14/04/2026
ආයුබෝ වේවා...
කළ සෙත් මුදුන් වේවා...
දෝශ දුරු වේවා...
සක්‍ර මහ බඹු ආයු බෝවා...!
ඔබටත් පවුලේ සැමටත්...
ලැබුවා වූ අලුත් අවුරුද්ද...
සතුට සෞභාග්‍යය සපිරි...
නිදුක් නිරෝගී වාසනාවන්ත...
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!💚