයක් දැනේවි!)
​2. ස්ටෝරේජ් එක (Storage) නිදහස් කරන්න
​ෆෝන් එකේ ස්ටෝරේජ් එක 90% කට වඩා පිරී ඇත්නම් ෆෝන් එක ස්ලෝ වීම ස්වභාවිකයි.
​අනවශ්‍ය ඡායාරූප, වීඩියෝ සහ පාවිච්චි නොකරන Apps අයින් කරන්න.
​WhatsApp මගින් ගොඩගැසී ඇති Junk Files සහ Videos වරින් වර මකා දමන්න.
​3. Cached Data පිරිසිදු කරන්න (Clear Cache)
​ඇප්ස් පාවිච්චි කරද්දී තාවකාලිකව ගොඩගැසෙන දත්ත (Cache) නිසා ෆෝන් එකේ මතකය පිරේ.
​Settings > Apps > Manage Apps වෙත ගොස් වැඩිපුර පාවිච්චි කරන Apps (Facebook, TikTok, YouTube) තෝරා "Clear Cache" ලබා දෙන්න.
​4. අනවශ්‍ය Background Apps අක්‍රිය කරන්න
​අපි පාවිච්චි නොකළත් සමහර ඇප්ස් පසුබිමේ වැඩ කරමින් ඔබේ RAM එක සහ බැටරිය පාවිච්චි කරයි.
​Developer Options වල ඇති "Background process limit" එක "Standard limit" වලට වඩා අඩුවෙන් තැබීමෙන් පෝන් එකේ ස්මූත් (Smooth) ගතිය වැඩි කරගත හැක.
​5. සොෆ්ට්වෙයාර් අප්ඩේට් (Software Updates) පරීක්ෂා කරන්න
​සමාගම මගින් එවන අලුත්ම Update එක මගින් කලින් තිබූ වැරදි (Bugs) නිවැරදි කර වේගය වැඩි කරයි. ඒ නිසා හැමවිටම පෝන් එක Update එකේ තබා ගන්න.
​💡 Zozo Lanka ප්‍රෝ ටිප් එක:
මේ කිසිම දෙයකින් හරියන්නේ නැත්නම්, වැදගත් දත්ත Backup කර ෆෝන් එක "Factory Reset" කරන්න. එයින් ෆෝන් එකට අලුත් පණක් ලැබේවි!

🍎✨ Apple MacBook Pro M3 14" – Power Meets Perfection! ✨🍎🚀 Apple M3 Chip (8-Core CPU + 10-Core GPU)💾 16GB LPDDR5 Unified ...
01/06/2026

🍎✨ Apple MacBook Pro M3 14" – Power Meets Perfection! ✨🍎

🚀 Apple M3 Chip (8-Core CPU + 10-Core GPU)
💾 16GB LPDDR5 Unified Memory
⚡ 512GB SSD Storage
🖥️ 14" Liquid Retina Display (3024×1964)
🔋 Exceptional Battery Life
🎨 Perfect for Students, Professionals & Content Creators

💰 Price: Rs. 425,000

✅ 99% Condition
✅ Genuine Product
✅ Premium Performance
✅ Smooth macOS Experience

📍 Available at ZOZO LANKA
📞 070 174 5430
📱 WhatsApp: +86 18810820655

🚚 Islandwide Delivery Available

ZOZO LANKA – Trusted Your Tech Partner ❤️

"සෑම රාමුවකම සැබෑ අරුත... OPPO Find X9 Ultra හි අසිරිය." 📸✨​OPPO Find X9 Ultra කැමරා පද්ධතියේ Hasselblad වර්ණ සංකලනය මගි...
01/06/2026

"සෑම රාමුවකම සැබෑ අරුත... OPPO Find X9 Ultra හි අසිරිය." 📸✨

​OPPO Find X9 Ultra කැමරා පද්ධතියේ Hasselblad වර්ණ සංකලනය මගින් ග්‍රහණය කරගත් මෙම අපූරු දසුන් දෙස බලන විට, ස්මාර්ට් ජංගම දුරකථනයක කැමරාවකට කොතරම් දුරක් යා හැකිද යන්න සැබවින්ම සිත් ඇදගන්නා සුළුය. ආලෝකය, සෙවණැලි සහ වර්ණවල ජීවමාන බව අතිශය නිරවද්‍යව මෙහි සටහන් වේ.

​සෑම ඡායාරූපයක්ම නිකන්ම පින්තූරයක් නෙවෙයි, ඒක මවන සිනමාත්මක කතාවක්! 🎞️🏛️

🚚🔥 13 වන ජූනි දින තවත් Laptop & Tablet තොගයක් ලංකාවට! 🔥🚚💻📱 ඔබ බලා සිටි සුපිරි Laptop සහ Tablet මාදිලි රැසක් නැවතත් ZOZO ...
01/06/2026

🚚🔥 13 වන ජූනි දින තවත් Laptop & Tablet තොගයක් ලංකාවට! 🔥🚚

💻📱 ඔබ බලා සිටි සුපිරි Laptop සහ Tablet මාදිලි රැසක් නැවතත් ZOZO LANKA වෙතින්!

⚠️ Pre-Order Slots ඉතා සීමිතයි!
⚠️ කලින් Book කරන අයට පළමු ප්‍රමුඛතාවය!

🛡️ ZOZO LANKA Warranty Advantage

✨ Brand New Devices
✅ මාස 18ක Warranty
✅ Hardware + Software Coverage

✨ Second-Hand Devices
✅ සම්පූර්ණ මාස 12ක Warranty
✅ Hardware + Software Coverage

💯 සමහර shops Second-Hand devices වලට මාස 6ක Warranty එකක් විතරක් දෙනවා.
නමුත් ZOZO LANKA වෙතින් Second-Hand devices වලටත් සම්පූර්ණ මාස 12ක Warranty එකක් ලබා දෙනවා 😍🔥

Brand New devices වලට අපි මාස 18ක Warranty එකක් ලබා දෙනවා 💪

🎯 Laptop එකක් හෝ Tablet එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් දැන්ම ඔබේ Slot එක වෙන් කරගන්න!

📍 ZOZO LANKA – Kossinna Junction
📞 Sri Lanka: 078 693 2102
📲 WhatsApp: +86 188 1082 0655

🚀 Trusted Your Tech Partner
🚚 Islandwide Delivery Available

🔥 Hurry Up! Limited Pre-Order Availability!

📸 Vivo Flagship කැමරා අතරින් සුපිරිම කැමරාව තියෙන්නේ මොකේද? 🤩ඔයාත් පට්ටම Camera Quality එකක් තියෙන Android Flagship Phon...
31/05/2026

📸 Vivo Flagship කැමරා අතරින් සුපිරිම කැමරාව තියෙන්නේ මොකේද? 🤩

ඔයාත් පට්ටම Camera Quality එකක් තියෙන Android Flagship Phone එකක් හොයන කෙනෙක්ද?

මෙන්න Vivo X Series එකේ සුපිරිම ෆෝන් වල Camera Technology එක පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙලා තියෙන විදිහ ගැන සම්පූර්ණ සටහනක්! 🔥

📌 (වෙනස්කම් ටික හරියටම බලාගන්න අමුණා ඇති image.png ෆයිල් එක බලන්න) 👇

🔥 සුවිශේෂීම තරුව: vivo X300 Ultra

මෙවර X300 Ultra එකේ Camera System එක නම් අලුත්ම පෙරළියක්! 🤯

📸 Main Camera:
200MP Sony LYT-901 (f/1.85, OIS)

🔭 Telephoto:
200MP Samsung HP0 (85mm Long Focus, OIS)

🌄 Ultra-Wide:
50MP Sony LYT-818 (f/2.0)

📱 Vivo Flagship Camera Evolution

📸 vivo X300 Ultra

📸 vivo X200 Ultra

📸 vivo X100 Ultra

📸 vivo X90 Pro+

📸 vivo X80 Pro

මේ හැම Model එකකම Camera Specs, Zoom Quality, Night Photography, Portrait Photography සහ Video Performance compare කරලා බලන්න පුළුවන් 🔥

ඔයාගේ Photography Style එකට හරියනම Flagship Phone එක තෝරගන්න මේ Comparison එක ලොකු උදව්වක් වෙයි 📷✨

🛡️ ඇයි මේ සුපිරිම Devices ZOZO LANKA එකෙන්ම ගන්නේ?

✅ 100% Authentic Products

✅ Official Warranty Support

✅ Island-Wide Delivery 🇱🇰

✅ Expert Customer Support

✅ Premium Flagship Devices Only

✅ Genuine Quality Guarantee

ඔයාට අවශ්‍ය ඕනෑම Vivo Flagship මාදිලියක් විශ්වාසයෙන් යුතුව අපෙන් ලබාගන්න පුළුවන් ❤️

📍 Gampaha සහ Ganemulla ශාඛාවලට පැමිණ හෝ Online Order කර ඔබේ අලුත්ම Flagship Phone එක අදම වෙන්කරවා ගන්න!

🌐 වැඩි විස්තර සඳහා:
www.zozolanka.lk

📲 මිල ගණන් සහ විස්තර දැනගන්න Inbox Message එකක් දාන්න!

✨ “BEYOND IMAGINATION, BEYOND PHOTOGRAPHY.”

🔥📱 සුපිරිම Flagship Stock එකක්, ලංකාවේ සුපිරිම Warranty එකක් එක්ක! 📱🔥පාවිච්චි කරපු ෆෝන් එකක් ගනිද්දී ගොඩක් අය බය වෙන්නේ ...
31/05/2026

🔥📱 සුපිරිම Flagship Stock එකක්, ලංකාවේ සුපිරිම Warranty එකක් එක්ක! 📱🔥

පාවිච්චි කරපු ෆෝන් එකක් ගනිද්දී ගොඩක් අය බය වෙන්නේ Warranty ගැන නේද?

හැමෝම “Checking Warranty” විතරක් දෙද්දී, ZOZO LANKA අපි ඔයාලට දෙනවා කිසිම කෙනෙක් නොදෙන සම්පූර්ණ අවුරුද්දක (1-Year) Hardware + Software Warranty එකක්! 🛡️✨

හැම Device එකක්ම කිසිම Scratch එකක්, කිසිම Issue එකක් නැති Brand New Condition එකෙන්මයි තියෙන්නේ.
(Carefully Quality Checked) 💎

📅 Stock Available on:
ජූනි 5 සහ 6
⚠️ Stock සීමිතයි – ඉක්මන් කරන්න!

━━━━━━━━━━━━━━━━━━━

💰 PREMIUM FLAGSHIP PRICE LIST 💰

👑 VIVO SERIES

💎 Vivo X100 (16GB + 256GB)
💵 Rs. 140,000

💎 Vivo X100 Pro (16GB + 512GB)
💵 Rs. 150,000

💎 Vivo X200 Pro Mini (12GB + 256GB)
💵 Rs. 186,000

💎 Vivo X200 Pro Mini (16GB + 512GB)
💵 Rs. 196,000

💎 Vivo X200 Pro (12GB + 256GB)
💵 Rs. 215,000

💎 Vivo X200 Pro (16GB + 512GB)
💵 Rs. 230,000

💎 Vivo X300 (12GB + 256GB)
💵 Rs. 215,000

🚀 XIAOMI SERIES

💎 Xiaomi 14 Ultra (12GB + 256GB)
💵 Rs. 169,000

💎 Xiaomi 15 (12GB + 256GB)
💵 Rs. 155,000

💎 Xiaomi 15 Ultra (12GB + 256GB)
💵 Rs. 215,000

💎 Xiaomi 15 Ultra (16GB + 512GB)
💵 Rs. 240,000

⚡ OPPO & ONEPLUS SERIES

💎 OPPO Find X7 (12GB + 256GB)
💵 Rs. 139,000

💎 OPPO Find X8 (16GB + 512GB)
💵 Rs. 179,000

💎 OPPO Find X9 Pro (12GB + 256GB)
💵 Rs. 255,000

💎 OnePlus Ace 6T (12GB + 256GB)
💵 Rs. 158,000

🛡️ ඇයි ZOZO LANKA ම තෝරාගන්නේ?

✅ REAL 1-Year Hardware & Software Warranty

✅ Fast Warranty Claim Process & Best After-Sales Service

✅ 100% Genuine & Premium Quality Condition Devices

📞 අදම ඔයාගේ Flagship හීනය වෙන් කරවාගන්න කතා කරන්න:

📲 078 207 3577

📲 072 975 7576

📲 070 174 5430

📧 [email protected]

📍 ZOZO LANKA – Trusted Flagship Phone Seller in Sri Lanka

#

31/05/2026

🔥📱 ZOZO LANKA – PREMIUM USED FLAGSHIP DEAL 📱🔥

💎 Xiaomi 15
⚡ 12GB RAM + 256GB Storage

✨ USED – BRAND NEW CONDITION
✅ No Scratches
✅ No Issues
✅ Similar to Brand New Condition
✅ Carefully Quality Checked

💰 PRICE: Rs. 155,000

💎 Why Xiaomi 15 is Special?

📸 Premium Camera Experience
⚡ Smooth Gaming & Multitasking Performance
🖥️ High Refresh Rate Premium Display
🔋 Long Battery Life + Fast Charging
💼 Stylish Premium Design & Feel

🛡️ 1-Year Hardware + Software Warranty Available

💎 Most shops only provide checking warranty, but ZOZO LANKA provides REAL hardware + software warranty support.

🌟 Genuine Device Guarantee
🌟 Best Warranty Claim Service in Sri Lanka
⚡ Limited Stocks Available

📲 WhatsApp / Call Now

📞 078 207 3577
📞 072 975 7576
📞 070 174 5430

📍 ZOZO LANKA – Trusted Flagship Phone Seller in Sri Lanka














Address

Kossinna Ganemulla
Ganemulla
11870

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+8618811527982

Alerts

Be the first to know and let us send you an email when ZOzo Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share