22/03/2026
🛺“Three wheel එකේ part එකක් හොයාගෙන කඩෙන් කඩේට යනවද?🫵
එහෙනම් දැන් ඒ ප්‍රශ්නේට solution එක තියෙනවා.💫
ඇහැළියගොඩ නගරයේ පිහිටි Piaggio Kade ප්‍රයිවට් ලිමිටට් වෙත පැමිණෙන්න.
Piaggio සහ Mahindra three wheel සඳහා
අවශ්‍ය quality spare parts විශාල තොගයක්
ඔබට එකම තැනින් ලබාගත හැක.
POP, Suprajit, IG වැනි
විශ්වාසවන්ත brand වල original parts
සාධාරණ මිලටම.💫
එන්න… ඔබගේ three wheel එකට
හොඳම parts තෝරාගන්න.
අපි ඉන්නේ ඇහැළියගොඩ නගරයේ
උඩහ මහජන බැංකුව අසල.
Piaggio Kade ප්‍රයිවට් ලිමිටට්–
Quality parts… best price…
ඔබගේ three wheel එකට විශ්වාසවන්ත තැන.”
“ලංකාවේ කොහෙවත් හොයාගන්න අමාරු Piaggio body parts දැන් අපෙන් පහසුවෙන්ම.”
“Piaggio body parts හොයලා තෙහෙට්ටු වෙන්න එපා… ලංකාවේ දුර්ලභ parts දැන් අපෙන්.”🤘❤️
“ලංකාවේ කොහෙවත් හොයාගන්න අමාරු Piaggio three wheel body parts දැන් එකම තැනකින්.
බක්කිය තට්ටුව, වින්ඩ්ස්ක්‍රීන් , side panels, body covers වගේ quality parts හොඳම මිලට.
ඔබ ඉන්නේ ලංකාවේ කොහේද කියලා ප්‍රශ්නයක් නෑ…
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට delivery කරනවා.
දැන්ම call කරලා order කරන්න!”
(ඇහැළියගොඩ අවට භාණඩ deliver කිරිම නොමිලේ )
පියාජියෝ කඩේ ප්‍රයිවට් ලිමිටඩ් ඇහැළියගොඩ😌🫶
076 166 5030