Felix Designers

Felix Designers House Planning, Estimating , Interior and Exterior Designing

Freely ThinkFreely Done....✨️    Your place    Ever BeSt PlacE✌️Felix Designers
22/08/2025

Freely Think
Freely Done....✨️
Your place
Ever BeSt PlacE✌️

Felix Designers

27/06/2025

✨ Designed for a 42 sqft space, this is a stylish open kitchen concept created as part of a home renovation!
For this phase, we focused only on the kitchen area — carefully selecting all furniture and appliances with the client to ensure a perfect finish.

Thinking of upgrading your space? Let this design inspire your next transformation! 😊

Call us for reserve your appointment
+94 71 95 95 536

𝕃𝕚𝕘𝕙𝕥 𝕦𝕡 𝕪𝕠𝕦𝕣 🅳🆁🅴🅰🅼   ᴛᴏᴅᴀʏ(◕‿◕)You can purchase any kind of wall arts are mention in here..🖼️👩‍🎨👨‍🎨Prices are starting ...
17/04/2025

𝕃𝕚𝕘𝕙𝕥 𝕦𝕡 𝕪𝕠𝕦𝕣 🅳🆁🅴🅰🅼 ᴛᴏᴅᴀʏ
(◕‿◕)
You can purchase any kind of wall arts are mention in here..🖼️👩‍🎨👨‍🎨
Prices are starting from Rs.800/= (ᴄᴀɴᴠᴀs ᴘᴀɪɴᴛɪɴɢ)

ғɪɴᴅ ʏᴏᴜʀ ᴄᴏʟᴏʀs ᴀɴᴅ ᴘᴀɪɴᴛ ʏᴏᴜʀ ᴅʀᴇᴀᴍ

ℂ𝕠𝕤𝕪 𝔻𝕖𝕤𝕚𝕘𝕟 𝕤ʏᴏᴜ ᴄᴀɴ ᴘᴜʀᴄʜᴀsᴇ ᴀɴʏ ᴋɪɴᴅ ᴏғ ᴡᴀʟʟ ᴀʀᴛs ғʀᴏᴍ ᴜsOrder quickly, special offer apply for this Aurudu season🤓ඔයා...
03/04/2025

ℂ𝕠𝕤𝕪 𝔻𝕖𝕤𝕚𝕘𝕟 𝕤

ʏᴏᴜ ᴄᴀɴ ᴘᴜʀᴄʜᴀsᴇ ᴀɴʏ ᴋɪɴᴅ ᴏғ ᴡᴀʟʟ ᴀʀᴛs ғʀᴏᴍ ᴜs

Order quickly, special offer apply for this Aurudu season🤓

ඔයාගෙ ලස්සන ගෙදර තවත් ලස්සන කරගන්න😃

ඔයා කැමතිම art එක තියන wall picture එක‍ත් අපෙන් design කරගන්න.

මේ අවුරුදු මාසෙ 20%ක විශේෂ වට්ටම් අරගන්න
කතා කරන්න අපිට...
071 959 5536



(◕‿◕)◉‿◉(◕‿◕)◉‿◉(◕‿◕)◉‿◉(◕‿◕)◉‿◉

𝑯𝒆𝒍𝒍𝒐 ≧◉◡◉≦ 𝒀𝒆𝒍𝒍𝒐𝒘
28/02/2025

𝑯𝒆𝒍𝒍𝒐 ≧◉◡◉≦ 𝒀𝒆𝒍𝒍𝒐𝒘

𝑺𝒆𝒓𝒆𝒏𝒆 𝒂𝒏𝒅 𝑺𝒕𝒚𝒍𝒊𝒔𝒉Elevate Your Space with Stunning Blue-Themed Interiors! ✨💙    "F̲E̲L̲I̲X̲  D̲E̲I̲G̲N̲E̲R̲S̲ #𝗦𝗥𝗜𝗟𝗔𝗡𝗞𝗔 ...
26/02/2025

𝑺𝒆𝒓𝒆𝒏𝒆 𝒂𝒏𝒅 𝑺𝒕𝒚𝒍𝒊𝒔𝒉

Elevate Your Space with Stunning Blue-Themed Interiors! ✨💙

"

F̲E̲L̲I̲X̲ D̲E̲I̲G̲N̲E̲R̲S̲

#𝗦𝗥𝗜𝗟𝗔𝗡𝗞𝗔

#𝗁𝗈𝗎𝗌𝖾 #𝗁𝗈𝗆𝖾 #𝗀𝖺𝗅𝗅𝖾 #𝗆𝖺𝗍𝗁𝖺𝗋𝖺 #𝗁𝖺𝗆𝖻𝖺𝗇𝗍𝗈𝗍𝖺 #3𝖽 𝖻𝗎𝗌𝗂𝗇𝖾𝗌𝗌 #𝖼𝖺𝗅𝗆

නිසි දේ! නිසි ලෙස! නිසි තැනින්!🤫🤫🤫🤫🤫ඇත්තටම එහෙම ද??🤔මේ දවස්වල එක දිගට යෙදුන නිවාස පරීක්ෂා කිරීම ගණනාවකට පස්සෙ අනිවාර්යයෙ...
16/01/2025

නිසි දේ! නිසි ලෙස! නිසි තැනින්!
🤫🤫🤫🤫🤫
ඇත්තටම එහෙම ද??🤔

මේ දවස්වල එක දිගට යෙදුන නිවාස පරීක්ෂා කිරීම ගණනාවකට පස්සෙ අනිවාර්යයෙන් ලිපියක් ලියන්න ඕනමයි කියලා හිතට තදින්ම දැනුනා. ඇයි ඒ??
හිතුවටත් වැඩිය තත්වය හරිම භයානකයි😵
💀💀💀
ඔව් ඇත්තටම ! මාරක අනතුරු සිද්දවෙන්න අවශ්‍ය සියලු දේ බොහෝම කල් අරගෙන සැලකියයුතු මුදලක් වැය කරලා හදලා තිබුනා.
මේ ලිපිය ඒ ගැන...

කියවන්න පහසුවෙන්න හැම නිවසකම තියෙන අනිවාර්ය අංග කීපයක් වෙන් වෙන් වශයෙන් සදහන් කරන්නම්.

ලිපිය කියවන්න කම්මැලි නම් අපිට කතාකරලා වෙලාවක් වෙන් කර ගෙන ඔබගේ නිවාස පරීක්ෂා කිරීම් කරගන්න පුළුවන්👍😃

Felix Designers - 071 959 5536

⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️
මේ කතා කරන්නෙ වාස්තු දෝශ පිළිබඳව නෙවෙයි ඉදිකිරීම් දෝශ පිළිබඳව කියනෙක හොදින් මතක තබා ගත යුතුයි 😜😇

මුළුතැන්ගෙය - 𝑲𝒊𝒕𝒄𝒉𝒆𝒏

⁉️️ worktop ( එළවලු කපන්න, උයන්න ආදී එකී මෙකී නොකී හැමදේම කරන ටයිල් අල්ලපු කොන්ක්‍රීට් බැම්ම ගැන මෙ කියන්නෙ) එක උඩ heavy works සහ hard work ( පොල් බිදීම , ඇන ගැසීම , දර පැලීම , කළුගල් වංගෙඩි භාවිතය, හිරමන සවිකිරීම , කළුගල් වලින් සැකසූ ඇඹරුම් ගල් භාවිතය ) සදහා යොදා ගැනීම කිසිම වෙලාවක නොකල යුතුයි.
Worktop කැඩිලා කුඩුවෙලා බැමි පුපුරලා 💥 තියන නිවාස සැලැකිය යුතු ප්‍රමාණයක් දකින්න ලැබුනා. ඒ නිසයි මුලින්ම මේ ගැන කියන්නෙ.

⁉️️ Racks / Pantry cupboards / Shelves
මේවා සවි කරද්දි නිවසේ සිටින සාමාජිකයන්ට ගැළපෙන උසකින් සවි කිරීම අතිශය වැදගත්.
එහෙම කරන්න බෑ කියලා හිතෙනවා නම් අඩුමතරමෙ සම්මත මිමි ගණන්වලින් හෝ මේ අංග සවි කර ගැනීම අනිවාර්යයෙන් කල යුතුයි. ඒවගේම ඒ ඒ රාක්ක සවි ශක්තිය සහ ජලප්‍රථිරෝධී (waterproof/dampproof) , ගිනිප්‍රතිරෝධී (fire residence material ) අමුද්‍රව්‍ය යොදාගනිමින් (paint එකක් පමනක් යොදාගැනීම කෙටිකාලීන විසදුමක් පමනි😣 )සකස් කරවා ගත යුතුයි.
දිගුකාලීනව වතුර වැටීම් නිසා පුස් බැදුනු, දිරාපත්වූ රාක්ක හුගක් නිවාස වල දකින්න ලැබුනා.

⁉️️ සේදුම් බදුන් ( kitchen sink )
එළවළු , මස් මාළු වගෙම භාජන ඔක්කෝම සෝදන්න පුළුවන් සින්ක් එකක් සවි කර ගන්න. මෙය දිග පළල මෙන්ම හොද ගැඹුරක් සහිත විය යුතුයි ඒ වගේම අධිකඋණුසුමට ඔරොත්තු දෙන අමුද්‍රව්‍යක් වීමත් අතිශය වැදගත්.
⚜️හුගක් නිවාස වල තරමක් මිලෙන් අඩු බහුලව දැක ගන්න පුළුවන් kitchen sink යොදාගෙන තිබුනා. ඒවා කල් යද්දි අවපැහැ වෙලා හැඩය වෙනස් වෙලයි තිබුනෙ.
⚜️ sink එකෙන් ගලාගෙන යන ජලය ඉවත් කිරීමට යොදාගන්නා බටය hot water residence වර්ගයේ බටයක් විය යුතුයි.
⚜️ ගෑස් උදුන හෝ විදුලි උදුන මුළුතැන්ගෙයට ඇතුළුවන දොර ආසන්නයේ තියාගන්න එපා✋
ඒවගෙම ලිප ලග curtain දානවා නම් fixed curtain/ foldable curtain පමනක් යොදාගන්න.
⚜️worktop එකට ආලෝකය වැටෙන ආකාරයට විදුලි බල්බ සවි කරගන්න.
⚜️plug base අවම වශයෙන් 3 හෝ ඊට වැඩියෙන් අනිවාර්යයෙන් සවි කරන්න.
⚜️හොදින් විවරකල හැකි ජනේලයක් සවිකර තිබිය යුතුයි. එසේ නොහැකි නම් extracted kitchen hood නිසිලෙස සවි කල යුතුය.

⁉️️පඩිපෙල සහ අත්වැට -Staircase and Handrail
හුගක් නිවාසවල පඩිපෙල සොයන්නම දවසෙන් භාගයක් යනවා. පඩිපෙල කන්දක නගිනව සහ බහිනවා තරම් අසීරුයි. හුගක්ම තිබුනෙ උසින් වැඩි පළලින් අඩු පඩි.💀😑 මේව තමයි සල්ලි වියදම් කරලා හදාගන්න මර උගුල් 😵
තවසමහර පඩිපෙල්වල උඩින්ම තියෙන පඩිය හෝ අවසන් පඩි කීපය උසින් වැඩී😜 😄වැඩේ අගට යද්දි පිටපොට ගිහින්.. අයිතිකාරයෝ වරද දැන දැනත් සල්ලිත් ඔක්කොම ගෙවලා ඉවරයි. පොරොන්දු පත්‍ර ගිවිසුම් කිසිවක් නෑ😑
කියන්න තියෙන්න අනේ අපොයි කියලා තමයි...

⚜️අත්වැට සවි ශක්තිය තියෙන යොදාගන්නවා වගේම ලිස්සන්නෙ නැති ජලප්‍රතිරෝධී අමුද්‍රව්‍යකින් ප්‍රමාණවත් පරතර වලින් අඩි 3 හෝ ඊට වැඩි උසක් සහිතව සවි කරගන්න. අත් වැට දිරලා පුස් බැදිලා ගැලවිලා හීරිලා වගේම වැල්පාලම වගේ සෙලවෙනවා නම් කරුනාකරලා ඒවා ඉවත් කර සුදුසු පරිදි සකසාගන්න.
⚜️හුගක් නිවාසවල පඩිපෙල්වලින් යන්න එන්න ඉඩ මදි. ඉතාම පටුයි. ඉහලමාලයට භාණ්ඩ අරගෙන යන්නත් දෙදෙනෙකුට හුවමාරුවෙන්නත් ඉඩක් නෑ. අඩි 3 අවම පළලමිස ඊට වඩා අඩු වීම මොනම හේතුවකට හෝ නොකල යුතුයි.

⁉️️වැසිකිලි වල - septic tank

⚜️වායු බටයක් ( vent pipe )නැතුව හදපු වැසිකිලි වලවල් සහිත නිවාස හුගක් තිබුනා.ඒ වගේම ලිද හෝ ටැප් ලයින් අසලින්ම වැසිකිලිවලවල් සකස්වෙලා තිබුනා.

නිසි අවබෝධයක් නොමැතිව වගකීමක් නොමැතිව සකස් කල මෙවැනි ඉදිකිරීම් අංග විශාල මුදල් හානි වගේම ජීවිත හානිවලටත් පරිසර හානිවලට වගේම ගැටලු රැසකට හේතුවක්.

කෙල්වින් අගය සහ අභ්‍යන්තර  ආලෝකකරණයකෙල්වින් (K) යනු වර්ණ උෂ්ණත්වය මැනීමකි. අභ්‍යන්තර ආලෝකකරණයේදී, අවකාශයේ තත්ත්ව සහ ක්‍ර...
09/01/2025

කෙල්වින් අගය සහ අභ්‍යන්තර ආලෝකකරණය

කෙල්වින් (K) යනු වර්ණ උෂ්ණත්වය මැනීමකි. අභ්‍යන්තර ආලෝකකරණයේදී, අවකාශයේ තත්ත්ව සහ ක්‍රියාකාරීත්වය සකස්කිරීමේදී එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

උණුසුම් ආලෝකය (2700K-3000K)
සුවපහසු, ක්‍රියාශීලී වාතාවරණයක් ඇති කරයි. විසිත්ත කාමර, පාඩම් කාමරය සහ කෑම කාමරය සඳහා වඩාත් සුදුසුය.

උදාසීන ආලෝකය (3500K–4100K) මුළුතැන්ගෙය සහ නාන කාමර සඳහා සුදුසුය.

සිසිල් ආලෝකය (5000K–6500K)
දිවා ආලෝකයට සමාන අලෝක පරාසය මෙය වන අතර සෞම්‍ය සිසිල් සහ නිවුනු වටපිටාවක් සකසා ගත හැක. නිදන කාමර සදහා වඩාත් සුදුසු වේ.

නිවැරදි කෙල්වින් අගය තෝරාගැනීමෙන් ඔබේ අභ්‍යන්තර ආලෝකකරණය සෞන්දර්යය සහ උපයෝගීතාව යන දෙකම වැඩි දියුණු කරයි.

𝐊𝐞𝐥𝐯𝐢𝐧 𝐕𝐚𝐥𝐮𝐞 𝐚𝐧𝐝 𝐈𝐧𝐭𝐞𝐫𝐢𝐨𝐫 𝐋𝐢𝐠𝐡𝐭𝐢𝐧𝐠

Kelvin (K) is a measurement of color temperature that defines the appearance of light. In interior lighting, it plays a crucial role in setting the mood and functionality of a space.

𝗪𝗮𝗿𝗺 𝗟𝗶𝗴𝗵𝘁 (2700𝗞 –3000𝗞 )
Produces a cozy, inviting atmosphere, ideal for living rooms, studyrooms, and dining areas.

𝗡𝗲𝘂𝘁𝗿𝗮𝗹 𝗟𝗶𝗴𝗵𝘁 (3500𝗞–4100𝗞)
Offers balanced lighting, suitable for kitchens and bathrooms.

𝗖𝗼𝗼𝗹 𝗟𝗶𝗴𝗵𝘁 (5000𝗞–6500𝗞)
Mimics daylight, promoting cool and calm environment in perfectly for bedrooms and task-oriented spaces.

Choosing the right Kelvin value ensures your interior lighting enhances both aesthetics and utility.

👇👇👇👇👇👇👇
Ask from us for more details
🅵🅴🅻🅸🆇. 🅳🅴🆂🅸🅶🅽🅴🆁🆂
071 959 5536

🅂🅁🄸🄻🄰🄽🄺🄰

"ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාට සුභම වේවා"🌼🌼🌼Happy New Year 2025🌼🌼🌼"May this year bring you endless inspiration, beauti...
01/01/2025

"ලැබුවා වූ නව වසර ඔබ සියලු දෙනාට සුභම වේවා"

🌼🌼🌼Happy New Year 2025🌼🌼🌼

"May this year bring you endless inspiration, beautiful designs, and the home of your dreams. Thank you for being part of our journey. Here’s to creating spaces that feel like home in 2025 and beyond!"

01/06/2024

🏖️️🌊🌊 𝐓𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦 𝐘𝐨𝐮𝐫 𝐒𝐩𝐚𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐁𝐞𝐚𝐜𝐡 𝐕𝐢𝐛𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧! 🌊🌊🏖️️

Imagine walking up to the soothing sound of the ocean, with sunlight streaming through large, airy wondows. At Felix Designers , we specialize in bringing the relaxed, breezy feel of coastal living to your home or businesses.

🏄 𝕂𝕖𝕪 𝔽𝕖𝕒𝕥𝕦𝕣𝕖𝕤:

🐠 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕 𝚖𝚊𝚝𝚎𝚛𝚒𝚊𝚕𝚜: 𝖫𝗂𝗀𝗁𝗍 𝗐𝗈𝗈𝖽𝗌, 𝖡𝖺𝗆𝖻𝗈𝗈 𝖺𝗇𝖽 𝗌𝗍𝗈𝗇𝖾 𝖿𝗈𝗋 𝖺 𝗌𝖾𝗋𝖾𝗇𝖾, 𝖾𝖺𝗋𝗍𝗒 𝖿𝖾𝖾𝗅.
🐠 𝙾𝚙𝚎𝚗 𝚂𝚙𝚊𝚌𝚎: 𝖲𝖾𝖺𝗆𝗅𝖾𝗌𝗌 𝖨𝗇𝖽𝗈𝗈𝗋- 𝗈𝗎𝗍𝖽𝗈𝗈𝗋 𝗅𝗂𝗏𝗂𝗇𝗀 𝗐𝗂𝗍𝗁 𝖾𝗑𝗉𝖾𝗇𝗌𝗂𝗏𝖾 𝗐𝗂𝗇𝖽𝗈𝗐𝗌 𝖺𝗇𝖽 𝗈𝗉𝖾𝗇 𝖿𝗅𝗈𝗈𝗋 𝗉𝗅𝖺𝗇𝗌.
🐠 𝙲𝚘𝚊𝚜𝚝𝚊𝚕 𝚌𝚘𝚕𝚘𝚛: 𝖲𝗈𝖿𝗍 𝗇𝖾𝗎𝗍𝗋𝖺𝗅𝗌, 𝖻𝗅𝗎𝖾 𝖺𝗇𝖽 𝗉𝖺𝗌𝗍𝖾𝗅𝗌 𝗍𝗁𝖺𝗍 𝖾𝗏𝗈𝗄𝖾 𝗍𝗁𝖾 𝖻𝖾𝖺𝗎𝗍𝗒 𝗈𝖿 𝗍𝗁𝖾 𝗌𝖾𝖺.
🐠 𝚄𝚗𝚒𝚚𝚞𝚎 𝙳𝚎𝚌𝚘𝚛: 𝖭𝖺𝗎𝗍𝗂𝖼𝖺𝗅 𝗍𝗁𝖾𝗆𝖾𝗌, 𝖽𝗋𝗂𝖿𝗍𝗐𝗈𝗈𝖽 𝖺𝖼𝖼𝖾𝗇𝗍𝗌 𝖺𝗇𝖽 𝗆𝖺𝗋𝗂𝗇𝖾 𝗅𝗂𝖿𝖾 𝖺𝗋𝗍.

🌴𝕊𝕦𝕤𝕥𝕒𝕚𝕟𝕒𝕓𝕝𝕖 𝕒𝕟𝕕 𝔼𝕔𝕠-𝕗𝕣𝕚𝕖𝕟𝕕𝕝𝕪:

🌏 𝙴𝚗𝚎𝚛𝚐𝚢 𝚎𝚏𝚏𝚒𝚌𝚒𝚎𝚗𝚝 𝚍𝚎𝚜𝚒𝚐𝚗𝚜 𝚊𝚗𝚍 𝚜𝚞𝚜𝚝𝚊𝚒𝚗𝚊𝚋𝚕𝚎 𝚖𝚊𝚝𝚎𝚛𝚒𝚊𝚕𝚜.
🌏 𝙻𝚘𝚌𝚊𝚕𝚕𝚢 𝚜𝚘𝚞𝚛𝚌𝚎𝚍 𝚎𝚕𝚎𝚖𝚎𝚗𝚝𝚜 𝚝𝚘 𝚛𝚎𝚍𝚞𝚌𝚎 𝚎𝚗𝚟𝚒𝚛𝚘𝚗𝚖𝚎𝚗𝚝𝚊𝚕 𝚒𝚖𝚙𝚊𝚌𝚝.

Where you're looking to creat a tranquil Beach front home , a cozy coastal cafe or a luxurious seaside resort, we have the expertise to bring your vision to life. Let us help you design a space that's not just a building, but a lifestyle 🌞

👉 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐭𝐨𝐝𝐚𝐲 𝐭𝐨 𝐬𝐭𝐚𝐫𝐭 𝐲𝐨𝐮𝐫 𝐜𝐨𝐚𝐬𝐭𝐚𝐥 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 !

071 959 5536

28/05/2024

" 𝐂𝐫𝐞𝐚𝐭𝐞 𝐚 𝐇𝐞𝐚𝐯𝐞𝐧 𝐨𝐟 𝐬𝐞𝐫𝐞𝐧𝐢𝐭𝐲 𝐰𝐡𝐞𝐫𝐞 𝐞𝐯𝐞𝐫𝐲 𝐜𝐨𝐫𝐧𝐞𝐫 𝐞𝐱𝐮𝐝𝐞𝐬 𝐜𝐚𝐥𝐦𝐢𝐧𝐞𝐬𝐬.
𝐋𝐞𝐭 𝐬𝐨𝐟𝐭, 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐡𝐮𝐞𝐬 𝐰𝐚𝐬𝐡 𝐨𝐯𝐞𝐫 𝐲𝐨𝐮𝐫 𝐰𝐚𝐥𝐥𝐬, 𝐰𝐡𝐢𝐥𝐞 𝐆𝐞𝐧𝐭𝐥𝐞 𝐭𝐞𝐱𝐭𝐮𝐫𝐞𝐬 𝐢𝐧𝐯𝐢𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐭𝐨𝐮𝐜𝐡."

We are here to consulting you to build up a heaven in your place..

Click for more 071 959 5536

Felix Designers
ᒪIᐯE YOᑌᖇ ᗪᖇEᗩᗰ ✨️

"යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වාසග්ගේසුවායං රතනං පණීතංනනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතංඒතේන සච්චේන සුවත්ථි හ...
23/05/2024

"යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසුවායං රතනං පණීතං
නනෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු "

🙏🙏🙏

"මෙලොව හෝ අන්‍ය ලෝකයක හෝ ස්වර්ගයෙහි හෝ යම් ප්‍රණීත රත්නයක් ඇත් ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සම කල නොහැකිය. බුදුන් කෙරෙහි වූ මේ රත්න භාවය ප්‍රණීතය. ඒ සත්‍යයෙන් සුවයක් වේවා "

ධර්ම දානය පිනිසම වේවා .... 🙏

Address

Galle

Telephone

+94719595536

Website

Alerts

Be the first to know and let us send you an email when Felix Designers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Felix Designers:

Share