𝐕 𝐒𝐏𝐀𝐑𝐄 𝐏𝐀𝐑𝐓𝐒

𝐕 𝐒𝐏𝐀𝐑𝐄 𝐏𝐀𝐑𝐓𝐒 ඔයාලා හොයන අමතර කොටස ඔයගෙ අතටම ගෙනත් දෙන්න V SPARE PARTS TEAM එක විදියට අපි සූදානම්👊

*අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා ඔයාලගේ Calls සමහර වෙලාවට Answer   කරන්න බැරි වෙන එකට😔*ඇත්තටම අපි බලාපොරොත්තු නොඋන තරම් Calls ...
04/04/2023

*අපි ඔයාලගෙන් සමාව ඉල්ලනවා ඔයාලගේ Calls සමහර වෙලාවට Answer
කරන්න බැරි වෙන එකට😔
*ඇත්තටම අපි බලාපොරොත්තු නොඋන තරම් Calls ප්‍රමානයක් දවසකට
එනවා😌
*තරහ වෙන්න එපා හොද ද😢
*ඔයාලට අපි දාල තියන Google Form එක Fill කරලා Submit කරන්න😎. *අපිට Whatsapp Msg එකක් දාන්න🤩
*අපේ කෙනෙක් Within few Hours ඔයලට Call එකක් දෙනවා 🤝
*Call ප්‍රශ්නේ අපි ඉක්මනටම විසදන්නම්👊
*තව දවස් කීපයක් යාවි වැඩේට🤏
*ප්‍රශ්නෙට ඉක්මනට විසදනවෝ තරහ වෙන්න එපා😇

ඔයාගෙ සිහින වාහනෙට හොදම දේ හොයල එපා වෙලාද ඉන්නෙ?😒 බය වෙන්න දෙයක්  නෑ😎ඔයාලා හොයන අමතර කොටස ඔයගෙ අතටම ගෙනත් දෙන්න V SPARE ...
02/04/2023

ඔයාගෙ සිහින වාහනෙට හොදම දේ හොයල එපා වෙලාද ඉන්නෙ?😒
බය වෙන්න දෙයක් නෑ😎
ඔයාලා හොයන අමතර කොටස ඔයගෙ අතටම ගෙනත් දෙන්න V SPARE PARTS TEAM එක විදියට අපි සූදානම්👊
ගොඩක් අයට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ වාහනෙට හොදම SPARE PARTS හොයගන්න එක🥴
ගොඩක් අය කියල තිබ්බ දෙයක් තමයි එහෙම අමතර කොටස් හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕන කියන එකයි ඒවා අරගන්න තමන්ගෙ රස්සාවෙන් පවා නිවාඩු දාලා තමයි එන්නෙ කියන එක😪
ඉතින් ඒකට විසදුමක් විදියට තමයි අපි V SPARE PARTS සේවාව පටන් ගත්තෙ🇱🇰
ඉතින් තවදුරටත් ඔයාලගෙ වාහනෙට අමතර කොටස් හොයගන්න රස්සාවෙන් නිවාඩු දාලා රස්තියාදු වෙච්ච කාලෙ දැන් ඉවරයි🙅
ඔයාලා හොයන අමතර කොටස ඔයාගෙ අතටම ගෙනත් දෙන්න අපි සූදානම්😌
ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ හරිම සරල දෙයක්💁
ඒ තමයි අපි ඔයාලට දීලා තියන Google Form එක පුරවල අපිට එවන එක විතරයි🤞
ඉතුරු දේවල් ටික ඔයලා වෙනුවෙන් සිදු කරල දෙන්න V SPARE PARTS අපි සූදානම්❤️

01/04/2023

Address

Godewatta, Katukurunda, Habaraduwa
Galle
80630

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94779300873

Alerts

Be the first to know and let us send you an email when 𝐕 𝐒𝐏𝐀𝐑𝐄 𝐏𝐀𝐑𝐓𝐒 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝐕 𝐒𝐏𝐀𝐑𝐄 𝐏𝐀𝐑𝐓𝐒:

Share