Southern Agro Serve pvt Ltd

Southern Agro Serve pvt Ltd The Total Agricultural Solution Provider♻

     077 798 9444  /  0765728032  /  0770029281
08/11/2025


077 798 9444 / 0765728032 / 0770029281

**POWER FULL** Dual Pump Battery Sprayers.. 12V-12Ah   25L0770029281  / 0912228149 Whatsapp - 077 798 9444
29/10/2025

**POWER FULL** Dual Pump Battery Sprayers.. 12V-12Ah 25L
0770029281 / 0912228149
Whatsapp - 077 798 9444

Poly propylene   Bags..     0770029281  /  0912228149 Whatsapp  -  077 798 9444
29/10/2025

Poly propylene Bags.. 0770029281 / 0912228149
Whatsapp - 077 798 9444

වැඩි විස්තර සදහා අමතන්න .0777989444 / 0770029281 / 0777362644
14/09/2025

වැඩි විස්තර සදහා අමතන්න .
0777989444 / 0770029281 / 0777362644

Industry Expo 2025  on 18th - 21st Sep 2025   Colombo🌳🌳
06/09/2025

Industry Expo 2025 on 18th - 21st Sep 2025 Colombo🌳🌳

දකුණුලක ප්‍රමුඛතම කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදාහැරීමේ ආයතනයට නව අලවිනිලධාරී මහත්වරු කඩිනමින් බදවාගැනේ.. (මාතර, හම්බන්තොට, මො...
20/05/2025

දකුණුලක ප්‍රමුඛතම කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදාහැරීමේ ආයතනයට නව අලවිනිලධාරී මහත්වරු කඩිනමින් බදවාගැනේ..
(මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සදහා)
ඔබත් වයස අවුරුදු 22 - 40 ත් අතරනම්,
අ.පො.ස. සාමාන්‍ය පෙල සමත් නම්,
වලංගු යතුරුපැදි බලපත්‍රයක් ඇත්නම්,
අලවිකරන ක්ෂේත්‍රයේ පලපුරුද්දක් ඇත්නම්,
(කෘෂිකාර්මික දැනුම සහිතනම් විශේෂ සුදුසුකමක් වේ.)
අප සොයන්නේ ඔබයි..
අපෙන් ඔබට,
නවතම යතුරුපැදියක්,
ස්මාර්ට් ජංගම දුරකථනයක්,
මූලික වැටුපට අමතරව දිරි දීමනා , ආහාර දීමනා, නවාතැන් දීමනා හා ඔබ සිදුකරන අලවිය මත දිරිගැන්වීමේ කොමිස් මුදල්ද ලබා දෙයි.
EPF, ETF සදහා දායක මුදල් බැර කිරීම,
ඇතුළු තවත් වරප්‍රසාද සහිතයි.

ඔබත් මේ සදහා උනන්දුවක් දක්වන්නේනම් අදම ඔබගේ ජීවදත්ත පත්‍රිකාවක් ( CV ) අපවෙත යොමු කරන්න.
☎️ 0773408466 (whatsapp)
වැඩි විස්තර සදහා අමතන්න.
0718137155 / 0773408466

සුබ අලුත් අවුරුද්දක් වේවා.! 🙏🙏
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා.! 🙏🙏

01/01/2025
සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා..!
25/12/2024

සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා..!

🍀🍀"දක්ශිණ කෘශි නවෝදය 2024" 🍀🍀  ලබුදූව රජයේ ගොවිපල පරිශ්‍රයේ පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයේ  අපගේ අලවි කුටිය වෙත පැමිනෙන්න.....
23/11/2024

🍀🍀"දක්ශිණ කෘශි නවෝදය 2024" 🍀🍀 ලබුදූව රජයේ ගොවිපල පරිශ්‍රයේ පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයේ අපගේ අලවි කුටිය වෙත පැමිනෙන්න.. අදහාගත නොහැකි මිල ගනන් සමගින් ඔබගේ ගෙවත්තට , වගාබිමට අවශ්‍ය සියළුම කෘෂිකාර්මික ද්‍රව්‍ය මිලදී ගන්න. හෙට තමයි අවසාන දවස.. 🤩🤩

හොඳම උදැල්ලක් ගන්න දකුණු පළාතේ හොදැම තැන Southern Agro. අනර්ගතම,චිලිංග්ටන් කිඹුලා - 9 x 9  සංස්ථා - 6 x 6, 9 x 9, 10 x 8...
19/11/2024

හොඳම උදැල්ලක් ගන්න දකුණු පළාතේ හොදැම තැන Southern Agro.
අනර්ගතම,
චිලිංග්ටන් කිඹුලා - 9 x 9 සංස්ථා - 6 x 6, 9 x 9, 10 x 8 / මෙන් - 9 x 9 මාදිලි දැන් ලබාගත හැක

අමතන්න : 0912246727 / 0770029281

සියලු සිත් සැනසෙන පින් බර ඉල් පොහොය දිනයක් වේවා..!
15/11/2024

සියලු සිත් සැනසෙන පින් බර ඉල් පොහොය දිනයක් වේවා..!

Address

No: 5/A, Beraliyadola Estate, Hapugala, Wackwella
Galle
80042

Alerts

Be the first to know and let us send you an email when Southern Agro Serve pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Southern Agro Serve pvt Ltd:

Share