Kodage Wadiya - කෝදගෙ වාඩිය

Kodage Wadiya - කෝදගෙ වාඩිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kodage Wadiya - කෝදගෙ වාඩිය, Melbourne.

10/03/2026

අද තවත් ඩොලර් සත10 (රු.21)කින් වැඩිවෙලා හිතෝතුනි 😭

09/03/2026

මැදපෙරදිග පුපුරන මිසයිල කෑලි ඕස්ට්‍රේලියාවටත් වැටෙන්න පටන් අරගෙන.

වාර්තා වෙන විදිහට ඕස්ට්‍රේලියාවෙත් තෙල් සංචිත තියෙන්නෙ මාසයකටත් අඩු ප්‍රමානයකට. ඒ නිසාම සමහර ෂෙඩ් වල තෙල් ඉවර වෙලා වගේම තෙල් තියෙන ෂෙඩ් වලත් මිල දිනපතා වැඩිවෙනවා. ආසන්න වශයෙන් පෙට්‍රල් ලීටරයක මිල පහුගිය සතිය ඇතුලත ඕස්ට්‍රේලියන් ඩොලර් සත පනහකින් විතර වැඩි වෙලා තියෙනවා. ආසන්න වශයෙන් රු. 110 ක් වගේ. තවත් වැඩි වෙමින් තියෙනවා.

එක එක රටවල නායකයොන්ගෙ ego නිසා මිනිස්සු මිලියන ගානක් විදවනවා. මේ තත්වෙ දිගටම පැවතුනොත් මුලු ලෝකෙම මිනිස්සුන්ට ගොඩක් අමාරු කාලයක් වෙයි. කිසිම කෙනෙකුට අපි යුද්ධ කරන්නෙ නෑ කියල පාඩුවෙ ඉන්න බැරිවෙයි. ඉතිං මේ නාකි මහල්ලන්ගේ යුද්ධය ඉක්මනින් අවසන් වේවා!

පොඩිදැනමුත්තයි ගෝලයො රොත්තයි!!!ඕං ඉතිං මහදැනමුත්තා වයසට ගිහින්ලු. ඉතිං දැං උන්දැගෙ තැන ගන්නෙ උන්දැගෙ පුත්‍ර රත්නය, පොඩිද...
23/02/2026

පොඩිදැනමුත්තයි ගෝලයො රොත්තයි!!!

ඕං ඉතිං මහදැනමුත්තා වයසට ගිහින්ලු. ඉතිං දැං උන්දැගෙ තැන ගන්නෙ උන්දැගෙ පුත්‍ර රත්නය, පොඩිදැනමුත්තාලු. මෙයාටත් හිටියලු නියමෙටම සෙට් වෙන ගෝලයො සෙට් එකක්.

ඉතිං ඔහොම ඉන්නකොට පොඩිදැනමුත්තට හිතුනලු, "මහදැනමුත්තට තරම් මිනිස්සු මට සලකන්නෙ නෑ. මිනිස්සුන්ට පෙන්නන්න ඕනෙ මං කොච්චර දැන උගතෙක්ද කියල".

එහෙම හිතල පොඩිදැනමුත්ත ගෝලයො රොත්තත් එක්ක එකතු වෙලා ගමේ ආරංචියක් යැව්වලු, පොඩිදැනමුත්තට මහ රැජිනත් එක්ක භෝජන සංග්‍රහයකට ආරාධනා කරල කියල. ඉතිං ගමේ මිනිස්සුත් වෙන්ඩත් බැරි නෑ කියල අවධානෙ දීගෙන හිටියලු.

ඔන්න ඉතිං කිව්වත් වගේ පොඩිදැනමුත්ත ගෝලයො ටිකත් එක්ක පිටත් උනාලු රැජින බැහැදකින්න යන්න කියල.

ඉතුරු ටික හිතාගන්න ඕං.

ප ලි: පහල photo එක නිකමට දැම්මෙ ආයුබෝවන්.

දැන්නම් පොඩ්ඩක් බයයිත් වගේ 🫣 මොකද හිතන්නෙ?🤔
19/02/2026

දැන්නම් පොඩ්ඩක් බයයිත් වගේ 🫣 මොකද හිතන්නෙ?🤔

Well done boys 🔥🔥🔥
16/02/2026

Well done boys 🔥🔥🔥

01/02/2026

ඕස්ට්‍රේලියාවෙ camping මෙච්චර luxury ද???

30/01/2026

මෙයානම් හරි දඟයෙක් 😍

29/01/2026

අනේ! ඒ ලොරිකීට් දෙන්නගෙ ලස්සන 😍

28/01/2026

අරුම පුදුම මාළුවෙක්! මීට කලින් දැකල තියෙනවද? දන්න කෙනෙක් කියමු බලන්න 🥰

Address

Melbourne, VIC

Telephone

+94715485243

Website

Alerts

Be the first to know and let us send you an email when Kodage Wadiya - කෝදගෙ වාඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share