02/03/2026
⚙️ WIJETHUNGA MOTORS
GARAGE ,Kanduboda,Delgoda
රථවාහන paint කිරීමේ පළපුරුදු painter කෙනෙකූ ඉක්මනින් අවශ්‍යයි
👉 සම්පුර්න රථයෙහි බද සැකසීම පිලිබද දැනුම ( sanding , putty, primer ) දැනුම
👉spray painting සහ color matching අත්දැකීම්
👉 වගකීමෙන් හා කන්ඩායමක් සමග වැඩකිරීමේ හැකියාව
💰 ආකර්ෂණීය වැටුප්- අත්දැකීම් අනුව
📍 ස්ථානය - Wijethunga Motors, Kanduboda,Delgoda
📞 අමතන්න- 0718301640, 0772237527