kadawath sathara samurdi banku jalaya කඩවත් සතර සමෘද්ධි බැංකු ජාලය

  • Home
  • Sri Lanka
  • Galle
  • kadawath sathara samurdi banku jalaya කඩවත් සතර සමෘද්ධි බැංකු ජාලය

kadawath sathara samurdi banku jalaya   කඩවත් සතර සමෘද්ධි බැංකු ජාලය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kadawath sathara samurdi banku jalaya කඩවත් සතර සමෘද්ධි බැංකු ජාලය, Bank equipment & service, kadawath sathara pradeshiya lekam karyalaya galle, Galle.

23/03/2025
20/03/2025

ණය මුදල් ලබා ගනිමින් ව්‍යාපාර ජය ගත් දිරිය කාන්තාවෝ පියදිගම

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින (19) ප්‍රාදේශීය ලේකම් පසිදු ලක්රුවන් ම...
19/03/2025

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින (19) ප්‍රාදේශීය ලේකම් පසිදු ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් දඩල්ල සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී පැවැත්විණ . මේ සදහා කොට්ඨාසයේ සියලුම සමෘද්ධි කලමණාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහභාගි විය . එමෙන්ම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවන් 4 ක් ඊයේ සහ අද දිනයේදී එක් එක් බැංකු සංගම් පරිශ්‍රයන්හීදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි .

Address

Kadawath Sathara Pradeshiya Lekam Karyalaya Galle
Galle
80000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when kadawath sathara samurdi banku jalaya කඩවත් සතර සමෘද්ධි බැංකු ජාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share