AUTO DUSH

AUTO DUSH Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AUTO DUSH, Machine Shop, Galle.

26/03/2026

Automobile next level

07/03/2026

2023 Honda Vezel rat guard.

25/02/2026

HYBRID BATTRY එකක් සර්විස් කලයුත්තේ ඇයි සහ පාරිබෝගික ඔබ දැන ගත යුතු නොදන්නා දේ...

අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ වාහනේ WARNING LIGHT එක ආවම BATTERY එක චෙක් කරන්න.එතකොට වෙන්නේ BATTERY SHEEL මරුකරන්න හො එයිට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.40000 K.M හෝ අවුරුද්දකට සැරයක් ඔබගේ වාහනයේ HYBRID BATTERYඑක සර්ව්ස් කරගන්නවා කියන්නේ BATTERY එකේ ආයු කාලය වැඩ් කරගන්න පුලුවන් ඒ වගේම වාහනේ petrol උනත් හොදට වැඩ කරනවා..

ඒ වගේම ගොඩක් අය වාහනෙ සර්ව්ස් කරල තෙත පිටින්ම කාර්පට් වාහනේට දානවා එහෙම උනාම ජල වාෂ්ප BLOWER එකෙන් ඇදල ගන්නවා ඒ ජ්ල වාෂ්ප BATTRY එකට ගියාම ඉක්මනට BUSBAR OXSIDE වෙලා ECU එකට ලොකු බලපෑමක් වෙනවා.ඒ වගේම දුර ගමන් යද්දී A/C OFF කරල යද්දී blower එකෙන් battry එකට දෙන්නේ සාමාන්‍ය හුලන් පාරක් විතරයී එහෙම උනාම HYBRID BATTERY එක හීට් වෙනවා.එතනදිත් වෙන්නේ BATTRY එකේ කල් පැවැත්ම අඩු වෙන එක.

19/02/2026

සේල් එකකින් ගත්ත වාහනයක් Mileage 25,000 suspension Left මීටරේ වැඩිය කරකවල නෑ 😛😛😛😛😛

04/02/2026

Hybrid battry repair prius 30

21/12/2025

Team work....

18/12/2025

Wagonr steering rack repair

07/12/2025

suzuki swift suspension Repair.....

26/11/2025

TOYOTA CHR SCANNING

SUZUKI WAGONR RAT GUARD ALL VEHICLES  RS.7500/= WORK AT YOUR HOME.
06/01/2025

SUZUKI WAGONR RAT GUARD ALL VEHICLES RS.7500/= WORK AT YOUR HOME.

01/09/2024

Address

Galle

Telephone

+94788149537

Website

Alerts

Be the first to know and let us send you an email when AUTO DUSH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AUTO DUSH:

Share

Category