Weerawardana Distributors Yakkala

Weerawardana Distributors Yakkala Distributor for steel,cement,asbestoes product & all kinds of hardware iteams..

නිවන් සුව ලැබේවා...! 🙏අප වීරවර්ධන ඩිස්ට්‍රිබියුටර්ස් (Weerawardana Distributors) ආයතනයේ දීර්ඝ කාලීන, විශ්වාසවන්ත මෙන්ම ආ...
21/06/2026

නිවන් සුව ලැබේවා...! 🙏

අප වීරවර්ධන ඩිස්ට්‍රිබියුටර්ස් (Weerawardana Distributors) ආයතනයේ දීර්ඝ කාලීන, විශ්වාසවන්ත මෙන්ම ආදරණීය සේවකයෙකු වූ විල්බට් මහතාගේ හදිසි අභාවය පිළිබඳව අප ආයතනයේ සමස්ත කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩලය දැඩි සංවේගයට පත්ව සිටිමු.ඔහු අප ආයතනය වෙනුවෙන් ඉටුකළ අප්‍රතිහත සේවය සහ සැමදා මුහුණේ රඳවාගෙන සිටි සුහදශීලී සිනහව අප සැමගේ මතකයේ සදාකල් රැඳෙනු ඇත.
හිතවත් විල්බට් මහතාණෙනි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා...!
- කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩලය (වීරවර්ධන ඩිස්ට්‍රිබියුටර්ස්)

"සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සතිඅථ නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා"සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහයි ...
29/05/2026

"සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ - ඒස මග්ගෝ විසුද්ධියා"

සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහයි යම් කල්හි ප්‍රඥාවෙන් දකීද, එකල්හි දුකෙහි කලකිරේ. මෙය විශුද්ධියට (නිවනට) මඟයි.

සම්බුදු සිසිලෙන් විශ්වයම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!☸️

බුදුන් වහන්සේ දේශනා කළාක් මෙන්, ලෝකයේ පවතින අනිත්‍යතාවය තේරුම් ගනිමින්, අන් අය කෙරෙහි මෛත්‍රියෙන් සහ කරුණාවෙන් කටයුතු කිරීමයි උතුම්ම බුද්ධ පූජාව. මෙම වෙසක් පොහොයේදී සමාජයේ සාමය සහ සහයෝගීතාවය වෙනුවෙන් කැපවීමට අප සියලු දෙනා අධිෂ්ඨාන කර ගනිමු.🙏💙

#වෙසක්

27/04/2026

සියලු හදවත් සාමයෙන් සුවපත් වේවා🕊️🙏🏻 සාමයේ පණිවිඩය රැගත් මහා සාම පා ගමනේ පස්වන දිනය වෙනුවෙන් අපේ දායකත්වය 🤍 Weerawardana Distributors Hasanthi Weerawardana

21/02/2026
01/01/2026

welcome to 2026💙

HAPPY NEW YEAR...✨💙 #2026 #
31/12/2025

HAPPY NEW YEAR...✨💙
#2026 #

The End of another successful event with MELBN Steel Family💙💛
15/08/2025

The End of another successful event with MELBN Steel Family💙💛

ඔබට අවශ්‍ය ඕනෑම size එකක 6mm , 8mm , 10mm , 12mm සිරප් (Stirupps) දැන් අපෙන් මිල දී ගත හැකිය… ‼️ විමසීම් 📞 033-2224005
16/07/2025

ඔබට අවශ්‍ය ඕනෑම size එකක 6mm , 8mm , 10mm , 12mm සිරප් (Stirupps) දැන් අපෙන් මිල දී ගත හැකිය… ‼️
විමසීම් 📞 033-2224005

ඔබට අවශ්‍ය ඕනෑම size එකක , ඕනෑම gauge එකක GI Box Bars, GI Round Tubes අපෙන් මිල දී ගත හැකිය 💙
16/07/2025

ඔබට අවශ්‍ය ඕනෑම size එකක , ඕනෑම gauge එකක GI Box Bars, GI Round Tubes අපෙන් මිල දී ගත හැකිය 💙

Address

Gampaha

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Weerawardana Distributors Yakkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category